අයියට හිතෙන්නෙ නැද්ද ඒකෙන් බෙදීමක් ඇතිවෙනව කියල? පරණ අයට ඕක කිසි ගැටලුවක් නෙමෙයි. එයාලට ඕනතරම් පොස්ට් තියෙනව. රෙප් තියෙනව. කට්ටියව අඳුරනව. ඒත් අලුත් කෙනෙක් ආවොත් ඒ කෙනා කට්ටිය එක්ක මුහුවෙන්නෙ, කෙනෙක්ව අඳුරගන්නෙ මේ වගේ චැට් ත්‍රේඩ් එකකින් ප්‍රධාන වශයෙන් ම. ඒකෙ පෝස්ට් වෙනම වැටෙද්දි ගැටලුවක් එන්න...