Dankotuwa accident winch hit 4x4

bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    ehemada...mokakda machan siddiya hariyatama? cable ekak wadinawa kiyala thiyenne?
    මචන් ජීප් එක පිටිපස්සෙන් කේබල් එක දාලා අදිද්දි බෆර් එක කඩලා ගිහින් තමයි කොල්ලො දෙන්නට වැදිලා තියෙන්නේ.:(
    අපිත් හැම සැරේම යනවා, මේ සැරේ වැස්ස නිසා ගියෙ නෑ.
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අනේ දෙය්යනේ මම Fb එකේ දැක්ක මෙ දෙන්න ගෙ ප්‍රොෆය්ල් අනේ උබල කිව්වට විස්වාස කරන්නෑ බන් මෙ දෙන්න මාර විදිහට වාහන වලට කැමති දෙන්නෙක් වගේ.. පව දෙය්යනෙ මොනව කරන්නද? ඔක්කොම ප්‍රොෆඉල් පික්චර්ස් පවා වාහන හෝ වාහනත් එක්ක ඉන්න ඒවා තියෙන්නේ. මේ දෙන්නම හොඳ යාලුවෝ වගේ එකට ගත්ත පිcචර්ස් තියෙනව පව් අප්පා.. මක් කරන්නද?
    :(:(:(:(:(:(:(:(
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    532122_10151241657109062_1252409492_n.jpg


    ප්‍රමිතියකින් තොර තරඟ සංවිධානය අහිංසකයෙකුගේ මොළය කැබලි කරයි

    ශ්‍රී ලංකාවේ මේ දිනවල රුපියල් සියයකට එළවළු වර්ග දෙකක් වත් මිලදී ගත හැකි තත්ත්වයක් නැත. එතරම්ම අත්‍යාවශ්‍ය කෑම බීම වල මිල අධික වී ඇත. නමුත් තවත් පිරිසකට හිතූ තරම් වියදම් කිරීමට මුදල් තිබේ. එවන් කණ්ඩායමක් අද 'ෆෝ වීල්' ජීප් රථ වලින් 'මෝටර් ක්‍රොස්' තරඟයක් පැවැත්වූහ.

    මීගමුව කොච්චිකඩේ, ඕවිටියාවත්ත ප්‍රදේශයේ 'ෆෝ බයි ෆෝ' නමින් මෙම ජිප් රථ මොටර් ක්‍රොස් තරඟය පැවැත්වූයේ නරඹන්නන් ගේ ආරක්ෂාව ගැන කිසිදු තැකීමක් නොකරය.

    තරඟයට සහභාගී වූ ජීප් රථයක් මඩේ එරී තිබියදී තවත් රථයකින් කේබලයක් යොදා අදිද්දී කේබලය කැඩී ගියේ අනාරක්ෂිතව තරඟය නරඹමින් සිටි තරුණයෙකුගේ හිස සුන් කරමිනි. අධික වේගයෙන් හිසේ වැදුනු කේබලය ඔහුගේ මොළ කැබලි හාත්පස විසිරුවා හැරියේ තත්ත්පරයකිනි. ඔහු එම ස්ථානයේම මිය ගියේ ය.

    මියගිය තරුණයා වයස 22 ක් වූ පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම අනතුරින් තවත් අයෙක් තුවාල ලැබීය. තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත.

    මුදල් වැඩි පිරිස් එකතු වී මෙවැනි තරඟ සංවිධානය කරන නමුත් මේවා ඉතාම නොදියුණු ආකාරයෙන් පවත්වන්නේ ය. මෙවැනි වැඩ සටහන් සංවිධායකයන්ට ඒ ගැන කිසිදු පුහුණුවක් නැත. හදිසියකදී කුමක් කළ යුතුදැයි දන්නේ නැත. මේවාට අවසර දෙන ආයතනයන්ද මේවා ගැන මෙලෝ හැඟීමක් නැත. සංවිධායකයන් සැපිරිය යුතු අවම ආරක්ෂක ක්‍රම මොනවාදැයි කියා නීතියක් ද නැත.

    (සේයාරූ වලින් දැක්වෙන්නේ ජීප් රථ මෝටර් ක්‍රොස් තරඟයේ අවස්ථාවන් සහ මිය ගිය පුද්ගලයගේ මොළ කැබලි විසිරී තිබූ අයුරුයි. - සේයාරූ -බුද්ධික දර්ශන)

    source: facebook

    මේකෙ තියෙන විදිහට මැරිල තියෙන්නෙ එක්කෙනයි. දෙන්නම මැරිලද?
     

    ~Lonely~

    Member
    Nov 19, 2010
    537
    26
    0
    harinam cable daanakota cable eka center wenna barak thiyanawa cable eka kadunoth wisiwenne nathi wenna
    kauda ban oka sanwidanaya karapu harak tika
    aparade tharuna jeewitha 2k
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    attachment.php


    FB එකෙන් ගත්තෙ ෆොටෝ එක..
     

    Attachments

    • 529125_328707057215181_1134869867_n.jpg
      529125_328707057215181_1134869867_n.jpg
      56.8 KB · Views: 132
    Last edited:

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    :angry::angry: .ගෙදර අයට කොහොම දුකක් ඇත්ද.. නොකා නොබී ලෙඩක් වෙලා මැරුනනම් කමක් නෑ.. කරුමෙ තමයි.. නිවන් සුව කොල්ලනේ..