මචන්ලා පොඩි අවුලක්...... දන්නවනේ මගේ කේස් එක. මම කොච්චර හිත හැදුවත් එයා තනියෙන් හිතලා හිත රිද්දගෙන මගෙත් එක්ක දවස් ගණන් කථා නොකර ඉන්නවා.:(no reply from her... මම මැරීගෙන msg /call කලාට පොඩ්ඩක්වත් reply කරන්නේ නෑ.ඔන්න දවස් 3 කට පස්සේ අද කථා කලා.අද කථා කරලා ගොඩක් ගැඹුරින් කථා කලා... එයාට නිදහසේ...