Aliexpress ගැන දන්න බ්‍රදර්ස්ලා පොඩ්ඩක් එමුකෝ
1.refund එක ගන්නේ කොහොමද?
2.refundකරාම email එකක් එනවද?
3.කාටද කියන්න ඕනි මේ ගැන?
4.දවස් කීයක් සාමාන්යෙන් යනවද refund වෙන්න?
5.උබලටත් මෙහෙම වෙලා තියෙනවද?
අනේ මචං මෙන්න මේ refundඑක ගන්නේ කොහොමද? මම Headphoneඑකක් orderකරා ඊයේ
කොහොමහරි orderඑක දාපු වෙලේම විනාඩියක් ගියේ නෑ වෙන Headphoneඑකක් දැකල ඒක හොදයි කියල හිතිලා අර orderඑක cancelකරා
අනේ ඉතින් දැන් refundඑක ගන්න විදියක් නෑ නේ ඔන්න ඔය පහල තියෙන photo එක විදියට වැටිල තියෙනවා කොහොමද බන් මම payකරපු සල්ලි ආයේ ගන්නේ 
aliexpressඑකේ මීටකලින් refundගැන අත්දැකීමක් නෑ දන්න බ්‍රදර්ස්ලා පොඩ්ඩක් බලලා උදවු කරහල්ලකෝ
උදවු කරන සෙටාර් එකට වෙනද වගේ අනිවා රෙප් වලින් සලකනවා 

ජය..!

ජය..!1.refund එක ගන්නේ කොහොමද?
2.refundකරාම email එකක් එනවද?
3.කාටද කියන්න ඕනි මේ ගැන?
4.දවස් කීයක් සාමාන්යෙන් යනවද refund වෙන්න?
5.උබලටත් මෙහෙම වෙලා තියෙනවද?
Last edited:
Rep++
අම්මෝ යාන්තන් ඇති මචන්ලා ස්තුතී උබල ඔක්කෝටම