නොමිලේ අත්තිවාරම් ගල් ඔනේ අය එන්න

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    නොමිලේ අත්තිවාරම් ගල් ඔනේ අය එන්න

    මචං අත්තිවාරම් ගල් ( 6*9 කළුගල්) කියුබ් එකකට වඩා තියනවා ඔබලට උවමනා නම් අරගෙන යන්න පුළුවන් මම ඉන්නේ කෝට්ටේ බං මට සල්ලි එපා මටත් ඔනේ මේ ටික අයින් කරගන්න ඔනේ කෙනෙක් ඉන්නවා නම් මගේ නම්බර් එකට කතාකරපන් 075-4819264 ඉස්සල්ලම අහපු කෙනාට දෙනවා ට්‍රාන්පෝට් උබ සපයා ගන්න ඔනේ හැබැයි
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අඩෝ උබ වගේ මිනිස්සු දැන් බොහොම අඩුයි. උබත් වඳවීගෙන යන ගතිගුණ ඇති පොරක් බන්. :D
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අඩුවට හරි විකුණලා දාපං
    සිංහලුන්ගේ හැටි දන්නවනේ නිකන් අරන් මොනාම හරි අඩුවක් කියයි
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    දැන් අපේ එවුන් ගෙදරට ගෙනල්ල දෙන්න බැරිද කියල අහයිද දන්නේ නැ...
    :lol::lol::lol:
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!


    තෑන්ක්ස් ෆෝ බම්ප් මචං

    aduwata ikman eke dala vikunapan,keeyak hari hambenawane ban

    මට සල්ලි අව්ලක් නෑ මට ඔනේ වත්තේ ඉඩ ගන්න ඔනේ එක්කෙනෙක් අරගත්තාවේ

    ගල් bump


    තෑන්ක්ස්
    තෑන්ක්ස්
    අඩෝ උබ වගේ මිනිස්සු දැන් බොහොම අඩුයි. උබත් වඳවීගෙන යන ගතිගුණ ඇති පොරක් බන්. :D

    ඉක්මනට අස්කරගන්න ඔනේ වැඩක් ඇති කෙනෙක් අරගන්නැතෑ එත් තාම එකෙක්වත් කෝල් කරේ නෑ
    බම්ප් මචන්.
    වැඩි වැඩියෙන් ලැබේවා
    තෑන්ක්ස් (වැඩි වැඩියෙන් ලැබෙන්න කිව්වේ ගල්ද බං:baffled:)
    තෑන්ක්ස්
    DENGU CHECK KARANNA ENAWA KIUWA NEDA......
    ගල් අස්සේ කොහෙද බං ඩෙංගු වත්ත අස්කරගන්න උවමනා වෙලා තියනවා ඉඩගන්න ඒකයි බං කිවුබ් 11/2 කට ලං වෙන්න තියනවා වටිනාකම හත්දාහකට වැඩියි ගෙයක් හදන එකෙක් ඉන්නවා නම් උට වැදගත් වෙයි මට සල්ලි එපා අරගෙන පටෝගෙන යන්න තියෙන්නේ

    තෑන්ක්ස්
    අඩුවට හරි විකුණලා දාපං
    සිංහලුන්ගේ හැටි දන්නවනේ නිකන් අරන් මොනාම හරි අඩුවක් කියයි

    ගල්වල මොන අඩුපාඩුද බං මට ඉක්මනින් අස්කරගන්න ඔනේ බං හදිස්සියි

    තෑන්ක්ස්

    දැන් අපේ එවුන් ගෙදරට ගෙනල්ල දෙන්න බැරිද කියල අහයිද දන්නේ නැ...
    :lol::lol::lol:
    :baffled::baffled:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    තවත් සරමෙ පිහ දා ගන්නෙ නැතිව ලෝකෙට ජාතක වෙච්ච එකෙක්ව හම්බඋනා කියහන්කෝ

    :D:D:D:D
    sdsd.JPG