අපි තේරුම් ගන්න ඕන තත්ත්වය තමා සිංහලයො බෙදිල ඉන්නකං සුලු ජාතින්ට කේවල් කිරීමෙ අවස්ථාව වැඩි වෙන බව.....දැන් සිද්ධ වෙන්නේ ජාතික ආණ්ඩුව නිසා සුලු ජනවර්ග තමන්ට බෙදා ගන්න එක. ඕක නතර කරන්න නම් සිංහලයො එක් වෙන්න වෙනව. ඒ වගේ වයාපාරයක් නිර්මාණය කරන්න නම් අපට පිරිසිදු නායකත්වයක් ඕන වෙනවා. ඒක හොයන හැටි නං...