1. Dinushasankalpa

    crazybuddyයව දැක්කද?

    තෝත් එනවද..ඈ යකෝ ගිය තැනක ඉන්න බැරි හැටි තොපිටත් :angry::angry::baffled: බබාත් එනවා නං මං යන්නෑ :no: :rofl: :frown: ඒ පාර සේරටම යන්න ඕන උනා.. :oo:
  2. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඒ කියන්නෙ එක පාරක් ගලෝලා තියෙනවා. දැක්කනෙ කටිං අල්ල ගත්තෙ :rofl: දාන්න ඕනෙ නේ බං. අනිවා බඩු නං ඇති. ස්ටැෆර්ඩ් මෝටස් පලයං. මරදානෙ තියෙන එකට. කොහෙ නැති බඩුත් එහෙ තියෙනවා අනිවා. ගාන නං පොඩ්ඩක් වැඩි වෙයි හැබැයි :nerd::dull:
  3. Dinushasankalpa

    crazybuddyයව දැක්කද?

    බටර් පිහි කාරයා දැක්කොත් ආයෙ පනිනවා ඕකට.. මිලියන් 40 බලන්න :rofl: වැඩක් වෙන එකක් නෑ.. චූටි චූටි පෙට්ටි වල දාලා තියෙන ගැජමැටික් වල වටිනාකම ඔයයි ලෙඩායි ඇරෙන්න ඌ දන්නවා යැ :rofl:
  4. Dinushasankalpa

    crazybuddyයව දැක්කද?

    =සහෝ ඔය කම්පැනියෙ වෙන වේකන්සි නැද්ද :nerd: :baffled: බොසාගෙ දුවලා එපා වේකන්සියක් තියෙනවා නං කියපං :rofl:
  5. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    සර්විස් කිය කිය උඹ පරන ඔයිල් වලින්ම දිව්වා නේද.. ඒක තමා එය වෙලා තියෙන්නෙ:yes::rofl: නැත්තං කලින් පාර ඕක හදන්න ගලෝපු එකා පැකින් එක හරියට දාලා නෑ.. :dull:
  6. Dinushasankalpa

    තැඹිලි

    මේවා...මේවා.... රෑට බීපු අරක්කු සැර මකන කුරුම්බා
  7. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    ඔයාද නාවන්න යන්නෙ ? :rofl:
  8. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    :rofl: බල්ලා ඒක දැකලා :rofl::rofl:
  9. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    ටිටිං ටිංටිං ටිං ටිං ..යොමයි හනී බනී
  10. Dinushasankalpa

    crazybuddyයව දැක්කද?

    ආපෝ ඇවිල්ලා නේද
  11. Dinushasankalpa

    ධර්මපාලතුමාගේ 150 වන ජන්ම දින සැමරුම අදයි

    දිනු මව්බිමට නිවහල් ලෙස වැජඹෙන්න තම ජාතියට අභිමන් ලෙස නැගිටින්න ඉපදුනු රටට නොමියෙන ලෙස මිය යන්න ඔබ කළ මෙහෙය ඇති හැම සිත් පුබුදන්න සුපිරි !
  12. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    සෙංගෙඩි හැදිලා කක්කියා ගිලලා.... අන්ජුවා.....අන්ජුවා...ආ..... අන්ජුවා.... මම දැන ගතිමි.. මම සැක කලෙමි... අන්ජුවා... අන්ජුවා .. ආ... අන්ජුවා.... :rofl:
  13. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    :dull: ඉතිං මට මේකෙ අය පී එම් දදා කියනවා නෙ ඔයා ගැන සින්දු ලියන්න කියලා.. අනික මේ පාර ආස්මියාවත් ඈදලා නෙ ලිව්වෙ. ඔයාට ආසා නැද්ද අනී... අර සස්ලිට් කියන එක්කෙනයි අසා කියන එක්කෙනයි හරිඊඊඊඊඊ කැමතියි ඔයා ගැන සින්දු ලියනවට.. ඔව් :baffled:
  14. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    නා.......නන නා නනා.............. නා.......නන නා නනා.............. නන නන නා..... මහරගමට ලග... පොඩි පොඩි ගම් අතරේ..........ඒහ්... මුගෙ බොසාට බැනලා ගහන්නට හිත කියයි...... බේබදුකම මූගේ..... බැල්ලි බොයි හැම කලේ..... රෙක්සියේ.....(මුමුනමින්) සත්තකයි රෙක්සියේ.... රෙක්සියේ.... බේබදු රෙක්සියේ...
  15. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    ඉරේශයා බඩ ගෙඩියා.... ඉරේශයා බඩ ගෙඩියා.. හරිම වැලක් නේද කියා... උඩ දාගෙන බාලා මෙයා... ගිගා පහක් අපතෙ ගියා...... :rofl:
  16. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    ආස්මිගේ ගේ කැඩුවයි... හොරෙන් කෙසෙල්කැන් කැපුවයි... පැමිණිලි එකසිය ගානයි පොලීසියෙන් අන්ජු හොයයි අදත් උගේ ගේ වටලයි.... පුක් චෙක් එක නැති දවසට ඕෆ් ඩේ එකේ... අන්ජු කැරකුනා දවසක් ආස්මිගෙ වත්තේ..... හෝදලා වනලා ගවුමක් ඇත වැල පැත්තේ... ආසා හිතුනා සුකුමාලට ඒකයි ගත්තේ....... ආස්මිගේ ගේ කැඩුවයි...
  17. Dinushasankalpa

    මටත් හොරා තවත් හිතක් පතනවාද.....

    :D එල එල අවුලක් නෑ බං බොන්න එපා යකෝ :oo::angry: :dull: :confused::confused:
  18. Dinushasankalpa

    ෴||Champions League Twenty20 (CLT20) 2014 ||෴ |Sep 13-Oct 4|

    My W/C squad Dilshan kusal Mahela Sanga Anji Chandimal Thisara Kulasekara Malinga Ajantha mendis Chanaka welagedara Suranga Lakmal akila dhananjaya Seekkuge prasanna kaushal perera Lahiru thirimanne :nerd:
  19. Dinushasankalpa

    <))))))))))))))) SL MILF ACTRESS (((((((((((((((>

    :rofl: aunty la serama innawa neh

    No contents