අනේ සිපා ඇවිත් මුං ඔක්කොට ම කෙළවෙන්න.....දැන් පොඩි ජොබ් වලට මිනිස්සු හොයා ගන්න හරි අමාරුයි මාමේ.හැමෝම හදන්නේ ලොකු ලොකු අතු අල්ලන්න.



අනේ සිපා ඇවිත් මුං ඔක්කොට ම කෙළවෙන්න.....දැන් පොඩි ජොබ් වලට මිනිස්සු හොයා ගන්න හරි අමාරුයි මාමේ.හැමෝම හදන්නේ ලොකු ලොකු අතු අල්ලන්න.



අනේ සිපා ඇවිත් මුං ඔක්කොට ම කෙළවෙන්න.....![]()
මචං සමාජෙ හදන්න මට බෑ. නමුත් ඔය මේකෙම ඉන්න දන්න උන් ගෙන් අහපං මම කොහොමද මෙතන වැඩ කරන ළමයින්ට සළකන්නේ කියලා. හැබැයි උන් ගේ මාර ගෙම්බර්. විශේෂවෙන් එක ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්දෙද්දී මාර පිප්පිල්ලක් පුප්පන්නේ. දැන් හොදටම දන්නවා මෙතන එක්කෙනයි ඉන්නේ කියලා. අරහෙ යන්න, මෙහේ යන්න, ට්‍රිප් යන්න නිවාඩු, ට්‍රිප් ගිහින් ඇවිත් ඇගට අමාරුයි කියල නිවාඩු, කලින් යන්න ඕන නිදිමතයි කියල නිවාඩු....බලපං මේ ඔක්කොම ඩිමාන්ඩ්ස් එක්කෙනෙක් ඉන්න කොට.....දෙන්න ඉන්නකොට බබා වගේ එනවා.
එතකොට අපිටත් කෙලවෙනවා.සීපා ඕනි නෑ.අවශ්‍ය මිනිස්සුන්ගේ ආකල්ප වල වෙනසක්.හැමෝටම රස්සාව,ආදායම අනුව උස් පහත් නොකර සලකන සමාජයක්.එතකොට ඔය ප්‍රශ්නේ නිකන්ම විසඳෙයි.

මචං සමාජෙ හදන්න මට බෑ. නමුත් ඔය මේකෙම ඉන්න දන්න උන් ගෙන් අහපං මම කොහොමද මෙතන වැඩ කරන ළමයින්ට සළකන්නේ කියලා. හැබැයි උන් ගේ මාර ගෙම්බර්. විශේෂවෙන් එක ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්දෙද්දී මාර පිප්පිල්ලක් පුප්පන්නේ. දැන් හොදටම දන්නවා මෙතන එක්කෙනයි ඉන්නේ කියලා. අරහෙ යන්න, මෙහේ යන්න, ට්‍රිප් යන්න නිවාඩු, ට්‍රිප් ගිහින් ඇවිත් ඇගට අමාරුයි කියල නිවාඩු, කලින් යන්න ඕන නිදිමතයි කියල නිවාඩු....බලපං මේ ඔක්කොම ඩිමාන්ඩ්ස් එක්කෙනෙක් ඉන්න කොට.....දෙන්න ඉන්නකොට බබා වගේ එනවා.![]()

මිනිස්සු හොයා ගන්න ඔච්චර අමාරු මොකද?මොනවද කොලිෆිකේශන් බලන්නේ? Topjob,Ikman එකේවත් ඇඩ් එකක් දාන්න.
එකෙක් ඉන්නකොට ඔය කේස් තියෙනවා තමයි.අපේ ඔෆිස් එකෙත් මම විතරයි.8.30ට වැඩ පටන් ගන්නේ.මම එන්නේ 9.00
කොහොම උනත් සීපා කියන්නේ හොඳ ගිවිසුමක් නෙමෙයි.
නගා උඹ 27 එන්නේහ් සෙරෙප්පු එකයෑ????![]()
happa call ekek denna kiwa amathaka vunaane
happa call ekek denna kiwa amathaka vunaane
![]()
![]()
සුවර් එකටම ඌ එක්ක නේහ් එන්නෙ???



Mokada ayye prashne?
ow me dan finalize kare![]()

hehe okඑලකිරි... උට පොඩි වැඩක් බාර දෙන්න... ඔයා ඌ එක්ක යනවා නම් තමා![]()
