පිටසක්වලයො

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මගේ ජිවිතේ ලබපු අත්දැකීම් අනුව හුගක් වෙලවට මට දැනිල තියෙන දෙයක් තමයි මේක.

    මට දැනෙන ලොකුම දේ තමයි යමක් කරන්න ගියාම මම ඒ දෙය කලින් කරල තියෙනව හැගීම. ගොඩක් වෙලවට එකවගේ සිදුවීම් වලට ෆේස් කරන්න වෙනව. මගේ ජොබ නිසා රටවල් ගොඩක ඉන්න වෙලාතියෙනව පුදුම වැඩේ කියන්නෙ ඉන්න හැම රටේදිම ඊට කලින් හිටපු රටේ සිදුවුන දේවල් සෙට් එකම වෙනව. සමාන ජිවන රටා තියෙන මිනිස්සු හම්බවෙනව. ගොඩක් වෙලවට මම මෙයා මීට කලින් හමුවෙලා තියෙනව කියල ෆීලින් එකක් දැනෙනව. මට දැනෙන විදියට මේ ලොකයම ටෙස්ට් ලැබ් එකක්.

    ඕක මචං මටත් තියෙනව.. ඒක අපේ මනසෙන් ඇතිවන දෙයක්.. ඔය සීන් එක, සිමියුලේෂන් කතාව එක්ක පටලව ගන්ඩ එපා.. අපරාදෙ නැත්තං, වැරදි වැටහීමක් ඒක.. ඔන්න උඹ අලුත් දෙයක් අද දැනගත්ත.. ඕක වෙන අය ගොඩක් ඉන්නව..

    Deja vu
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඕක දෙවිදියකට හිතන්න පුළුවන්. මමත් හිතනවා විශ්වයේ තවත් බුද්ධිමත් ශිෂ්ටාචාර තියෙනවා කියල. ඒත් මෙහෙම වෙන්නත් පොඩි ඉඩක් තියෙනවා.

    හිතපන් උඹ කවදාවත් ස්වීප් ටිකට් ගන්න එකෙක් නෙවෙයි. උඹ නිකමට අද ස්වීප් ටිකට් එකක් ගන්නවා. උඹට ඒක ඇදෙනවා. උඹට හිතෙයි ස්වීප් ටිකට් එකක් ඇදෙන එක මහලොකු දෙයක් නෙවෙයි කියල.

    ඒ වගේ අපේ ලෝකේ බුද්ධිමත් ජීවය ඇති වෙච්ච එකත් ස්වීප් එකක් ඇදීමක් වෙන්න පුළුවන්. හැමදේම ප්‍රශස්ත මට්ටමෙන් තියෙන්නේ ඕනේ. කොටින්ම පෘතුවියේ බුද්ධිමත් ජීවීන් බිහිවෙන්න බ්‍රහස්පති සහ සෙනසුරුත් එක හේතුවක්! එත් අපිට ඒ හැමදේම ලැබිල තියෙන හින්ද මේක මහලොකු දෙයක් නෙවේනේ කියල අපිට හිතෙනවා ඇති :confused:

    මම මේ කිව්වේ "ජීවීන්" නෙවේ, "බුද්ධිමත් ජීවීන්" ඇති වීම ගැන :)

    ඒත් ඉතින් විශ්වය අනන්තයි කියපු ගමන් ඔය කලින් කියපු තර්කය බිඳ වැටෙනවා.

    හැබැයි මුළු විශ්වයටම ඉන්නේ අපි විතරයි නම් සුපිරි :cool: එතකොට මොකෙකුටවත් බය වෙන්න ඕනේ නෑ. විශ්වයේ සම්පත් ඔක්කොම අපිට පාවිච්චි කරන්න පුළුවන්, මුළු විශ්වයම ජනාවාසකරන්න පුළුවන් :cool:

    මම නම් හිතන්නේ යුරෝපා වගේ චන්ද්‍රයන්ගේ ප්‍රාථමික විදියේ ජීවීන්වත් ඇති කියල. 2025 වෙනකොට හරියටම දැන ගන්න පුළුවන් වෙයි :yes:

    උඹේ කමෙන්ට් එකට තැන්කියු මචං.. රෙප් ඉවරයිණෙ.. ;)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    Refer Drake equation :)
    Equation.jpg

    එළ එළ..
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    ඔක්කොම කියවල නෑ :) ඇයි යුරෝපා ගැන කියපු හින්දද? නෑ මචන් NASA එකට funds හම්බෙලා තියෙන්නේ 2025 වෙනකොට යුරෝපා explore කරන්න යානයක් යවන්න. ඒකයි කිව්වේ :)

    මම නම් පොත් 4ම කියෙව්වා බන් සුපිරි. යුරෝපා වල ICE තියෙනවලු නේද ඒක හොයන්ට වෙන්ට ඇති NASA එකෙන් යන්නේ
     
    • Like
    Reactions: ratadel

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පිටසක්වලයො ඉන්නවනං දැනටත් ඉන්නව :yes: :yes:
    වෙලා තියෙන්නෙ උඹල පිටසක්වලයො කියල හොයන්නෙ කොල පාට ඇඟිලි තුනක් තියෙන ටෙනිස් බෝලයක් විතර ඇස් දෙකක් තියෙන අඩි තුනක විතර කුරුමිට්ටොනෙ :sorry: :sorry
    එහෙම නෙමේ :no: :no:
    වයර් ලයින් එකේ කරන්ට් එක දිගේ එහෙ මෙහෙ යන, ඉන්ටනෙට් එකේ ජීවත් වෙන, සමහර වෙලාවට සංවහන ධාරා හරහා එහෙ මෙහෙ යමින් ජීවත් වෙන පිටසක්වල ජීවියො මේ ලෝකෙ ඉන්නව :yes: :yes:
    Area 51 උන් එක්ක සම්බන්ධකම් පවත්වනව උඹල හිතං ඉන්න විදිහට පියාඹන පීරිසි බාන්නෑ :no: :no:
    එව්ව උන් මිනිස්සු නොමඟ යවන්න හදපු කතා :( :(
    උන් නිකං වයර් ලයින් දිගේ කරන්ට් එක විදිහට පිටසක්වල ජීවියො යවල ඔත්තු බැලීම පවා සිදු කරනව :yes: :yes:
    අපි මෙහෙ හඳට ගල් ගහනව :sorry: :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මගේ ප්‍රශ්නෙ මචං අනන්ත ප්‍රමාණයක් ඉන්න මේ පිටසක්වල ජීවීන්ගෙන්, විශ්වය තරණය කරන්ඩ පුලුවන් තාක්ෂණයක් හදාගත්ත එක ග්‍රහලෝකයක් වත් නැද්ද ? නැති වෙන්ඩ බෑනෙ බං...
    එකක් නෙමේ දාස් ගාණක් ඇති.. අපි ළඟින්ම ඉන්න අයටවත් ඇයි අපිව ඔයාගෙන එන්ඩ බැරි... :confused:

    උඹ ගහක ඉන්න පණුවෙක් අල්ලගෙන බෝතලේක දාගන්නව අධ්‍යයනය කරන්න :dull: :dull:
    උඹ යනවද පණුවත් එක්ක කතා කරන්න ? නෑනෙ :no: :no:
    ඇයි උඹට සාපේක්ෂව පණුව කියන්නෙ ඉතාම අඩු බුද්ධියක් තියෙන, කතා කරනව තියා හිතාගන්නවත් බැරි ප්‍රාථමික ජීවියෙක් උඹ කරන්නෙ ඌව එහාට මෙහාට කර කර අධ්‍යයනය කරන එක විතරයි :yes: :yes:
    ඉතිං බං ආලෝක වර්ශ ගානක් ඈත ඉඳන් පිටසක්වල ජීවින් එනවනං, මිනිහෙක් අඟහරු වලට යවාගන්න බැරි අපි මොක්කුද :sorry: :sorry:
    පණුවො නෙමේ ගැඩවිල්ලුනෙ බං :( :(
    උඹ හිතනවද ඒ තරම් පහත් බුද්ධියක් තියෙන අපි වගේ සත්තු ටිකක් එක්ක කතා කරන්න පිටසක්වල ජීවීන් එයි කියල ? :( :(
    උන් අපිට හොරෙන් අපිට නොදැනී අපිව අධ්‍යයනය කරල යනව ඇති :( :(
    උඹ යනවද පණුවගෙන් අහන්න, පණුවො උඹ මොනාද දන්නෙ, අපි අපේ ශිෂ්ඨාචාර දෙකේ දැනුම හුවමාරු කරගමු කියල ? :no: :no:
     
    • Like
    Reactions: RottenCOLT

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    පිටසක්වලයො ඉන්නවනං දැනටත් ඉන්නව :yes: :yes:
    වෙලා තියෙන්නෙ උඹල පිටසක්වලයො කියල හොයන්නෙ කොල පාට ඇඟිලි තුනක් තියෙන ටෙනිස් බෝලයක් විතර ඇස් දෙකක් තියෙන අඩි තුනක විතර කුරුමිට්ටොනෙ :sorry: :sorry
    එහෙම නෙමේ :no: :no:
    වයර් ලයින් එකේ කරන්ට් එක දිගේ එහෙ මෙහෙ යන, ඉන්ටනෙට් එකේ ජීවත් වෙන, සමහර වෙලාවට සංවහන ධාරා හරහා එහෙ මෙහෙ යමින් ජීවත් වෙන පිටසක්වල ජීවියො මේ ලෝකෙ ඉන්නව :yes: :yes:
    Area 51 උන් එක්ක සම්බන්ධකම් පවත්වනව උඹල හිතං ඉන්න විදිහට පියාඹන පීරිසි බාන්නෑ :no: :no:
    එව්ව උන් මිනිස්සු නොමඟ යවන්න හදපු කතා :( :(
    උන් නිකං වයර් ලයින් දිගේ කරන්ට් එක විදිහට පිටසක්වල ජීවියො යවල ඔත්තු බැලීම පවා සිදු කරනව :yes: :yes:
    අපි මෙහෙ හඳට ගල් ගහනව :sorry: :sorry:

    උඹ ගහක ඉන්න පණුවෙක් අල්ලගෙන බෝතලේක දාගන්නව අධ්‍යයනය කරන්න :dull: :dull:
    උඹ යනවද පණුවත් එක්ක කතා කරන්න ? නෑනෙ :no: :no:
    ඇයි උඹට සාපේක්ෂව පණුව කියන්නෙ ඉතාම අඩු බුද්ධියක් තියෙන, කතා කරනව තියා හිතාගන්නවත් බැරි ප්‍රාථමික ජීවියෙක් උඹ කරන්නෙ ඌව එහාට මෙහාට කර කර අධ්‍යයනය කරන එක විතරයි :yes: :yes:
    ඉතිං බං ආලෝක වර්ශ ගානක් ඈත ඉඳන් පිටසක්වල ජීවින් එනවනං, මිනිහෙක් අඟහරු වලට යවාගන්න බැරි අපි මොක්කුද :sorry: :sorry:
    පණුවො නෙමේ ගැඩවිල්ලුනෙ බං :( :(
    උඹ හිතනවද ඒ තරම් පහත් බුද්ධියක් තියෙන අපි වගේ සත්තු ටිකක් එක්ක කතා කරන්න පිටසක්වල ජීවීන් එයි කියල ? :( :(
    උන් අපිට හොරෙන් අපිට නොදැනී අපිව අධ්‍යයනය කරල යනව ඇති :( :(
    උඹ යනවද පණුවගෙන් අහන්න, පණුවො උඹ මොනාද දන්නෙ, අපි අපේ ශිෂ්ඨාචාර දෙකේ දැනුම හුවමාරු කරගමු කියල ? :no: :no:

    විහිලු නෙමේ මචං..
    උඹේ කමෙන්ට් දෙක නියමයි :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හ්ම්....
    සිද්ධාර්ථ ගෞතමයන් අග්ඥ්ඥ සූත්‍රෙය් දි කියල තියනව පිටසක්වල ජීවින් ගේ පැවැත්ම ගැන....
    උන්වහන්සේට මෙතෙක් වැරදිල නැති නිසා මම නං විශ්වාස කරනවා....

    අර ෆොක්ස් මෝල්ඩර් කිව්වැහේ....
    අයි ලයික් ටු බිලීව්!
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මම නම් පොත් 4ම කියෙව්වා බන් සුපිරි. යුරෝපා වල ICE තියෙනවලු නේද ඒක හොයන්ට වෙන්ට ඇති NASA එකෙන් යන්නේ

    :yes::yes:
    Ice වලට යටින් ද්‍රව ජලය තියෙනවා කියල තමයි විශ්වාස කරන්නේ. 2025 යවන්න යන්නේ නම් fly by එකකට විතරයි. එත් මම දැකල තියෙනවා ice හාරගෙන ඇතුලට ගිහිල්ල "පීනන්න පුළුවන්" ගැජමැටික් එකක් යවන්නත් ප්ලෑන් කරනවා කියල :cool:
     
    • Like
    Reactions: Amila llll

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    පිටසක්වලයො ඉන්නවනං දැනටත් ඉන්නව :yes: :yes:
    වෙලා තියෙන්නෙ උඹල පිටසක්වලයො කියල හොයන්නෙ කොල පාට ඇඟිලි තුනක් තියෙන ටෙනිස් බෝලයක් විතර ඇස් දෙකක් තියෙන අඩි තුනක විතර කුරුමිට්ටොනෙ :sorry: :sorry
    එහෙම නෙමේ :no: :no:
    වයර් ලයින් එකේ කරන්ට් එක දිගේ එහෙ මෙහෙ යන, ඉන්ටනෙට් එකේ ජීවත් වෙන, සමහර වෙලාවට සංවහන ධාරා හරහා එහෙ මෙහෙ යමින් ජීවත් වෙන පිටසක්වල ජීවියො මේ ලෝකෙ ඉන්නව :yes: :yes:
    Area 51 උන් එක්ක සම්බන්ධකම් පවත්වනව උඹල හිතං ඉන්න විදිහට පියාඹන පීරිසි බාන්නෑ :no: :no:
    එව්ව උන් මිනිස්සු නොමඟ යවන්න හදපු කතා :( :(
    උන් නිකං වයර් ලයින් දිගේ කරන්ට් එක විදිහට පිටසක්වල ජීවියො යවල ඔත්තු බැලීම පවා සිදු කරනව :yes: :yes:
    අපි මෙහෙ හඳට ගල් ගහනව :sorry: :sorry:

    උඹ ගහක ඉන්න පණුවෙක් අල්ලගෙන බෝතලේක දාගන්නව අධ්‍යයනය කරන්න :dull: :dull:
    උඹ යනවද පණුවත් එක්ක කතා කරන්න ? නෑනෙ :no: :no:
    ඇයි උඹට සාපේක්ෂව පණුව කියන්නෙ ඉතාම අඩු බුද්ධියක් තියෙන, කතා කරනව තියා හිතාගන්නවත් බැරි ප්‍රාථමික ජීවියෙක් උඹ කරන්නෙ ඌව එහාට මෙහාට කර කර අධ්‍යයනය කරන එක විතරයි :yes: :yes:
    ඉතිං බං ආලෝක වර්ශ ගානක් ඈත ඉඳන් පිටසක්වල ජීවින් එනවනං, මිනිහෙක් අඟහරු වලට යවාගන්න බැරි අපි මොක්කුද :sorry: :sorry:
    පණුවො නෙමේ ගැඩවිල්ලුනෙ බං :( :(
    උඹ හිතනවද ඒ තරම් පහත් බුද්ධියක් තියෙන අපි වගේ සත්තු ටිකක් එක්ක කතා කරන්න පිටසක්වල ජීවීන් එයි කියල ? :( :(
    උන් අපිට හොරෙන් අපිට නොදැනී අපිව අධ්‍යයනය කරල යනව ඇති :( :(
    උඹ යනවද පණුවගෙන් අහන්න, පණුවො උඹ මොනාද දන්නෙ, අපි අපේ ශිෂ්ඨාචාර දෙකේ දැනුම හුවමාරු කරගමු කියල ? :no: :no:
    :yes:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ජීවීන් විතරක් නෙමේ මේ වෙලාවේ බණ කියන බුදුහාමුදුරුවොත් ඉන්නවා අපේ බුදුහාමුදුරුවන්ගේ අච්නා පථයෙන් එපිට. එත් ඒවා තියෙන්නේ ආලෝක වර්ෂ ගානක් ඈතින්. අපිට යන්ඩත් බෑ ඒගොල්ලන්ට එන්දත් බෑ

    මේ කතාව මොකක්ද මචං...පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113

    වෙලා තියෙන්නෙ උඹල පිටසක්වලයො කියල හොයන්නෙ කොල පාට ඇඟිලි තුනක් තියෙන ටෙනිස් බෝලයක් විතර ඇස් දෙකක් තියෙන අඩි තුනක විතර කුරුමිට්ටොනෙ :sorry: :sorry
    එහෙම නෙමේ :no: :no:

    Area 51 උන් එක්ක සම්බන්ධකම් පවත්වනව උඹල හිතං ඉන්න විදිහට පියාඹන පීරිසි බාන්නෑ :no: :no:
    එව්ව උන් මිනිස්සු නොමඟ යවන්න හදපු කතා :( :(

    WhiteWalker;19616962[SIZE=2 said:
    ]විහිලු නෙමේ මචං..
    උඹේ කමෙන්ට් දෙක නියමයි :yes:[/SIZE]

    මම කියන්න හිටපු ටික White Walker කියල :cool: . ඇත්තටම කියනවනම් Area 51 කියන්නේ ඔත්තු බලන යානා ටෙස්ට් කරන තැනක් :) . ඒවගේම ඔය ඇස් ලොකු , කොලපාට පිටසක්වල ජීවීන් නම් ලොවෙත් නෑ.

    හැබැයි බුදුරාජාණන් වහන්සේ අග්ගන්ඥ සූත්‍රයේ දේශණා කරලා තියෙනවා මෙම විශ්වයේ දඹදිව් තල විශාල ප්‍රමාණයක් තියෙනවා කියල සහ ඒවායේ බුදුවරුන්ද ඉන්නවා කියල. ඒ කියන්නේ අපේ පෘතුවිය වගේම තවත් පෘතුවි මේ විශ්වයේ තියෙනවා කියන එකයි.
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa
    Oct 15, 2015
    372
    62
    0
    මමත් හිතන්නේ පිටසක්වලයෝ අැති බං
    අපි හිතාගෙන ඉන්නේ අපි තමයි බුද්ධිමත්ම ජීවීන් කියලා
    එ්ක වැරදියි මොකද මේ ලෝකෙ මිනිස්සු හොයාගත්ත දේවල් වලට වඩා
    හොයා නොගත්ත දේවල් වැඩියි කියල මං හිතන්නෙ
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    හ්ම්....
    සිද්ධාර්ථ ගෞතමයන් අග්ඥ්ඥ සූත්‍රෙය් දි කියල තියනව පිටසක්වල ජීවින් ගේ පැවැත්ම ගැන....
    උන්වහන්සේට මෙතෙක් වැරදිල නැති නිසා මම නං විශ්වාස කරනවා....

    අර ෆොක්ස් මෝල්ඩර් කිව්වැහේ....
    අයි ලයික් ටු බිලීව්!

    aniwa :yes::yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මේ තියෙන්නේ මේ thread මම දාපු comment එක

    ♦♢♔ ♕ ♚ ♛ ~ පෘථිවිය පාලනය කරන සැබෑ බලවේග - ~ Exclusive !!!~ ♧ &a

    http://www.elakiri.com/forum/showthread.php?t=1718300&page=17

    ඔය සංවිදාන ඉහලින් පාලනය කරන බොහොම බල සම්පන්න මානව නොවන (මිනිස්සු වරද්දල අරගෙන ඉන්නේ දෙවියෝ කියලනේ) විවිද කණ්ඩායම් ඉන්නවා messenger (දෙවියන්ගේ පණිවිඩ කරුවෝ) කියලා ප්‍රදානම කණ්ඩායමක් තමයි Nordic Aliens ඔය Nordic aliens ලා ගෙන තමයි සුමේරියන් පුරවුර්ත වල කියවෙන්නේ ඒවගේම Nordic aliens ලාගෙන් තමයි තබ කොන්ඩේ තියෙන සුදු හම තියෙන අපි ඔය කියන සුද්දෝ පැවතාගෙන එන්නේ ඔය IQ එක බුද්දි මට්ටම වැඩි Jews ලා ගේ පාරම් පාරව, එකසත් ජාතීන්ගේ සංවිදානය ඇති කරන්න උපදෙස් දුන්නා කියලා ඉතිහාස සාක්ෂි පැහදිලිව තියෙනවා. ඒවගේම පෘතුවියේ ආරක්ෂාව පිලිබදව ඇමරිකානු ජනාදිපතිවරු බොහෝ සාකච්චා පවත්වපු අවස්ථා ගැනත් තියෙනවා. George Adamski සහා Billy Meier විස්තර වලින් තව විස්තර දැනගන්න පුළුවන් ඔය ක්‍රිස්තියානි ආගම නිර්මාණයත් Nordic Aliens ලගේ වැඩක්, හිට්ලරුත් මේ අය සමග ටෙලිපති හැකියාව තිබෙන කාන්තාවන් යොදාගෙන සන්නිවේදනය කරා කියල තියෙනවා සුවස්තිකේ ලාංචනය එකට උදාහරණයක්

    ඊලග පිරිස Gray Aliens විශාල බලගතු මානව නොවන කාණ්ඩයමක් ඇමරිකාවේ මිනිස්සුන්ට නම් සාමාන්‍ය නෑයෝ වගේ washington dc නගරය ඇති කරන්න ඇමරිකාවේ කොඩිය නිර්මාණය කරන්න george washington ජනාදිපති තුමාට උපදෙස් දුන්න කියල පැහැදිලි විස්තරයක් තියෙනවා, ඒවගේම ඇමරිකාවට ගොඩක් තාක්ෂනය දෙන්නෙත් Gray Aliens ලා එකට හේතුව මානව DNA වැඩි දියුණු කරන්න මිනිස්සුන්ව පැහැරගන්න එක රහසක් විදිහට තියාගන්න

    ඊලග අය තමයි බායනකම සෙට් එක reptilian aliens විශාල බලගතු මානව කණ්ඩායමක් (man in black) අහලා ඇතිනේ අන්න ඒ මේ අයගේ ක්‍රියා කාරකම්. ඇමරිකාවේ කාන්තාර ප්‍රදේශ වල මේ අයගේ බුගත බංකර තියෙනවා කියල ඔප්පු වෙලා තියෙනවා, Nordic Aliens සහා Gray Aliens ලගේ ක්‍රියා කාරකම් වලට විරුද්දව ක්‍රියා කරනවා කියල තමයි හදුනාගෙන තියෙන්නේ ඒවගේම මානව විරෝදී Aliens ගෘප් එකක් විදිහට අදුරගෙන තියෙනවා, මි උන වගේ වයිරස් සහා මිනිස් සංහාර වයිරස් පැතිරවීම ගෙන ඉතිහාස සාක්ෂි, බයිබලේ කොටස් වලින් මිනිසුන් ප්‍රචණ්ඩ වෙන විදිහට කුරානය නිර්මාණය කිරීමට උපදෙස් දීම, රජයන් අතර ප්‍රශ්න ඇති කිරීම, ඉතිහාසේ නම් නැපෝලියන් බොනපාර්ට් මෝගල් වැනි පිරිස් නිර්මාණය කිරීම

    ඔය පිරිස් තමයි ඉහලින්ම ඉන්න පිරිස අපේ වගේ දකුණු ආසියානු ඇෆ්රිකානු මිනිස්සුන්ට නැති බුද්දියක් තාක්ෂණයක් europe ඇමරිකාවේ මිනිස්සුන්ට අවේ කොහොමද කියලා සිතලා බැලුවොත් මේ සිද්දි තේරුම් ගන්න පුළුවන්

    දන්නවා ඇතිනේ දෙවියන් වහන්සේගේ දරුවෝ කියල බියිබලේ තියනවා එකියන්නේ Jews ලා ගෙන, සුමේරියන් පුරාවුර්ත වල ග්‍රීක පුරා වුර්ත වල තියෙනවා දෙවිවරු මනුෂ්‍ය ගැනු සමග ලිංගිකව එක උනා කියලා. දෙවිවරු ලස්සනයි ඔය කියන්නේ Nordic Aliens ලා ගැන - Erich von Däniken ගේ පොත් වල මේ ගැන හොදට පැහැදිලි කරලා තියෙනවා

    සියල්ල දෙවියන් වහන්සේ විසින් පාලනය කරයි කියල ක්ර්ස්තියනි කතෝලික මුස්ලිම් උන් අල්ලාගෙන කැගහන්නේ ඔන්න ඔය උඩ සිද්දිය ඉතිහාසේ ඉදලා වෙන දෙයක් නිසා

    (බුදු දහමේ එන සිඋම් ශරීර තියෙන දෙවිවරු සහා Aliens ලා පටලව ගන්න එපා)
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඕකු දැනුත් ඇමරිකාව එක්ක ගනුදෙනු,කරනව..ඒත් ඇමරිකාව අපිට පෙන්නන්ඩ හදන්න‍ෙ තාම අගහරු වල වතුර වලින් එහා මෙලො දෙයක් හොයාගත්තෙ නැ කියල ...පුටුන් පාරක් ඒලියන් ල ප්‍රසිද්දියෙ පිලිගත්ත ...ඇමරිකාවෙ ,රුසියාවෙ ජනාදිපතිල දෙන්න ලග ඒලියන් ලයි එයාල පොලවෙ ඉන්න තැනුයි ගැනයි තොරතුරු තියෙන ෆයිල් එකක් තනතුරට එද්දි දෙනව කියලත්...men in black film එකත් ඒලියන් ල ගැන දැනගන්න හොද film එකක් කියලත්...