මම කැමති එකම කෙල්ල
කොච්චර gay feelings තිබ්බත්, මම හැමදාම ආස කරපු එකම,එක කෙල්ලෙක් ඉන්නවා, ඒකිගෙ නම නිපුනි , මම එක වසරෙ ඉඳලා දන්නවා 1 ඉදන් 5 වෙනකල් අපි හිටියෙ එක පංතියෙ, ඒ කාලෙ නම් මට ඒකිව පේන්න බෑ , ආයිත් අපිව එක පංතියකට වැටුනෙ A/L කරන අවුරුදු දෙකේ තමා, හැබැයි ඒ අවුරුදු දෙකේ නම් මම ඒකිට පට්ට...