1. dath kimbula

    එළකිරි මැම්බර චරිතාපදාන

    කරෝලය යනව ලු තරි මාමේ!!!:( http://www.elakiri.com/forum/showthread.php?t=1717939
  2. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    දන්නෝ දනිති!!!!:P
  3. dath kimbula

    Elakiri Awards 2015 -වසරේ චාටර්ම පුද්ගලයා

    ආයේ ජබුක් ද? මම යෝජනා කරනවා සංවිධායක මණ්ඩලයට එළකිරියේ ළං ඔස්තාර් තෝරන තරගයකුත් තියන්න කියලා මේ එක්කම...... ඒ සදහා මම ජේසෝන් කොළුා ව යෝජනා කරමි, පළමු නොමිනේෂන් එක විදියට!
  4. dath kimbula

    Elakiri Awards 2015 -වසරේ චාටර්ම පුද්ගලයා

    ඉතං උම වවපං කෝ......හම්බ රැවුලක් අර අපේ බ්...... ඕන නෑ එක්කෝ!:eek:
  5. dath kimbula

    Elakiri Awards 2015 -වසරේ චාටර්ම පුද්ගලයා

    මම කැරකැවෙනව තමා යකෝ මට ඊට වඩා වැඩිමල් කොල්ලෙක් හිටිය නං!:angry:
  6. dath kimbula

    බඩියාගේ බල්ලා

    ලොල්ස්..... ත්‍රෙඩේ නම වෙනස් කරපිය දැං... බඩියා ගේ බැල්ලියෝ කියලා........
  7. dath kimbula

    Elakiri Awards 2015 -වසරේ චාටර්ම පුද්ගලයා

    :(:(:(:sorry: මොනව කරන්න ද? මම පරක්කු වැඩියි ඌයි!!!!:(:(:( සීරියස් කියන්නේ....ගෙදරට හදක් පෑව්ව වගෙ තියෙයි කියල හිතුන මට.... අනේ ඔය දැරිවි තෙරුවන් සරනින් ගිය ගිය තැන දිනල එන්න ඕන....
  8. dath kimbula

    Elakiri Awards 2015 -වසරේ චාටර්ම පුද්ගලයා

    ළිද ඇතුලේ තව ළිදක්...... ජේස ජබුක්...!!!!:P:lol::lol:
  9. dath kimbula

    Elakiri.com Awards 2015

    දෙන්නම වැරදියි බං.... අරූ අවුස්සනව කපුටා කුණු බාල්දිය අවුස්සන හේ... අනිකා කුණු හරුප විදිනවා.....
  10. dath kimbula

    Elakiri Awards 2015 -වසරේ චාටර්ම පුද්ගලයා

    දිව දොට්ට නෙවෙයි නැන්දේ..... ඔහොම ගියොත් අබ සරණයි හරිය...... මට හැබැයි ඊයේ චැක් කියල හිතුන.... මම කලින් බැදල ඒ ලෙවල් කරන වයසේ කොල්ලෙක් හිටිය නං කොච්චර හොදද කියල හිතුනා ඊයේ..... ජෝක් නෙවෙයි...ඇත්තට ම සීරියස් හිතුනා නැන්දේ......:(
  11. dath kimbula

    Elakiri.com Awards 2015

    ඇත්ත...නමුත් ඌ ආවේස වෙලා වගේ හරුප දෙසා බාන්න ගත්තා..... අනික මම ඔය වගේ වෙලාවක දි දෙන්නට ම දෙහි කපනව මචං...නැත්තං මම මධ්‍යස්ත වෙන්නේ නෑ නේ.....
  12. dath kimbula

    Elakiri Awards 2015 -වසරේ චාටර්ම පුද්ගලයා

    ඒ වුනාට කොහොමද තාම නිකං කෙල්ල වගේ ඉන්න හැටි..... අපිත් කටේ කෙල හිදෙනකං අපේ ආස්මි ඇන්....සොරි සොරි නංගිට කියනව ජිම් ගිහින් ඔය ආස්මිය මුං කැවිල්ල වගේ කර ගනින් කියලා.... කෝ ඇහුව ද ඇහුව ද??:(:(
  13. dath kimbula

    මම එලකිරි එකෙන් යනවා

    ලොකූ...දෙයක්...... ඉක්මනින් ඔබතුමා වලකජ්ජ ගසාවායි ප්‍රාර්ථනා කරමි! එතකොට මේ මහ පොළව එක හාල්පාරුවෙක් ගේ බරින් නිදහස් වෙනවා!
  14. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    බොලා ගෙ වගේ මගේ මොලේ වැල චිත්තරපටි පිරිල නෑ..... කියපු කරපු දේවල්, ගත්ත ආතල්, හලපු සෙවල හොදට මතකයි.......:lol:
  15. dath kimbula

    Elakiri Awards 2015 -වසරේ චාටර්ම පුද්ගලයා

    සොහොන ඕක නතර කරපං!
  16. dath kimbula

    Elakiri.com Awards 2015

    අරුං දෙන්න ගේ ගොං පාර්ට් වලියක් නේ.... දැන් මම දෙන්නට ම කිව්වා.... තව ඇදුනොත් දෙන්නට ම සුභාවිත සිංහලෙන් අමතනව මම..යාළු කං පැත්තක තියලා.
  17. dath kimbula

    Elakiri Awards 2015 -වසරේ චාටර්ම පුද්ගලයා

    අනේ අල්ලලා දාපං බං ඔය ඔන් ලයින් මරන තර්ජන.... අර හුකංපාර්වා කී සැරයක් මාව මරණව කියල තියනව ද? අර සොන්න ඇමසියා.... කවුද බං ඕව පඩේකටවත් ගනන් ගන්නේ...
  18. dath kimbula

    Elakiri Awards 2015 -වසරේ චාටර්ම පුද්ගලයා

    දැන් ඕක නතර කොරපං..... රෙද්ද!!:angry::angry::angry:
  19. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඇයි උම හිතන්නෙ මම මේ වයසට ඇවිත් තියෙන්නේ උඹල ගේ වයස බයිපාස් කරල කියල ද?:eek:

    No contents