1. tupac97

    මට හරිගිය ,වැරදුණ තැන

    මට හරිගිය ,වැරදුණ තැන උඹලට මතකයි නේ මම මෙච්චර දවසක් මේකේ මම gay කියලා අඬ අඬ පෝස්ට් දැම්මා, හැබැයි gay වෙච්ච නිසා මට ලැබුණ දෙවලුත් තියෙනවා මේ තියෙන්නෙ ඒවා 1 නිදහසේ පාසල් වැඩ කටයුතු කර ගැනීමට හැකි වීම කෙල්ලෝ ගැන හිත හිතා මනස අවුල්සහගතව තියා ගන්න මට සිද්ධ වුණේ නෑ ඒක නිසා හොඳට ඉස්කෝලේ වැඩ ටික...
  2. tupac97

    Life sucks

    Life sucks machan, It sucks me more than it sucks you,, I don't even know how I can explain my thoughts to you, I meet a lot of nice guys I love them from my all heart I also dream to have sex with them and then I remember it's never going to happen, I just want to change this fucking life, I...
  3. tupac97

    උඹලටත් මේ ලෙඩේ

    උඹලටත් මේ ලෙඩේ ඒහ් උඹලටත් මේ ලෙඩේ තියෙනවද? මට superheros චිත්‍රපටි අප්පිරියයි batman,superman,ironman,spiderman ඔය එකක්වත් මම බලලා නෑ මට නම් පට්ට චාටර් ඒවා හැබැයි X-men නම් සුප්පා, තව දෙමළ හින්දි ෆිල්ම් දකින කොට ඔක්කාරෙට වගේ එනවා
  4. tupac97

    කොන්ඩේ ටින්ට්

    කොන්ඩේ ටින්ට් කරන්න කීයක් විතර ගන්නවද්ස් බන්ස්? මුළු කොණ්ඩෙම නෙමෙයි
  5. tupac97

    ආසම සිංදුව

    උඹලාගේ ආසම , අහන කොට දුක හිතෙන සිංදුව කොටන් පලයල්ලා මෙතන
  6. tupac97

    ලෝකේ වෙනස් බන්

    ලෝකේ වෙනස් බන් උදේ අටේ ඉඳන් 2 වෙනකල් තිබ්බ රිවිෂන් ක්ලාස් එක ඉවර වුණහම තියෙන්නෙ පුදුම සනීපයක්, අම්මෝ ඉඳගෙන ඉඳලා කොන්දත් රිදෙනවා, අද ක්ලාස් ඇවිල්ලා තිබ්බේ අපේ සෙට් එකේ ඉන්න කොල්ලන්ගෙන් හත් දෙනයි මමත් එක්ක , ක්ලාස් ඉවර වෙලා කට්ටියම කොහොමත් විනාඩි 20 විතර පංතිය ලඟ කැරකි කැරකි ඉන්නේ අනිත් ක්ලාස්...
  7. tupac97

    බයික් පදින්න

    ඒ මචන්ලා මට පුදුම භයයි බන් වාහන පදින්න මම තාම බයික් එකක්වත් පැදලා නෑ මේ භය නැති කරගන්නේ කොහොමද?
  8. tupac97

    jon snow

    මචන්ලා jon snow ඇත්තටම මැරුණාද? ආයිත් එයිද? මම අදයි season 5 බලලා ඉවර කළේ
  9. tupac97

    සුදු වෙන්න ආසද??

    සුදු වෙන්න ආසද?? මම දන්නවා කොල්ලෝ කෙල්ලෝ කියලා වෙනසක් නෑ හැමෝම කැමතියි නේ සුදු වෙන්න, ඔය ඉස්සර කළුවට කළුවේ හිටපු සමහර කෙල්ලෝ එහෙම දැන් මාර විදිහට සුදු වෙලා ඉන්නවා නේද? හැබැයි උන්ගෙන් ඇහුවහම කොහොමද සුදු වුණේ කියලා උන්ගෙ ඉරිසියාවට උන් කියන්නේ නෑ , හැබැයි ඔන්න මම කියනවා කොහොමද එහෙම සුදු වෙන්නේ...
  10. tupac97

    කරුමේ

    ඒහ් මචන්ලා මම ලඟදි සංගීතෙකට ගියා, ඒක බලන්න ලස්සන කොල්ලෙක් ඇවිත් හිටියා මම දැන් ඌට ලවු බන් , අනේ මන්දා මොනවා කරන්නද කියලා මට දැන් ඌ ගැනමයි මතක් වෙන්නේ මම දන්නවා මම BI කියලා, ඒත් මට කොහේ හරි ගියාම එතන ලස්සන කොල්ලෙක් හිටියොත් ඌ ගැන ආදරයක් ඇති වෙනවා බන්ස්ලා, මේක ගිය ආත්මේ කරපු කරුමයක් ද? ඇයි මෙහෙම...
  11. tupac97

    සසරම එපා වුණා

    මේ තියෙන්නෙ මචන්ලා මම කලින් දාපු පෝස්ට් එකක් http://www.elakiri.com/forum/showthread.php?t=1736191 ඒකේ සමහරු Reply කරලා තියෙන හැටි දැක්කහම මට තවත් එපා වුණා බන්, මගේ ප්‍රශ්නේ කියන්න කවුරුවත් නැති හින්දයි බන් උඹලට කිව්වේ මෙහෙම account එකකුත් හදා ගෙන, ඒත් සමහරු පුදුම විදිහට බැනලා තිබ්බා බන්...
  12. tupac97

    gay feelings

    මචන්ලා සමලිංගික හැඟීම් නවත්ත ගන්නේ කොහොමද? මටත් ඕනි අනිත් උන්ට වගේ කෙල්ලෙක්ව බැඳලා ළමයි හදලා ලස්සන පවුලක් කන්න , ඒත් මට හැඟීම් ඇති වෙන්නේ කොල්ලෝ ගැන විතරයි, හෙල්ප් කරපල්ලා plz
  13. tupac97

    මට උදවු කරපල්ලා

    මට උදවු කරපල්ලා මට උදවු කරපල්ලා බන්, මට මාර ප්‍රශ්නයක් තියෙනවා ඒක තමයි මට කෙල්ලෝ ගැන ආසාවක් ඇති වෙන්නේ නෑ හැබැයි සමහර කොල්ලො දැක්කහම මාර හැඟිමක් ආසාවක් ඇති වෙනවා ඉස්කෝලෙදි උනත් මගේ පංතියේ ඉන්න සමහර යාලුවෝ ගැන ආදරයක් වගේ දෙයක් ඇති වෙනවා, ඇයි බන් මටම මෙහෙම වුණේ මගේ වයසේ සමහර එවුන් කෙල්ලෝ ගැන කතා...

    No contents