බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
කිඹුලැත්තන්ට සුබ උපන්දින පොජ්ජක් මගච්චන්ට ඕනි.:yes:

උපන්දිනේ කියල කැකුළු මල් තලන්ට එහෙම යනව නෙවෙයි ඕන්.:rolleyes:

අනේ මන්ද ක්ලිනික් එකට ගෑණු ලමයි හෙව්ව උපන්දිනේ කිට්ටු කොරල. :P:rofl:

මට මොනාද හිතෙනවා හිතෙනවා ඕයි.:baffled:

මම නම් මුකුත්ම කියන්නේ නැහැ
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    crocodile_birthday_cake_card.gif
    තෑන්ක්ස් පික්සු පොලිස්........:rofl:
    සුබ උපන්දිනයක් වේවා !!.

    යනෙන මග ජය ටැඹ දකීවා
    ගොඩනැගෙන බාධක බිදේවා
    දුටු සිහින හැබැහින් දකීවා
    සුභ උපන්දිනයක් ම වේවා...........

    සිනා හසරැල් මල් පිපේවා
    නෙතින් කදුලක් නොම නැගේවා
    සිතින් නිදහස සුව ලැබේවා
    සුභ උපන්දිනයක් ම වේවා............

    හිතන හැමදේ සපල වේවා
    පතන හැමදේ නිති ලැබේවා
    සතුට සොම්නස උරුම වේවා
    සුභ උපන්දිනයක් ම වේවා.............
    ස්තූතියි අයියේ......
    වයෝවෘධයි කියන්නේ ඥාණ වෘද්ධයි, ගුණ වෘද්ධයි කියන එක නේහ්.......
    කිඹුලැත්තන්ට සුබ උපන්දින පොජ්ජක් මගච්චන්ට ඕනි.:yes:

    උපන්දිනේ කියල කැකුළු මල් තලන්ට එහෙම යනව නෙවෙයි ඕන්.:rolleyes:

    අනේ මන්ද ක්ලිනික් එකට ගෑණු ලමයි හෙව්ව උපන්දිනේ කිට්ටු කොරල. :P:rofl:

    මට මොනාද හිතෙනවා හිතෙනවා ඕයි.:baffled:
    තෑන්කූ......
    වස්ත්‍රයක් කියන්නෙහි ද?
    තලන්නට ගෙදර ඉන්නව කෙල්ලෙක් වයසට නොයන......:P
    වෙන උන් ඕනෑ නැත.....
    අනික මමත් උඹ ගේ මතයේ ඉන්නේ.....
    නොට් *කින් වෙයාර් අයි වර්ක් & නොට් වර්ක් වෙයාර් අයි *ක්!:baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නොව පැරණිය වෙන රමනය ජීවිතය :පී
    සමහර විට නම් රමණය වෙනව තමා!:dull:
    මම නම් මුකුත්ම කියන්නේ නැහැ
    ඌට ජෙල අයියේ....
    එහේ ඉන්නේ අර මුළු වසංගේ වහගත්ත කෑලි නේහ්....
    සුභ උපන්දිනයක් වේවා කිඹුලාණෙනි.... :D
    තෑන්ක්ස් කවියෝ.....
    පරණ උපුටනයක්.....
    මල් ගසා කවි කියන විට කවි බයිලා වේ!!!!:rofl:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    තෑන්කූ......
    වස්ත්‍රයක් කියන්නෙහි ද?
    තලන්නට ගෙදර ඉන්නව කෙල්ලෙක් වයසට නොයන......:P
    වෙන උන් ඕනෑ නැත.....
    අනික මමත් උඹ ගේ මතයේ ඉන්නේ.....
    නොට් *කින් වෙයාර් අයි වර්ක් & නොට් වර්ක් වෙයාර් අයි *ක්!
    :baffled:[/QUOTE]

    මම ඒ ප්‍රතිපත්තිය නැවත සලකා බලමින් ඉන්නේ මේ දවස් වල.
    සරීර සවුක්කිය ගන සිතා...:rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ඒ ප්‍රතිපත්තිය නැවත සලකා බලමින් ඉන්නේ මේ දවස් වල.
    සරීර සවුක්කිය ගන සිතා...:rolleyes:
    මම හිතුව හැබැයි ඕක වෙයි කියලා......
    ඉන්නව ද බං ඔය රටේ සළකා බැලිය හැකි ඒවා.....:dull:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    සමහර විට නම් රමණය වෙනව තමා!:dull:

    ඌට ජෙල අයියේ....
    එහේ ඉන්නේ අර මුළු වසංගේ වහගත්ත කෑලි නේහ්....

    තෑන්ක්ස් කවියෝ.....
    පරණ උපුටනයක්.....
    මල් ගසා කවි කියන විට කවි බයිලා වේ!!!!:rofl:

    කවි
    මෙලෙක් කරන
    මල.


    රුවන් බන්දුජීවගේ කවියකි.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :D
    තෑන්කූ වේවා
    අර පීඑම් එක ඈ.......අවසන් තීරණය!:oo:
    එල මම ඔයාට රිප්ලයි එකක් දැම්ම දැක්කද...:rolleyes:
    අපේ කොට ටිකට වැඩේ දෙන්න එපා උපන්දිනේ උනාට කමක් නෑ හොදේ:growl:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ළමයි........ මේ වාක්‍යයෙන් කියවෙන දේ අනාගත වක්යකට හරවල ලියන්න


    උඹ හිතන එකනම් වෙන්නෙ නෑ අයියෙ.:yes:
    තණකොල නොබුදිති සිංහ පැටව්.:yes:
    බැරිම නම් මම යනව පතායා නිවාඩුවට.:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එල මම ඔයාට රිප්ලයි එකක් දැම්ම දැක්කද...:rolleyes:
    අපේ කොට ටිකට වැඩේ දෙන්න එපා උපන්දිනේ උනාට කමක් නෑ හොදේ:growl:
    කොට.......:nerd::oo:
    එහෙම එකක් කොහෙද තියෙන්නේ.......
    අනික කොට ගහන්න හරි කොහෙද සෙටමෝල්!:dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ හිතන එකනම් වෙන්නෙ නෑ අයියෙ.:yes:
    තණකොල නොබුදිති සිංහ පැටව්.:yes:
    බැරිම නම් මම යනව පතායා නිවාඩුවට.:P
    තණකොළ නම් බුදින්න වෙන්නේ නෑ මම දන්න තරමින්...:yes:
    මොක ඔය වහගත්තු අය ආගමික නීතියක් ලෙස කෑළෑ හෙලි පෙහෙලි කරන නිසා....
    කෑලෑ වවන්නේ මුදලට ඕක විකුනන ඔය පැති වල අය කියල තමා මම නං දන්නේ....

    කැලෑ නොමැති තැන කුමන තණකොල ද??:rofl:
     
    Status
    Not open for further replies.