ලොකු ම ලෙජන්ඩ් එක තමා ජීටී. ඇයි බං මේක අදිනව කියන්නේ ලේසි වැඩක් ද?
රේඩියෝ එකට දෙන සප් එකට බ්ලැක්_ලිස්ට්_මෙම්බර්.
තව හෂාන් දිස්, දිල්රසාන් දෙන්නා........
ලෙජන්ඩ් මම දන්න තරමින්,මොකද මම මේකට ආවේ 2011 දී නෙවැ, ධීලක, රොන්සිල්වා, තිල්ස් කියන තුන් දෙනා.....මොකද මේ අය තමා මම හොයං මේකට බඩගාපු පැරනි ගීත...