1. tupac97

    O/L ඉංග්‍රීසිද A/L ඉංග්‍රීසිද

    O/L ඉංග්‍රීසිද A/L ඉංග්‍රීසිද මචන් කොයි ඉංග්‍රීසිද රස්සාවක වඩියෙන්ම බලන්නේ උඹල හිතහල්ලා මට O/L ඉංග්‍රීසි වලට C එකක් තිබිලා A/L වල ඉංග්‍රීසි වලට A එකක් තිබ්බොත්??
  2. tupac97

    උඹලටත් මෙහෙමද?

    උඹලටත් මෙහෙමද? මට ගණිතය කියන විශය පේන්න බෑ, මම සිරාවටම වෛර කරනවා O/L ගණ්න් වලට S එකක් ගත්තෙත් දෙපාරක් කරලා මට ඔය ගණන් කොහේ හරි බෝඩ් එහෙක එහෙම ලියලා තියෙනවා දැක්කොත් වමනේ යන්න වගේ එනවා ඒ තරමට අප්පිරියයි, මෙලෝ වැඩකට නැති ජරා විෂයක්
  3. tupac97

    cute boys

    Nothing is better than sitting next to a cute teen boy in a bus <3 <3
  4. tupac97

    සඳගල තැන්නේ පාමුල

    සඳගල තැන්නේ පාමුල ගොඩාක් ලස්සන සින්ඳුවක් , මේක අහනකොට පොඩිකාලෙ මතක් වෙනවා උඹලාත් අහපල්ලා ආ මග වැරදී යන මං නොපෙනේ තනිවී දෙවිඳුන් නැති දෙවොලේ.. කව්රු යදින්නද කව්රු පතන්නද හිරු සඳුවත් නැති මිහිමඬලේ සඳගල තැන්නේ පාමුල සීතල වතුරේ තුරු සෙවනැලි පාවේ නිල් දිය රැළි අතරේ දං පදුරේ මංකඩ ලඟ ගොම්මන් අඳුරේ...
  5. tupac97

    මට ඌ නැතිව ඉන්න බෑ

    මට ඌ නැතිව ඉන්න බෑ උඹලා දන්නවානේ දැන් A/L ඉවර වෙන්නත් ලඟයි මම මගේ යාළුවෙකුට ආදරේ කරනවා (හොඳම යාලුවා නෙමෙයි) මට A/L වලින් පස්සේ ඌව දකින්න වෙන එකක් නෑ මට ඌව දකින්නෙ නැතිව ඉන්නත් බෑ අනේ මන්දා බන් මොනවා කරන්නද කියලා
  6. tupac97

    රැවුල තැනින් තැන

    රැවුල තැනින් තැන ඇයි බන් රැවුල තැනින් තැන එන්නේ? මගේ රැවුලේ යට හරියේ පැත්තක් නෑ හිස් එතන රැවුල එන්නෙම නෑ, මේකට බෙහෙත් තියෙනවද??
  7. tupac97

    A/L වලින් පස්සේ කෝස් එකක්

    A/L වලින් පස්සේ කෝස් එකක් A/L කරලා ඉවර වෙලා කරන්න හොඳ කෝස් එකක් කියපන්කෝ ජොබ්ස් තියෙන
  8. tupac97

    තාමත් ආදරෙයි

    මම කොල්ලෙක්ව දැක්කා ගිය අවුරුද්දේ ගම් මඩුවකදි ඌට පට්ට විදිහට මගේ හිත ගියා මූ පාන්දර වෙනකල්ම හිටියා කොහොම හරි මට පාන්දර 5 ට විතර නින්ද ගියා ඇහැරෙනකොට මූ පේන්නවත් හිටියෙ නෑ මම මඩුවට ගිය වෙලාවේ ඉඳලා බලන් හිටියේ මූ දිහා එහෙම ගොඩක් වෙලා බලන් හිටපු මූණක් නින්දෙන් ඇහුරුනහම පේන්න හිටියේ නැති නිසා එවලේ...
  9. tupac97

    උඹලට කෙල්ලෝ ගැන ඇති වෙන හැඟීම

    උඹලට කෙල්ලෝ ගැන ඇති වෙන හැඟීම මට මේකට කෙලින්ම උත්තරයක් දියල්ලා, උඹලගේ වචනයෙන්ම කියනවා නම් පට්ට කෑල්ලක් දැක්කහම උඹලට මොකද වෙන්නේ, සිරාවටම නඟිනවද??
  10. tupac97

    i love my friend

    මම මගෙ යාලුවෙකුට ආදරේ කරනවා, මට දැන් ඌව දකින්නෙ නැතුව ඉන්න බෑ වගේ, මොකක්ද බන් දැන් කරන්නෙ මම?? පාඩම් කරන්න ගියත් ඌව මතක් වෙනවා (ආතල් පෝස්ට් එකක් නෙමෙයි)
  11. tupac97

    කොල්ලන්ගෙ වැල

    කෙල්ලන්ගේ වැල විතරද බන් ලීක් වෙන්නෙ, කොල්ලන්ගේ ඒවා නැද්ද?? මේක මහ අසාධාරණ ලෝකයක්
  12. tupac97

    අධිරජ ධර්මාශෝක

    අධිරජ ධර්මාශෝක මම ඒකෙ කොල්ලට ලව් , ඌ නම් ගති :o
  13. tupac97

    පොඩි කාලේ හිතන් හිටපු ගොං දේවල්

    පොඩි කාලේ හිතන් හිටපු ගොං දේවල් උඹලා පොඩිකාලේ හිතන් හිටපු ගොන් දේවල් දාපල්ලා, මම පොඩිකාලෙ හිතන් හිටියෙ ෆෝන් එකට කාඩ් එකක් දානවා කියන්නෙ කාඩ් ක ෆෝන් එක අස්සට ඔබනවා කියලා, මම හිතුවේ මුළු ලංකාවෙන්ම පොළක් තියෙන්නෙ අපේ ටවුන් එකට විතරයි කියලා, තව මම හිතන් හිටියේ අපෙ විදුලිබල මණ්ඩලෙන් තමයි මුළු...
  14. tupac97

    තැපෑලෙන්

    අර ඉයර් ෆෝන් වලට දාන බැටරි කාඩ් එකක් තියෙනවා, මට මේක අපේ මහගෙදරට තැපෑලෙන් යවන්න ඕනි, කොහොමද යවන්නෙ කියලා කියනවද? රෙජිස්ටර් කරලද යවන්න ඕනි??
  15. tupac97

    solw වීම කලාවක් නම්

    solw වීම කලාවක් නම් Slow වීම කලාවක් නම් hutch එහි පිකාසෝ වෙයි , සිරාවටම මහජරාවක් බන් hutch internet නම්, 50kb විතර අදින්නේ
  16. tupac97

    පළමු පෙමවත් නැති එවුන්

    පළමු පෙමවත් නැති එවුන් තාම පළමු පෙමවත් නැතී , අද දක්වාම තනිකඩ එකෙක්ට ඉන්නෙ මම විතරද මේකේ?
  17. tupac97

    රැම් එකක්

    මචන්ලා මගේ pc එකට රැම් එකක් තෝරගන්න ඕනි , දැන් තියෙන්නේ 1gb 333mhz එකක් එතකොට (ddr2) එතකොට මම ආයිත් රැම් ගහනකොට මේ ස්පීඩ් එකෙ ඒවමද ගන්න ඕනි? පොඩ්ඩක් තේරුම් කරහල්ලා මට නම් මෙලෝ හසරක් තේරෙන්නෙ නෑ , තව එකක් බෝර්ඩ් එකට ගහන්න පුලුවන් උපරිම රැම් ස්පීඩ් එක දැන ගන්නෙ කොහොම්ද??
  18. tupac97

    කරපු වැරදිවලට සාප කරන්න එපා

    කරපු වැරදිවලට සාප කරන්න එපා ඔන්න ඒ ගමන කරපු වැරදි වලට සාප නොකර UNP එකට තව පාරක් දෙන්නලු
  19. tupac97

    SAMP

    මේකේ කවුද san andreas online ගහන උන් ඉන්නෙ [SAMP] ලංකාවේ සර්වර්ස් නැද්ද?

    No contents