මොකුත් වෙන්නෙ නෑ. ඔහෙ ඉන්නවා සුපුරුදු ලෙස වැඩත් නෑ.ඒකත් ඇත්ත තමයිසුබ උදෑසනක් වේවා ඔබටත්!!!! මොකෝ ඉතින් වෙන්නෙ?
![]()
සමහරු සුබ උදෑසනක් වේවා කියලවත් කියන්නෙ නෑ 
මොකුත් වෙන්නෙ නෑ. ඔහෙ ඉන්නවා සුපුරුදු ලෙස වැඩත් නෑ.ඒකත් ඇත්ත තමයිසුබ උදෑසනක් වේවා ඔබටත්!!!! මොකෝ ඉතින් වෙන්නෙ?
![]()
සමහරු සුබ උදෑසනක් වේවා කියලවත් කියන්නෙ නෑ 
යාළුවා;16473521 said:මොකුත් වෙන්නෙ නෑ. ඔහෙ ඉන්නවා සුපුරුදු ලෙස වැඩත් නෑ.සමහරු සුබ උදෑසනක් වේවා කියලවත් කියන්නෙ නෑ
![]()

ඔහොම කියල පස්සෙ ත්‍රේඩ් එකක් දාල අඩන්න එපා![]()

ප්‍රශ්න දෙකටම උත්තරේ අයිස් තමාසුපුරුදු ලෙස අයිස් ද? දැන් අයිස් හින්ද ම එපා වෙලා ඇති නේද?
සමහරු එහෙනම් බිසී ද දන්නෙ නෑ උදෑසන සුබ නොවෙන තරමට![]()

යාළුවා;16473563 said:ප්‍රශ්න දෙකටම උත්තරේ අයිස් තමා![]()

ඔහොම කියල පස්සෙ ත්‍රේඩ් එකක් දාල අඩන්න එපා![]()

අර ලවර්ස් ඇවනියුද මොකක්ද කියන එකේ සයූ කියන එක්කෙනයි තව කොහෙද යන ගෝතයො ටිකකුයි එකතු වෙලා මට හොඳටම බැනල මට විහිලු කරාඒ වගේ හෝතම්බුවො ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ නෑ
මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ
මං ආයෙ එන්නේ නෑ මට සමා වෙන්න
මෙයට ඔබේ හිතාදර කූල් පූව
![]()
යාළුවා;16473521 said:මොකුත් වෙන්නෙ නෑ. ඔහෙ ඉන්නවා සුපුරුදු ලෙස වැඩත් නෑ.සමහරු සුබ උදෑසනක් වේවා කියලවත් කියන්නෙ නෑ
![]()

යාළුවා;16473573 said:මේ ගැනද ඔබ පවසන්නේ?![]()

ඔහොම කියල තිබුණෙත් ඔය පොඩි ළමය ම තමයිනෙ 
සුපුරුදු ලෙස අයිස් ද? දැන් අයිස් හින්ද ම එපා වෙලා ඇති නේද?
සමහරු එහෙනම් බිසී ද දන්නෙ නෑ උදෑසන සුබ නොවෙන තරමට![]()
අද සිකුරාදානෙ ඒක නිසා වැඩ අඩුයිaqda nan kattiya sahenna innawa wage. truth lokka ude pandarama awilla ehemmama athurudan wela thibba.![]()

ඔහොම කියල තිබුණෙත් ඔය පොඩි ළමය ම තමයිනෙ
![]()

රිදිලා දිව්වද මන්ද ත්‍රෙඩ් එකක් දාන්න මේ පාර එක්කො මගේ නම නැත්තන් ඔයාගෙ නම 

ice ma naha ice business eka. eeye match ekata ice apanayanaya karala thiyenne yaaluwage factoriyen
දැන් එච්චර ලොකුවට අයිස් බිස්නස් එක ව්‍යාප්ත වෙලා ද? එහෙනම් අයිස් නිසා හොඳ ලාභයක් ලැබෙනව ඇති.
දැන් එච්චර ලොකුවට අයිස් බිස්නස් එක ව්‍යාප්ත වෙලා ද? එහෙනම් අයිස් නිසා හොඳ ලාභයක් ලැබෙනව ඇති.

ice ma naha ice business eka. eeye match ekata ice apanayanaya karala thiyenne yaaluwage factoriyen

යාළුවා;16473593 said:රිදිලා දිව්වද මන්ද ත්‍රෙඩ් එකක් දාන්න මේ පාර එක්කො මගේ නම නැත්තන් ඔයාගෙ නම
![]()