;) SL Army එකේ MRE එක මම කාලා තියෙනවා :yes: full seal කළු පාට ඉටි බැග් වල එන්නෙ, බත් එක කහ පාටයි පට්ටම රසයි තනිකරම බුරුයානි එකක් වගේ, එළවලු වෙන වෙනම බැග් වල එන්නෙ (චිකන්/අල), බත් එකේ පැකට් එක ලොකු නිසා ඒකට අනිත් ඒවත් දාගෙන කන්න පුළුවන්, :rolleyes: වතුරෙන්නම් mixකරන් කෑවේ නෑ තාත්තා ලිපේ තියලා රත්...