:yes::yes: අනිවා මචං, අත්දැකීමෙන් කියන්නේ chinaකෙල්ලො අවන්කවම පට්ට කරුණාවන්තයි :love: මට කියනව දවසක්, උන්ගේ රටේ කඩ වල බඩු විකුනන්නේ ගෑනු අයලු, කඩ 100ක් තිබ්බොත් 98කම වෙලදාම් කරන්නේ ගැනු අයලු, මේකිට ලංකාවට ආවම හරිම පුදුමයිලු ඔක්කොම වගේ වෙලදාම් කරන්නේ පිරිමි අයලු, ඒක හරිම lovelyලු :love: ඒක අහල මට...