1. Dinushasankalpa

    EK Married Club-10

    ඔන්න ඔය නිකං තියෙන කාර් එක උඹ පෙට්‍රල් ගහං නඩත්තු කරං පැදපං කියලා කිව්වා නං මොකද යුරාගෙ අම්මා :oo: එහෙම උනා නං මාමා පරණ කාර් අරගෙන මෙච්චර ණය වෙන්නෙත් නෑ අමාරුවේ වැටෙන්නෙත් නෑ නෙ. අනේ මන්දා බං ඒ ගෙවල් :baffled:
  2. Dinushasankalpa

    EK Married Club-10

    අයියා සෑහෙන්න ඉම්පෘව් වෙලා දැං.. :rofl::rofl::rofl:
  3. Dinushasankalpa

    EK Married Club-10

    හංවැල්ලෙ තියෙනවා නේද අම්බලම කියලා තැනක් ? එතන ගනං අඩුයි ලු.. නැත්තං බෙලි‍හුල් ඔය රෙස්ට් හවුස්.. නුවරඑළි..
  4. Dinushasankalpa

    EK Married Club-10

    බස් එකේ සීට් එකක ති‍යාගෙන ත්‍රෙඩ් එක හොරෙං බල බල ඉදලා :dull:
  5. Dinushasankalpa

    EK Married Club-10

    කල්පනා කරලා බලන්න ඕනෙ.. සන්බෝයියාට වගේ අවංක සුකුමල ගෑනු අපට ලැබෙන එකක් නෑ අයියාහ්. එන්න එන්නම කෙල්ලො කොල්ලන්ට හපං වෙන සීන් එකක් තියෙන්නෙ.. :dull:
  6. Dinushasankalpa

    EK Married Club-10

    නම මකලා මං මේ ලගදිත් දැක්කා නෙ යුරාජ් වරුණි කියලා ගහලා තියෙනවා කොල පාට H අකුරෙ :nerd::nerd:
  7. Dinushasankalpa

    EK Married Club-10

    හෙඩ් ලයින් එක එන්න ඕනේ වයස අවුරුදු 12ට අඩු හා වයස අවුරුදු 60ට වැඩි අයට නොමිලේ කියලා නේ :rofl:
  8. Dinushasankalpa

    EK Married Club-10

    :yes: අපරාදෙ සර්විස් එකට දෙන සල්ලි. ගෙදර එයිල් මාරු කරලා නිකං හෝදලා දැම්මා නං ඇති කාර් එක. දුකේ බෑ දැක්කම. දුවන්නෙත් නෑ නිකංම එක තැන :dull:
  9. Dinushasankalpa

    EK Married Club-10

    ඇදට වඩා පුටුව හොදයි ඇද හෙලවෙනවා කියයි :baffled::rofl:
  10. Dinushasankalpa

    EK Married Club-10

    බස් හෝදන්න ගිය එකාට වතුර පෙවුනලු :dull::baffled::baffled:
  11. Dinushasankalpa

    EK Married Club-10

    හපොයි.. :rofl:
  12. Dinushasankalpa

    EK Married Club-10

    ලොල්... හිරුට හෙඩ්ලයින් එක වැරදිලා :rofl::rofl:
  13. Dinushasankalpa

    EK Married Club-10

    :rofl:
  14. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    Happy B'day to Nangi baba....!
  15. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    සෑහෙන්න සැලුනා ඒ පාර. මේ තමා මං එළකිරි එන අන්තිම අවුරුද්ද :dull:
  16. Dinushasankalpa

    EK Married Club-10

    Specially Well Trained at Liberty Plaza Cinema
  17. Dinushasankalpa

    ~~~Hyundai Accent~~~ Help

    ජපං එකකට යන්න පුලුවන් නං හොදා නේ බං. ඕකෙ ඔටෝගියර් එන මොඩ්ල් එකක් තිබුනා දන් නකෙනෙක්ට.ඌ වැඩි කල් තියා ගත්තෙ නෑ දීලා දැම්මා‍. දෙන්න උනෙත් ගත්තට වඩා අඩුවෙං.
  18. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    මුට්ටිය ඉදෙනකං විතරයි :rofl:
  19. Dinushasankalpa

    හෙටත් ඔයා මගෙ මැණික....

    ඌ මගෙං අහලයි මේක කොපි කරන්න ඉල්ල ගත්තෙ. මං කිව්වා ගත්ත තැන දාලා කොපි කලාට අවුලක් නෑ කියලා. ඇයි අවුල්ද ? මම දන්න කෙනෙක් ඔය බ්ලොග් එක කරන්නෙ :nerd:

    No contents