සමාජවාදයේ හෙළුව
සමාජවාදය කියන්නෙ මාක්ස් වාදයට , මේක කාල් මාක්ස් විසින් ඉදිරිපත් කරපු මතයක්, පස්සෙ ෆෙඩ්‍රික් එංගල්ස් , vi ලෙනින් වගේ අය මේක තව දුරටත් වැඩි දියුණි කළා, හරි ඒක ගැන කියෙව්වා ඇති මම මේ ත්‍රෙඩ් එක දාන්නේ ඔය මහලොකු සමාජවාදය එහෙමත් නැත්‍තන් මාක්ස්වාදයේ උඹලා නොදන්න පැත්ත ගැන කියා දෙන්න...