|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙතන් දැන් වාහන, කසිප්පු වගේ බිස්නසුත් කරනව ද? :rofl:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    560065_602331696456956_429678536_n.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    koheda uncle gihin hitiye..koo ara ivey kawi liwima nawattuwada :P

    මං නම් අද ගෙදර හි‍ටියෙ නෑ. Unity Plaza එකට ගියා.

    ivey ගැන ඉතින් දන්නෙ නෑ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    wahana?
    bara wahanayak thiyenawa aran yanawa nam :P
    sayu

    සාමාන්‍ය සිද්ධාන්තය අනුව බැණුම් අහන්න වෙන්නෙ මට. කිවුවෙ ඔයා වුණත් බැණුම් අහන්න වෙන්නෙ මට නිසා නිහඬව සිටිමි :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලොවේ තියෙන හැම මලකම තිබුණත් හරි ලස්සන
    නුඹේ මුවේ සිනහ මලක් විතරයි මට ලස්සන
    ඔය සුන්දර අවිහිංසක නෙතු විහිදා දිලිසෙන
    බෝනික්කිය නුඹ විතරයි මගෙ ලෝකෙම දිස්වෙන
     
    Status
    Not open for further replies.