රැවුල වාවගන්න ඕනනම් හැමදාම රේසර් ඒකෙන යට ඉදන් උඩට Shave කරපන් .සබන් නොගෑවොත් හොදයි , ක්රීම් කොහොමටත් එපා . වැඩිය බර නොදී Shape එකේ Shave කරපන් (නැත්තනම් උබේ මුණ ලොරි මුණක් වෙයි )![]()



මට තියන සීන් එක දැන් මාස ගානක් වවාගෙන ඉඳල කැපුවාම සංසාරේ එපා වෙනවා
දැන් ඉතින් වවාගෙනම ඉන්නවා![]()


පිස්සු හැදෙයි යට ඉදන් උඩට කැපුවම යකෝ මූනේ හම ගැලවෙන්නේ..![]()

යට ඉඳං උඩට dry shave කරොත් විතරයි එහෙම වෙන්නේ
ක්රීම් ගාල එහෙම කරාට අවුලක් නෑ![]()

ඔව් නේ. ඩ්රයි ශේව් කරන්න හොද නෑ බන් මූනට![]()


මං පළවෙනියට ෂේව් කරනකොට ඔහේ මුකුත් නොදා යට ඉඳං උඩට බර දාල ඇද්ද
අම්මේ තියන සනීපෙ![]()







කැස්ලිම් මුරි ටිකක් ගාපන් බලන්න...
අනේ දන් නෑ සුද්දෝ...



මං පළවෙනියට ෂේව් කරනකොට ඔහේ මුකුත් නොදා යට ඉඳං උඩට බර දාල ඇද්ද
අම්මේ තියන සනීපෙ![]()




Ohoma kiwwata bun apine danne oka wawunama kapanna thiyena amaruwa. Mata nam rawla kapanna giyama mala paninawa.
Rawla wawenna mehema karapan. Habai meka echchcra honda na. Umba rawla kapanakota razor eka uda indan yatata neda genne? Ehema nathuwa uata undan udata razor eken kapapan. Ethakota roma kupa stimulate wenawa. E kiyanne rawla enne nathi roma kupath uththejanaya wenawa. Habai ohoma rawla kapuwama rawla ganawa wawenawa machan.
Samaharawita oya krame hari yayi.


කැස්ලිම් සේවියෙක් ලව්ව නොක කපපු එකෙක්ගෙන් ඉල්ල ගත්ත නම් හරිකැස්ලිම් මුරි ටිකක් ගාපන් බලන්න...
අනේ දන් නෑ සුද්දෝ...






