රැවුල~ගැන

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    මට කැමති සයිඩ් එකේ රැවුල වවන්න
    ඒත් මගේ හරියට වැවෙන්නේ නෑ :(, හැමෝම කිව්වා හැමදාම කපන්න කියලා . ඒත් හරි යන්නේ නෑ.:sorry:
    විහිළුවට ගන්නේ නැතිව උදව් කරන්න
    මගේ යටි ( එළු රැවුල ) රැවුල එනවා තොල් වලට උඩ්න් එන රැවුලත් එනවා මට ඕනේ සයිඩ් රැවුල වවා ගන්න
    :nerd:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන් වලස් තෙල් ගාපන්..:lol::lol::cool:
    අනේ දන්නැහැ කොල්ලෝ.. bump
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,193
    1
    6,248
    113
    Sri Lanka
    මගේ වයසේ අනිත් අයට එනවා ඒත් මට වැවෙන්නේ නෑ

    Ohoma kiwwata bun apine danne oka wawunama kapanna thiyena amaruwa. Mata nam rawla kapanna giyama mala paninawa. :lol::lol:

    Rawla wawenna mehema karapan. Habai meka echchcra honda na. Umba rawla kapanakota razor eka uda indan yatata neda genne? Ehema nathuwa uata undan udata razor eken kapapan. Ethakota roma kupa stimulate wenawa. E kiyanne rawla enne nathi roma kupath uththejanaya wenawa. Habai ohoma rawla kapuwama rawla ganawa wawenawa machan.

    Samaharawita oya krame hari yayi.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Ohoma kiwwata bun apine danne oka wawunama kapanna thiyena amaruwa. Mata nam rawla kapanna giyama mala paninawa. :lol::lol:

    Rawla wawenna mehema karapan. Habai meka echchcra honda na. Umba rawla kapanakota razor eka uda indan yatata neda genne? Ehema nathuwa uata undan udata razor eken kapapan. Ethakota roma kupa stimulate wenawa. E kiyanne rawla enne nathi roma kupath uththejanaya wenawa. Habai ohoma rawla kapuwama rawla ganawa wawenawa machan.

    Samaharawita oya krame hari yayi.

    totally agreed ban
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Ohoma kiwwata bun apine danne oka wawunama kapanna thiyena amaruwa. Mata nam rawla kapanna giyama mala paninawa. :lol::lol:

    siraawata ban. uba ravla wawenne ne kiyala duk wenawa. . .wawagattata passe thamai pattama athal eka :lol::lol:
    kapanna kapanna wawena eka aththa.ethakota ravla gana wenawa ban, kapanna giyama adenawa :(:(
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    Ohoma kiwwata bun apine danne oka wawunama kapanna thiyena amaruwa. Mata nam rawla kapanna giyama mala paninawa. :lol::lol:

    Rawla wawenna mehema karapan. Habai meka echchcra honda na. Umba rawla kapanakota razor eka uda indan yatata neda genne? Ehema nathuwa uata undan udata razor eken kapapan. Ethakota roma kupa stimulate wenawa. E kiyanne rawla enne nathi roma kupath uththejanaya wenawa. Habai ohoma rawla kapuwama rawla ganawa wawenawa machan.

    Samaharawita oya krame hari yayi.
    :yes::yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    siraawata ban. uba ravla wawenne ne kiyala duk wenawa. . .wawagattata passe thamai pattama athal eka :lol::lol:
    kapanna kapanna wawena eka aththa.ethakota ravla gana wenawa ban, kapanna giyama adenawa :(:(

    මට මේ රැවුල තරම් කරදරයක් තවත් නෑ බන්. කැපුවම මූන ඉවරයි පලු දානව..

    ලෝක ස්වභාවය තමයි නේ. නැති එකා දුක් විදිනව..තියන එකාට අගේ නැහැ,

    ලව් උනත් ඔච්චරනේ බන්:rolleyes::rolleyes:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මට මේ රැවුල තරම් කරදරයක් තවත් නෑ බන්. කැපුවම මූන ඉවරයි පලු දානව..

    ලෝක ස්වභාවය තමයි නේ. නැති එකා දුක් විදිනව..තියන එකාට අගේ නැහැ,

    ලව් උනත් ඔච්චරනේ බන්:rolleyes::rolleyes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    mama daily ravla kapanawa banz :(:(
    eka digata dawas 2k nokapa hitiyoth ithin barber ta Rs.50k pudanna wenawa :(:(
    aru ravla ne kiyala adanawa, mama ravla apu kale mehema keliyak wenawa kiyala dannawa nam hamadama kathuren adu kara kara innawa :lol::lol::lol:
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    මට මේ රැවුල තරම් කරදරයක් තවත් නෑ බන්. කැපුවම මූන ඉවරයි පලු දානව..

    ලෝක ස්වභාවය තමයි නේ. නැති එකා දුක් විදිනව..තියන එකාට අගේ නැහැ,

    ලව් උනත් ඔච්චරනේ බන්:rolleyes::rolleyes:
    :):):)

    හදිස්සි වෙන්න එපා මලේ ඕන කාලෙදි එයි..
    අපේ රැවුල නැහැනෙ.....
    ;););)
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඕකට පෝර ජාතියක් තියනවා "හාක්‍රොස් පටාස්" කියලා ගැහුවොත් ගැහුවමයි ආයෙ කතාකරන්න දෙයක් නෑ:P:shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ඕක වැවෙන්න ගත්තහම උඹ ත්‍රෙඩ් එකක් දායි, මල වදයක් මේ රැවුල කියලා...... :P
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මට මේ රැවුල තරම් කරදරයක් තවත් නෑ බන්. කැපුවම මූන ඉවරයි පලු දානව..

    ලෝක ස්වභාවය තමයි නේ. නැති එකා දුක් විදිනව..තියන එකාට අගේ නැහැ,

    ලව් උනත් ඔච්චරනේ බන්:rolleyes::rolleyes:

    :nerd:uba danna dewal