1. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :rofl: කැඩෙන් නෑ බං. කරලා බලපං ලිදට වැටුන එකා ලිං කටින්ම ගොඩ එන්න එපැයි
  2. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    උඹ දන්න තරම තමා. ඔන්න බලපං දැං උඹව ලිදේ දාගෙන තමා මේක ලියලා ඉවර කරන්නෙ. ඊට පස්සෙ මගෙ වදේ ඉවරයි. හැමෝම පෝලිමට ඇවිත් උඹෙං අහයි කෝ දෙක කෝ දෙක කෝ දෙක කියලා :rofl::rofl::rofl:
  3. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    කලින් පාර ෆෝන් එකෙන් රී සෙට් කලා බං ඒත් හරි ගියේ නැහැ. දැං මේ හදන්නෙ කම්පියුට් එකෙන් ඩව්න්ග්‍රේඩ් කරලා ආයෙ අප්ඩේට් කරලපා බලන්න. පොඩ්ඩක් කියපංකො ඔෆිශියලි මේකට සයන් අප් එක ඇවිත්ද කියලා. එහෙම ඇවිත් නං මම ඩව්න්ග්‍රේඩ් කලාට පස්සෙ DP නොදා නිකංම අප්ඩේට් කරාම අප් එක එන්න ඕනෙ නේද ? :rolleyes:
  4. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    කෙවින්... බොහොම ස්තූතියි මචං. ඔන්න උඹට රෙප් දුන්නා :D
  5. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    දැන්ම ලියලා දාපංකො :rofl:
  6. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    The Ultimate boot song :dull::baffled: qrczmCZ7nDU
  7. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    format කරන්නෙ කොහොමැයි. එකෙක් කියලා තිබුනා ආයෙ 8 වලට ඩවුන්ග්‍රේඩ් කරලා මුල ඉදං අප්ඩේට් කරන්න කියලා. ඩව්න්ග්‍රේඩ් කරලා අවුලක් වෙයිද ? මේවා කරන විදිහ ගැන පොඩ්ඩක් කියලා දියං කො . ලොකු උදව්වක් :yes::love: ‍සහ.... මේකෙ කෝටෙනා එකේ උඩිං වැටෙනවා බීටා කියලා. ඒ කියන්නෙ ඒක ෆුල් වර්ශන් එක නෙවේ ද...
  8. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    :love::love: ඔව් ඉතිං. ඒ උනාට උං ඉතුරු දෙන් නඅදිමදි කරනවා බං. ටිකට් 5ක් ම ගන්න තමා කියන්නෙ :oo:
  9. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    උඹ කිව්වට පිලි ගනියි ද දන්නෑ... අපේ ඉස්සරහා ගෙදර එකා ඒ ඉඩම අරං ගේ හදලා කම්ප්ලීට් කලේ මහජන සම්පතක් ඇදිලා. අපේ පල්ලැහෑ ගෙදරක බුවෙක්ට අර එක්කෝටි ගානම ඇදුනා. ඌ කාර් ගත්තා ගොඩාක්.. බැලින්නං සේල් එකක් දාලා :rofl:
  10. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    http://www.nokiapoweruser.com/2014/08/08/microsoft-still-working-to-fix-error-0x80188308-for-windows-phone-8-1-update-1-working-with-htc-to-get-gdr1-out/ they are still working on it :dull:
  11. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :dull: :rolleyes: බලමු... හැබැයි බං කෝටෙනා වැඩ කියන්නෙ 8.1 එක ඇවිල්ල නේද ? වින්ඩෝස් බැලැක් කියලා රතු පාටිං පෙන්වන්නෙ xtras + info eke :dull:
  12. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    දුප්පත් මනුස්සයෙක්ගෙං පෙරේදා ගත්ත සුවිප් එකට ඊයෙ බලද්දි රුපියල් 100ක් තිබ්බා සිංහලු. මං ඊයෙම ආයෙ සුවිප් 5ක් ගත්තා එ්කට හිලව් වෙන්න දැං බලද්දි ඒ පහටම සතයක් වත් නෑ. :oo:
  13. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    රිද්දුවා :rofl::rofl:
  14. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    නෑ බං. පරණ අවුලම තමා. තාම ඒක ෆික්ස් කරලා නෑ වගේ උං වැඩේ කියන්නෙ 920 වලත් සමහර ඒවාට වැඩ කරනවාත සමහර ඒවාට තමා නැත්තෙ :baffled:
  15. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    දැති රෝද සෑහෙන වෙලා කැරකෙනවා. ඒත් අර ඊට යටින් තියෙන බාර් එක යන්නෙ නෑ.. ෆෝන් එක රීස්ටාට් උනා ටිකකින්.... :(

    No contents