SLT data ඉවර වුන වෙලාවට
මචන් දැනට SLT fiber web family එක use කරන්නේ. data ඉවර වෙනවා සමහර මාස වල 25-26 වෙද්දී.
4G prepaid එකක් use කරන්න බැලුවේ ඒ දවස් ටිකට
මොබිටෙල් time based package එක unlimited 4G නිසා වාසි 2 hr packages එක
දැන් wingle එකක් ගන්න බැලුවේ mobile එකට use කරනත් ලෙසිනේ wifi එක හරහා.
ලාබෙටම තියෙනේ dialog wingle එක නේද ?
වෙන ලාබෙට තියෙන්නේ මොනවද? dongle එකක් ගන්න එක පාඩුයි mobile එකටත් use කරන්න බැරි නිසා ?
dialog wingle එක desktop PC එකට USE කරන්න බැ නේද? usb හරහා data support නා නේද ?
dialog wingle එක ගතහොත් unlock කරන්න වෙනවා (warranty අවුලක් නැත ) එක නිසා dialog wingle එක unlock කරන්න පුලුවන්ද?
ලාබෙට ගන්න තියෙන 4G wifi device මොනවද ? මොනවද?
postpaid ඒවාට නම් offer තියෙනවා නමුත් package එකක් ගන්න එක පාඩුයි එකයි.

මගේ package එකත් ඕකම තමයි මචන්, මටත් වෙනද ඔය සීන් එක වුනා.. මාසෙ මැදදි data එවරවෙනවා එපා වෙනවා
අම්මෝහ් peek time data gb 6ක් ඉතුරුයි තවම.. off peek data gb30ක් ඉතුරුයි 