පුදුම_7ට

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ


    1. විලි නොවැසෙන යාර 6 ක් දිග "සාරිය".
    2. රෝහලෙන් දෙන විට සුව නොවෙන චැනල් කර ගත් විට සුවවෙන " බෙහෙත "
    3. පොරොන්දු බොරු බව දැන දැන දෙන "ඡන්දය"
    4. බුදු බණ වලින් පටන් ගෙන වැදි බණ කියන "රූප පෙට්ටිය"
    5. කොපමණ අය ගොඩ වුණත් ඉඩ ඇති බව කියන "ප්‍රයිවට් බස් එක"
    6. නොගැළපෙන අය කසාද බන්දන "මුදල්"
    7. අවශ්‍යම වේලාවට ප්‍රතිචාර නොදක්වන "හැන්ඩ් ෆොන් එක"
    :lol:

    ඔගොල්ලන්ට හිතෙන ඒවා කියන්න
    :P


    බැලුවා නම් Bump එකක් හරි දිලා යන්න
    නැත්නම් හරි නෑ නේ

    ;)
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    කොච්චර තේරුම් ගන්ඩ try කලත් තේරුම් ගන්න බැරි "කෙල්ලො"
    :baffled::baffled::baffled::baffled::baffled::baffled: