රට රැකුමයි යුතුකම මගේ :love:
වරෙන් මචං ඇතුලට......................
පට්ටම ලස්සන සින්දුවක් නේද මචං :yes: ගොඩක් එවුන් මේක බලන්න ඇති, නොබලපු brothersල බැලුවට පාඩු නෑ චකිතයෙන් පස්සේ අපු සුපිරිම ගණයේ නිර්මාණයක් :yes::love: යුද්දේ කාලෙනම් artist ලා මේවගේ සින්දු ඕනේ තරම් කරා.ඒත් දැන් මෙහෙම එකක් කරලා...