Thanks machan watina tread ekak.
good post ela
bump
leasing bump
Thanks macho.....
rep++




එල මචං..
ගොඩක් වටිනවා..
ඔය කියලා තියෙන ලීසිං 3න් මොකද්ද වාසි?
දැන් වෙහිකල් ලෝන් කියලා එකක් නැහැ නේද?
මම දැන් මාස් 3කට කලින් හොයලා හොයලා අඩුම රේට් එක හම්බ උනේ ලංකා බැංකුවෙන්..
බල්ක් පේමන්ට් කියකා සීන් එකකුත් දෙනවා නේද.. එහෙම උනාම අපි මැදදි වාරික දෙක තුනක් එක පාර ගෙවන්න ඕන නේද?
වෙහිකල් ලෝන් තියෙනවා මචං, පොත තියාගෙන ලෝන්එකක් විදියට දෙන්නෙ..
Promote කරනව අඩුයි,
කම්පැනියෙන් කම්පැනියට ලෝන් සීන් එක වෙනස් වෙනවා, එක එක නම් වලින් යන්නෙ, structure loan එකෙදි තමා බල්ක් දාන්න වෙන්නෙ, දුර පලාත් වල කන්න කාලෙට මිනිස්සු ගොඩක් එකපාර දානවනෙ, මුලින් එකග කරගන්නව ලොකු ගානක් ගෙවන්න, boc හොදයි බන්
දැන් අපි ලීස් එක ගෙවාගෙන යන ගමන් අදාළ බැංකුව/මූල්‍ය ආයතනය බංකොලොත් වුණොත් මොකෝ වෙන්නෙ? අපි ට නිකන් හම්බෙනවද වාහනේ?
නැත්නම් සමාගම මෙව්ව කරනකොට වාහනේ උන්ගෙ නමට නිසා ඒව උසාවියෙන් විකුණල දානවද/
ලීස් එක ගෙවල ඉවර උනු ගමන් පොත නොදුන්නාම ලියුමක් ගන්නව නේද බං? නැත්නම් උන් පොත තියාගෙන පරන ඇරියස් හොයනව කියල අහල තියනව.
එල මචං..
ගොඩක් වටිනවා..
ඔය කියලා තියෙන ලීසිං 3න් මොකද්ද වාසි?
දැන් වෙහිකල් ලෝන් කියලා එකක් නැහැ නේද?
මම දැන් මාස් 3කට කලින් හොයලා හොයලා අඩුම රේට් එක හම්බ උනේ ලංකා බැංකුවෙන්..
බල්ක් පේමන්ට් කියකා සීන් එකකුත් දෙනවා නේද.. එහෙම උනාම අපි මැදදි වාරික දෙක තුනක් එක පාර ගෙවන්න ඕන නේද?
bump
වටිනා ත්‍රෙඩ් එකක් බන්. සුපිරි
Bump
Bump
bump
TFS. +8
bump
TFS mcn..![]()



