1. ||K~E~M~I~T~H||

    Welawa Weradhi ELAKIRI Site ekay

    අපි පෙන්නුවාට පස්සේ තමයි හැමෝටම් පෙන්නේ :baffled::lol:
  2. ||K~E~M~I~T~H||

    Welawa Weradhi ELAKIRI Site ekay

    Adminට PM එකක් යවන්න. Admin නැත්නම් දකින කම් මේ Thraed එක Bump කරන්න
  3. ||K~E~M~I~T~H||

    Welawa Weradhi ELAKIRI Site ekay

    මේ දේ කවුරුත් දැක්කේ නැද්ද මම ද එහෙනම් ඉස්සෙල්ලාම දැක්ක වාසනාවන්තයා :lol::P
  4. ||K~E~M~I~T~H||

    Welawa Weradhi ELAKIRI Site ekay

    අද කට්ටියම කලින් ම නිදා ගනි වගේ :P
  5. ||K~E~M~I~T~H||

    Welawa Weradhi ELAKIRI Site ekay

    Post 1 ක දැම්ම වේලා බලන්න :O:rolleyes:
  6. ||K~E~M~I~T~H||

    Welawa Weradhi ELAKIRI Site ekay

    දැන් හරි වේලාව 8.22pm ඒත් දැන් 9.25 Post 1ක දැම්ම වේලාව:confused:
  7. ||K~E~M~I~T~H||

    Welawa Weradhi ELAKIRI Site ekay

    ඔගොල්ලන් දැක්කා ද ? :rolleyes: Elakiri Site එකේ දැන් වේලාව වෙනස් වේලා :baffled: පැයක් වගේ වෙනස් වේලා තියෙන්නේ :nerd: Adminට පෙන්න තමයි දැම්මේ දැක්කේ නැති නම් :confused: Thread 1 ක බලලා දැක්කේ නෑ වගේ ඉන්න එපා, Admin ට PM එකක් යවන්න නැත්නම් මේ Thread එක Bump කරන්න Admin දකින කම්
  8. ||K~E~M~I~T~H||

    රැවුල~ගැන

    සබන් ගහන්නේ නැතුව ද කරන්න ඕනේ ? :eek:
  9. ||K~E~M~I~T~H||

    Kohomada mage Ab Shape eka :P

    Bump 04
  10. ||K~E~M~I~T~H||

    රැවුල~ගැන

    උඹලාට විහිළු නේ :baffled::frown:
  11. ||K~E~M~I~T~H||

    රැවුල~ගැන

    මම රැවුල වවන්න කැමති වෙන්න හේතුව Fashion කරන්න පුලුවන් නිසා, එක එක Style එකට Cut කරලා හැඩ වෙන්න කැමති හින්දා. :nerd:
  12. ||K~E~M~I~T~H||

    රැවුල~ගැන

    මේ විදියට කලාම මුහුණේ හම එල්ලා වැටෙනවා ලු නේ :baffled::(
  13. ||K~E~M~I~T~H||

    රැවුල~ගැන

    22 :nerd::(
  14. ||K~E~M~I~T~H||

    රැවුල~ගැන

    Bump දිලා හරි උදව් කරන්න
  15. ||K~E~M~I~T~H||

    රැවුල~ගැන

    මගේ වයසේ අනිත් අයට එනවා ඒත් මට වැවෙන්නේ නෑ
  16. ||K~E~M~I~T~H||

    රැවුල~ගැන

    මට කැමති සයිඩ් එකේ රැවුල වවන්න ඒත් මගේ හරියට වැවෙන්නේ නෑ :(, හැමෝම කිව්වා හැමදාම කපන්න කියලා . ඒත් හරි යන්නේ නෑ.:sorry: විහිළුවට ගන්නේ නැතිව උදව් කරන්න මගේ යටි ( එළු රැවුල ) රැවුල එනවා තොල් වලට උඩ්න් එන රැවුලත් එනවා මට ඕනේ සයිඩ් රැවුල වවා ගන්න :nerd:
  17. ||K~E~M~I~T~H||

    Kohomada mage Ab Shape eka :P

    :yes::)
  18. ||K~E~M~I~T~H||

    Kohomada mage Ab Shape eka :P

    :yes: :lol:

    No contents