මචන් හෙමිහිට පොඩි ජොබ් එහෙකට පලයන්. ලොකු පඩි බලාපොරොත්තු වෙන්න එපා.පොඩි පඩියට හරි ගිහින් exprnce ගනින්. අඩුම තරමේ අවුරුද්දක් දෙකක් හරි. ඒ එක්කම අතිරේක සුදුසුකම් වලට මොකක් හරි course එකක් කරපන්.ඒ එක්කම කඩුව හදා ගනින් ලෙසටම... කඩ්ඩ පුළුවන්නම් ඕන තැනක ජොබ් තියෙනවා.තම්න්ගේ හැකියාවෙන් වැඩ පෙන්නලා...