1. Dinushasankalpa

    Aruna expose උනාද?

    ආයෙ වලිද ‍බොලං
  2. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මචො අරක ඉන්ස්ටෝල් කලා. එ්කෙ ෆෝන් එකට අප්ඩේට් ඩිටෙක්ට් වෙන්නෙ නෑ නෙ
  3. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    http://www.aluthgossip.com/2014/09/facebook-gampaha.html
  4. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    ks¨Is wjq• 18 ) 0754905318 wud wjq• 22 ) 0767970522 mnd wjq• 18 ) 0711314077 fk;+ wjq• 24 ) 0719512449 gdkHd wjq• 19 ) 0713554100 jdikd wjq• 21 ) 0714390495 wdlaId wjq• 18 ) 0726685001 ñfp,a wjq• 21 ) 0712410940 ckks wjq• 23 ) 0713859986 iÿks wjq• 22 ) 071198 4859 kgd,s...
  5. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    :rofl::rofl::rofl: :dull: එල එල
  6. Dinushasankalpa

    ..::EK Bikes 250CC Upwards::..

    මේ කොහෙද ?? :rolleyes::rolleyes:
  7. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    මිත්තනියගේ බලවත් අසනීප තත්වය නිසා ගෙදර අය මෙන්ම මමද ඉතා දුකින් සිටිමි
  8. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    පිස්සුද බං එහෙම නෙවේ. ඒ අදහසට මාත් එකගයි :yes: මං හිතුවෙ උඹ පිස්සු නටාගෙන බීගෙන ඉන්න ඩයල් එකක් කියලා. මේ විදිහට පව් නොකර ධාර්මිකව ජීවත් වෙනවා කිව්වම පුදුම හිතුනෙ :dull::yes::D
  9. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    :nerd::nerd: උඹත් මාර ඩයල් එකක්නෙ. :D
  10. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    ආනේ :rofl::rofl:
  11. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    බිම්බාරාමෙ ඔය කාලෙ විද්‍යාව කලේ හරිශ් නන්දන සර්. මාත් ගියෙ එහෙට. එහෙනං අනිවා උඹ යන්න ඇත්තෙ සයන්ස් ඉමේජ් තමා. :rofl: මං ඔය ක්ලාස් ආවෙ ඔයාට අවුුරුද්දකට පස්සෙ. ;) කඩවත කොයි ඉන්නෙ ? :rolleyes:
  12. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    හිතට එකගව කිව්වොත් මට එදාට එන්න වෙන්නෙ නෑ දරුවො. බොහොම කණගාටුයි. ඔය ළමයි බොහොම පරිස්සමෙන් ිනීතව ලස්සනට ගමන ගිහිං එන්න. බුදුසරණයි පුතේ :dull:
  13. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    :rofl: :yes::yes: ඔව් ඔව් ඒක ඇත්ත. ඒ උනාට බොල පිස්සුම කෙලලා දැං අර හොද පාට් එක මතක වත් නෑ :rofl:
  14. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    එළ එළ අඩො උඹ මේක දාන්නෙ උඹ මේක ලියලා ඉවර වෙලා මොනවා හරි කර ගන්න නං.. නැත්තං අර කිව්වා වගේ මහන වෙන්න එහෙම නං .... උඹ දැන්ම මේක ලියන එක නවත්තලා ඔය කලකිරුන ගතිය නැති වෙන්න මොකක් හරි කරපං. මොනවා උනත් හොද කථාව. පේන විදිහට උඹ ක්ලාස් ගිහිං තියෙන්නෙ සයන්ස් ඉමේජ් එකට හෝ බිම්බාරාමෙට නේද :P මාත් කඩවතනෙ
  15. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    මේ ක්ලබ් එකේ මං අන්තිමට නතර කරපු තැන ඉදං කියවගෙන ආවා. පට්ට රිප්ලයි ටිකක් දාන්න හිටියෙ. ඒත් අන්තිම වෙනකං බැලුවම මට ඇඩුනා සහො කොච්චර හැගීම්බර අර්ථාන්විත යථාර්ථවාදී මානුශීය කරුණාවන්ත ත්‍රෙඩ් එකක්ද මං මේ කුප්ප කථා කියලා වල් කරලා දාන්නෙ කියලා ආයෙ එන් නැති තරමටම මානසිකව වැටුනා සහො :dull:
  16. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    එහෙනං හිටු. මං වැඩේ හරි ගියොත් කියන්නං
  17. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අඩො මේ ටිකේ කථා ලියන්න බෑ බං. අයිඩියා නෑනෙ. දාන්නං ඉක්මනට okey
  18. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :rofl::rofl::rofl: ්කට නං රිදුනා සහෝ

    No contents