1. tupac97

    doberman

    මට පට්ට ආසාවක් තියෙනවා doberman බල්ලෙක් හදන්න, කලින් හිටියේ GS එකෙක්, මට දැනගන්න ඕනි මූ ගෙදර අයව, ඇතිකරන කෙනාව එහෙම හපා කනවද කියලා, දන්න අය කියහල්ලාකෝ, තව එකක් මුන්ව ලෙහලා හැදුවට අවුලක් නැද්ද??
  2. tupac97

    සමලිංගික නීතිගත කිරීම

    සමලිංගික නීතිගත කිරීම මාත් කොල්ලො ගහන්න නම් ආසයි, හැබැයි මේ විඳිහට විවාහ වෙලා එක වහලක් යට ගෑණියි මිනිහයි වගේ ඉන්න එක නම් අප්පිරියයි, නෙදකින් ඒක නම් පොන්න වැඩක් වගේ මට නම් හිතෙන්නේ ,
  3. tupac97

    ගිරුවාපත්තුව හා කුරුඳුවත්ත

    ගිරුවාපත්තුව හා කුරුඳුවත්ත ගිරුවාපත්තුව හා කුරැදුවත්ත(මහින්ද නීති විරෝධියෙක් නම් රනිල් ඊටත් වඩා නීති විරෝධියෙකි.) =================== තමන්ගේ මහ ලේකම් තැනට රාත්තිරියේ එකට ආප්ප කා පසුවදා අනෙක් පැත්තට පැන ඡන්දය ඉල්ලීමට හැකියාව තිබුන මහින්ද ඒකාධිපතියෙකි. උතූරු පළාත්සභා පිහිටුවා ඒවා නිසා ඡන්දයකින්...
  4. tupac97

    ebay unpaid

    මචංලා, මට ebay එකෙන් මැසේජ් එකක් ආවා මම අයිටම් එකකට pay කරලා නෑ කියලා දැන් ඒ seller case එකක් open කරලා, ඒත් මම එහෙම එකක් ඕඩර් කළේ නෑ, මම දැන් මොකද කරන්න ඕනි??
  5. tupac97

    O/L crush eka

    Empty
  6. tupac97

    වතුර මෝටරේ ගැජමැටික් එක

    වතුර මෝටරේ ගැජමැටික් එක මීට වසර පහකට පමණ පෙර තාත්තාගේ මිතුරෙකු අපේ නිවසේ වතුර මෝටරයට ගැජමැටික් කෑල්ලක් සවි කළ බව මට මතකය. එය සවිකර තිබුණේ ටැංකියේ වතුර ඉතිරීමට ළං වූ විට මෝටරය ඉබේම ක්‍රියා විරහිත වීමට බව මම දැන ගත්තේ පසුවදා හවස් වනතුරු වතුර මෝටර ගැසීමට අවශ්‍යතාවයක් නොවූ බැවිණි, එතැන් පටන් වසර...
  7. tupac97

    වරායේ කෝස්

    වරායෙ මොකක් හරි කෝස් එකක් තියෙනවද බන් එතනින්ම ජොබ් එකත් දෙන?? A/L ඉවර වෙලා කරන්න, දන්නවනම් පොඩ්ඩක් කියහල්කකෝ
  8. tupac97

    ඇත්තම කියහල්ලා

    ඇත්තම කියහල්ලා ඇත්තටම උඹලා ඇයි බන් ඔය කෙල්ලන්ට කැමති?? මට නම් පේන්න බෑ
  9. tupac97

    ebay එකෙන් pc එකක්

    මචංලා ebay එකෙන් cpu එකක් ගෙන්නුවොත් ඒක ගෙදරට එනවද? Tax වදිනවද?
  10. tupac97

    දුක හිතෙන ෆිල්ම්ස්

    දුක හිතෙන ෆිල්ම්ස් මට කියහල්ලාකො දුක හිතෙන ෆිල්ම්ස් ටිකක් නිකන් පාලුවක් එක්ක අමුත්තක් දැනෙන ඒවා, නිකන් ඔය හිම වැටෙනකොට ගහපු ඒවා වගේ, අර lolita එක වගේ
  11. tupac97

    thanks scurvey!

    මචන්ලා මම බෝඩිමක් හොය හොය හිටියේ අන්තිමට එළකිරි එකේ scurvey කියලා කෙනෙක් කිව්වා උන්ගෙ ගෙදර නතර වෙන්න එන්න කියලා , සල්ලි එපා කිව්වා තනියට ඌත් එක්ක ඉන්න එන්න කිව්වා, එළකිරි එකේ මේ වගේ හොඳ එවුනුත් ඉන්නවා නේද බන්, මම හැදුවේ උන්ගෙ ගෙදර නවතින්න යන්න කියලා , පේන විදිහට නම් පොර හොඳ එකෙක්
  12. tupac97

    කොල්ලෙක් ගැන

    මචන්ලා අපේ ගෙවල් පැත්තෙ කොලුකාරයෙක් ඉන්නවා , කොළු කාරයෙක් කිව්වට මූට නම් තියෙන්නෙ වෙන මොකක් හරි අසහනයක් පොඩි එවුන්ව පේන්න බෑ , මේකයි ප්‍රශ්නේ අපේ ගෙට ගෙවල් දෙකක් විතර පහළින් ගෙයක් තියෙනවා ඒ ගෙදර ඉන්නේ අම්මායි පුතයි විතරයි ඒ කොල්ලා දැන් 8 වසරේ , තාත්තා මැරිලා අම්මා නම් මෙලෝ චාරයක් නෑ ළමයා ගැන...
  13. tupac97

    A/L විභාගෙදි

    A/L exam එකේදි කොණ්ඩේ රැවුල එහෙම බලනවද බන්? කොණ්ඩේ පාට කරලා තිබ්බට අවුලක් නැද්ද?
  14. tupac97

    කෙට්ටු වෙන්න ඕනිද?? 100% සාර්ථකයි

    කෙට්ටු වෙන්න ඕනිද?? 100% සාර්ථකයි ඔය ගොඩක් එකාල එකීලා අඬනවා නේ ඇඟ මහතයි කෙට්ටු වෙන්න ඕනි කියලා හැබැයි කටින් කියනවා විතරයි කන්න පුලුවන් තරම් කාලා කාලා අඬනවා මහතයි කියලා, කෙට්ටු වෙන්න ඕනි නම් මේක කරලා බලපල්ලා කෙට්ටු වෙනවා 100% සුවර් කන එක ගාණට කන්න ඕනි, විශේසයෙන් රෑ කෑම ඒක පොඩ්ඩක් කන්න ඕනි 10...
  15. tupac97

    උඹලගෙ දක්ෂතාවය මොකක්ද?

    උඹලගෙ දක්ෂතාවය මොකක්ද? උඹලගෙ දක්ෂතාවය මොකක්ද බන්? මට නම් මෙලෝ දෙයක් බෑ චිත්‍ර අඳින්න බෑ සිංදු කියන්න බෑ මෙලෝ හසරක් බෑ
  16. tupac97

    windows

    Windows phone eke sinhala type karanne kohomada?
  17. tupac97

    අදාල නෑනේ වීඩියෝ

    අදාල නෑනේ වීඩියෝ අදාල නෑනේ වීඩියෝ එකේ ඒ කොල්ලා ලස්සනයි නෙහ් :cool:
  18. tupac97

    ලොකු පිනක්

    The 100 S03E15 සිංහල සබ් එක තියෙනවා නම් අප්ලෝඩ් කරලා ලින්ක් එක දියල්ලාකෝ බයිස්කෝප් එක වැඩ නෑ
  19. tupac97

    ඉංග්‍රීසි ප්‍රශ්නයක්

    ඉංග්‍රීසි ප්‍රශ්නයක් මට මෙන්න මේක හෙන ප්‍රශ්නයක් බන්, I did it because I love you ද loved you ද? I didn't go that party because I don't like parties ද I didn't like parties ද? දන්න එකෙක් කියහල්ලාකෝ
  20. tupac97

    හොඳ කෝස් එකක්

    A/L ඉවර වෙලා කරන්න හොඳ කෝස් එකක් කියපල්ලාකෝ, IT පැත්තෙන් නම් හොඳයි, කරන්න හොඳ ආයතනයේ නමත් කියපල්ලා, වැඩියෙන්ම ජොබ්ස් තියෙන IT ජොබ් එකකය හරි යන කෝස් එකක්

    No contents