හිතුවක්කාර කමට වඩා මචං ඔතන තියෙන්නේ කෙල්ලොන්ගේ උපතින්ම එන මෝඩ කම, උන් plan ගහන්නේ අදට හෙට විතරයි, අනාගතයක් ගැන, දවසක ඒ කෙල්ලටම වෙන්න පුළුවන් වැරැද්දක් ගැන, උන් කරන්න යන දේ නිසා වෙන side effectsගැන හිතන්නෑ උන්, උබට වෙලා තියෙන දේ ගැන දැන් මට තේරෙනවා මචං :yes: අවුලක් නෑ PM එකක් දාහන්, හැබැයි උබේ...