Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
|~ Lovers Avenue V ~|
සිහිනෙන් හෙමින් පාවී ඇවිත් ඔබ ළංවෙලා හදවතේ නවතින්න ඉඩදෙන්න මටනම් සිතයි යන්නට නොදී හිතුමතේ නුඹ නේද මගේ ජීවිතේ
Malinga
Post #6,056
Aug 7, 2013
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue V ~|
මං ගැන නෙමෙයි ඔය. නිකන් ලිවුව එකක් :D
Malinga
Post #6,050
Aug 7, 2013
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue V ~|
බෝනික්කියෙකුට :P
Malinga
Post #6,048
Aug 7, 2013
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue V ~|
විරහව අකුරෙන් අකුරට අමුණා ගෙත්තම් කෙරුවේ හද පතුළේ ඉඳිකටුවෙන් නැගි දුකනම් කම් නෑ ආදර දුක ඇත හිත ඇතුළේ
Malinga
Post #6,043
Aug 7, 2013
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue V ~|
mokak da eeke thiyena pandithakama? :confused:
Malinga
Post #6,041
Aug 7, 2013
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue V ~|
මෙතන ඉන්න කාට ලිවුවත් එයාටනම් ලියන්නෙ නෑ :lol::lol:
Malinga
Post #6,040
Aug 7, 2013
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue V ~|
කාන්තාවො සමහරවිට වැඩිපුර ඒක පෙන්නනව ඇති. කොහොම වුණත් මිනිස් සිතේ ස්වභාවය එහෙම තමයි.
Malinga
Post #6,029
Aug 7, 2013
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue V ~|
සාස්පානක් අරගෙන එයිද දන්නෙ නෑ :rolleyes::rofl:
Malinga
Post #6,007
Aug 7, 2013
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue V ~|
ඔයත් උදේ පාන්දර කසිප්පු බිවුව ද?
Malinga
Post #6,005
Aug 7, 2013
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue V ~|
ලොවේ තියෙන හැම මලකම තිබුණත් හරි ලස්සන නුඹේ මුවේ සිනහ මලක් විතරයි මට ලස්සන ඔය සුන්දර අවිහිංසක නෙතු විහිදා දිලිසෙන බෝනික්කිය නුඹ විතරයි මගෙ ලෝකෙම දිස්වෙන
Malinga
Post #6,000
Aug 7, 2013
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue V ~|
එළ එළ
Malinga
Post #5,997
Aug 7, 2013
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue V ~|
සාමාන්‍ය සිද්ධාන්තය අනුව බැණුම් අහන්න වෙන්නෙ මට. කිවුවෙ ඔයා වුණත් බැණුම් අහන්න වෙන්නෙ මට නිසා නිහඬව සිටිමි :rofl:
Malinga
Post #5,996
Aug 7, 2013
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue V ~|
මං නම් අද ගෙදර හිටියෙ නෑ. Unity Plaza එකට ගියා. ivey ගැන ඉතින් දන්නෙ නෑ.
Malinga
Post #5,994
Aug 7, 2013
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue V ~|
මෙතන් දැන් වාහන, කසිප්පු වගේ බිස්නසුත් කරනව ද? :rofl:
Malinga
Post #5,981
Aug 7, 2013
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue V ~|
ස්තූති වේවා :)
Malinga
Post #5,838
Aug 6, 2013
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue V ~|
හදේ සිතුවිලි රැගෙන අමුණා ආදරේ පද එක්කළා කවි රසත් ගෙන ටිකින් ටික දා තාලයට පද ගොනුකළා එළිවැටත් සරි කරනු සිතලා තවත් පොඩ්ඩක් හැඩකළා ලියන්නට බැරි මගේ මනසින් නුඹ ම මා කවියෙකු කළා
Malinga
Post #5,822
Aug 6, 2013
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue V ~|
එළ එළ සරලව ලස්සනට ලියල තියෙනව
Malinga
Post #5,779
Aug 6, 2013
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue V ~|
ඔය ලියල තියෙන්නෙ හොඳට. හදවතට දැනෙන විදියට ලියල තියෙනව. නිසදැස අපූරුවට ගලාගෙන යනව.
Malinga
Post #5,653
Aug 5, 2013
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue V ~|
අයියෝ ඕව ගැන හිතන්න එපා. මට සාමාන්‍යය පෙලට තිබුණෙත් සිංහලවලට S එකක්. දැනට ඔහොම දන්න වචන දාල ලියන්න. ඔයාට වැඩිපුර වචන ඕනනම් ලේසිම ක්‍රමය හොඳට පොත් කියවන්න. එතකොට ඉබේම වචන එකතුවෙයි ඔයාට.
Malinga
Post #5,651
Aug 5, 2013
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue V ~|
තමන්ගෙ හිතට එන අදහස් ඔහේ කුරුටුගාද්දි ඉබේම වචන ටිකක් ලියවෙයි. ඒ ටික අරගෙන පොඩ්ඩක් තාලයක් එන්න ගලපන්න. එතකොට හරි. කවුරුත් ඉතින් ඉගෙන ගන්නවනෙ දේවල්. දිගට ලියද්දි හැකියාවන් වර්ධනය වෙයි.
Malinga
Post #5,650
Aug 5, 2013
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom