උඹලගෙ දක්ෂතාවය මොකක්ද?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    උඹලගෙ දක්ෂතාවය මොකක්ද?

    උඹලගෙ දක්ෂතාවය මොකක්ද බන්? මට නම් මෙලෝ දෙයක් බෑ චිත්‍ර අඳින්න බෑ සිංදු කියන්න බෑ මෙලෝ හසරක් බෑ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මට රෑ වෙනකන් නින්ද යන්නේ නැතුව ඇහැරගෙන ඉඳල ඊළඟ දවසේ දවල් 12 වෙනකන් එක දිගට නිදාගන්න පුළුවන් :cool:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    kolavari:20218457 said:
    මට රෑ වෙනකන් නින්ද යන්නේ නැතුව ඇහැරගෙන ඉඳල ඊළඟ දවසේ දවල් 12 වෙනකන් එක දිගට නිදාගන්න පුළුවන් :cool:

    නෙදකින්
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    රෑට ගේම් ගහනවා ඇට්ටි හැලෙන්න
    පස්සෙ ඉතින් යූටියුබ් එකට දානවා, මාසෙට $120 - 160ක් වගේ ලැබෙනවා
    උදේ දවල් හවස පොඩි ගෙස්ට් එකක් කරනවා, උයන එකා නැත්තම් උයනවා
    ටැලන්ට් කියලා තියෙන්නෙ ඉතින් පීනන්න පුළුවන්, එච්චර තමා
    සමහර ගොන්නු ඇවිත් පූල් එකේ ගිලෙන නිසා ඒකත් ඉගෙන ගත්තේ :P:baffled:
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,367
    113
    මටත් කිසිම දෙයක් බැහැ. සෑහෙන දේවල් ට්‍රයි කරා එත් ... :baffled: ජිවිතේ බාගයක්ම ගෙවලා ඉවරයි දැන් . :sorry: කුජීතයි බන්.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Over thinking is my abililty.hithala hithala patta depress wenna puluwan ban mata.Ekatanan patta hekiyawak tiyenawa:cool:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,988
    4,581
    113
    උඹලගෙ දක්ෂතාවය මොකක්ද බන්? මට නම් මෙලෝ දෙයක් බෑ චිත්‍ර අඳින්න බෑ සිංදු කියන්න බෑ මෙලෝ හසරක් බෑ

    ai bun lankwae hama ekatama tiyena ekama dakshathawaya deshana deema :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රෑට ගේම් ගහනවා ඇට්ටි හැලෙන්න
    පස්සෙ ඉතින් යූටියුබ් එකට දානවා, මාසෙට $120 - 160ක් වගේ ලැබෙනවා
    උදේ දවල් හවස පොඩි ගෙස්ට් එකක් කරනවා, උයන එකා නැත්තම් උයනවා
    ටැලන්ට් කියලා තියෙන්නෙ ඉතින් පීනන්න පුළුවන්, එච්චර තමා
    සමහර ගොන්නු ඇවිත් පූල් එකේ ගිලෙන නිසා ඒකත් ඉගෙන ගත්තේ :P:baffled:

    මොකද්ද උබෙ යූ ටියුබ් චැනල් එක...?