ලීසිං කතන්දරේ - දැනගමුද? /ඇනගමුද?

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එල මචං..
    ගොඩක් වටිනවා..
    ඔය කියලා තියෙන ලීසිං 3න් මොකද්ද වාසි?
    දැන් වෙහිකල් ලෝන් කියලා එකක් නැහැ නේද?
    මම දැන් මාස් 3කට කලින් හොයලා හොයලා අඩුම රේට් එක හම්බ උනේ ලංකා බැංකුවෙන්..
    බල්ක් පේමන්ට් කියකා සීන් එකකුත් දෙනවා නේද.. එහෙම උනාම අපි මැදදි වාරික දෙක තුනක් එක පාර ගෙවන්න ඕන නේද?
     
    • Like
    Reactions: Ithika mithika

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873

    වෙහිකල් ලෝන් තියෙනවා මචං, පොත තියාගෙන ලෝන්එකක් විදියට දෙන්නෙ..
    Promote කරනව අඩුයි,
    කම්පැනියෙන් කම්පැනියට ලෝන් සීන් එක වෙනස් වෙනවා, එක එක නම් වලින් යන්නෙ, structure loan එකෙදි තමා බල්ක් දාන්න වෙන්නෙ, දුර පලාත් වල කන්න කාලෙට මිනිස්සු ගොඩක් එකපාර දානවනෙ, මුලින් එකග කරගන්නව ලොකු ගානක් ගෙවන්න, boc හොදයි බන්
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth

    දැන් අපි ලීස් එක ගෙවාගෙන යන ගමන් අදාළ බැංකුව/මූල්‍ය ආයතනය බංකොලොත් වුණොත් මොකෝ වෙන්නෙ? අපි ට නිකන් හම්බෙනවද වාහනේ?
    නැත්නම් සමාගම මෙව්ව කරනකොට වාහනේ උන්ගෙ නමට නිසා ඒව උසාවියෙන් විකුණල දානවද/
     
    • Like
    Reactions: Ithika mithika

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    දැන් අපි ලීස් එක ගෙවාගෙන යන ගමන් අදාළ බැංකුව/මූල්‍ය ආයතනය බංකොලොත් වුණොත් මොකෝ වෙන්නෙ? අපි ට නිකන් හම්බෙනවද වාහනේ?
    නැත්නම් සමාගම මෙව්ව කරනකොට වාහනේ උන්ගෙ නමට නිසා ඒව උසාවියෙන් විකුණල දානවද/

    Leasing company 1 central bank registered එකක් නම් company eka වැහෙන තත්වෙට ආවොත් මහ බැංකුවෙන් වෙනම බෝර්ඩ් එකක් දාල customers la ගෙන් ලැබිය යුතු ණය අයකරගන්නවා. කස්ටමර්ට ලාබයක් පාඩුවක් නෑ, සුපුරැදු විදියට ගෙවල ඉවර කරාම පොත රිලීස් කරනවා..
    Fd ganna thahanam karanawa, normel operations walata apoin karanawa wenama bank ekak
    Ex: Cifl
     
    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    ලීස් එක ගෙවල ඉවර උනු ගමන් පොත නොදුන්නාම ලියුමක් ගන්නව නේද බං? නැත්නම් උන් පොත තියාගෙන පරන ඇරියස් හොයනව කියල අහල තියනව.
     
    • Like
    Reactions: Ithika mithika

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ලීස් එක ගෙවල ඉවර උනු ගමන් පොත නොදුන්නාම ලියුමක් ගන්නව නේද බං? නැත්නම් උන් පොත තියාගෙන පරන ඇරියස් හොයනව කියල අහල තියනව.

    Settlement letter ekak ganin machan aniwa,
    Kohomath eke settle kiyala & no arrears kiyala wetenewane. No matter
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    එල මචං..
    ගොඩක් වටිනවා..
    ඔය කියලා තියෙන ලීසිං 3න් මොකද්ද වාසි?
    දැන් වෙහිකල් ලෝන් කියලා එකක් නැහැ නේද?
    මම දැන් මාස් 3කට කලින් හොයලා හොයලා අඩුම රේට් එක හම්බ උනේ ලංකා බැංකුවෙන්..
    බල්ක් පේමන්ට් කියකා සීන් එකකුත් දෙනවා නේද.. එහෙම උනාම අපි මැදදි වාරික දෙක තුනක් එක පාර ගෙවන්න ඕන නේද?

    වාසිම ලෝන් විදියට ගන්න එක, මුද්දර ගාස්තු නැති නිසා..
    රේට් එක තමා බලන්නම ඕනෙ කම්පැනියෙන් කම්පැනිය රේට් වෙනස් වෙනවනේ, ලක්ෂෙට ගානක් තමයි හැමෝම කියන්නෙ, පොඩි පොඩි ගනන් වලින් රේට් වෙනස් වෙන්නෙ, ඒත් අපි එයාල කියන ගාන ලීස් මුදලින් වැඩි කරල අවු 5 කට නම් දාන්නෙ 60 න් වැඩි කරගන්න ඕනෙ, ඒක තමයි වැදගත්ම.
    ජය!
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Tks bump karapu, rep dunna hemotama machanla...
    Rep deddi bump ekakuth dagena yanna, thawa kenekta balanna & rep denna puluwan aith name eka balala..
    Adata rep iwarai yalos..
    Heta dennam..
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    • Like
    Reactions: KPZ

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif
    TFS mcn..