එසින්ස්වරු කියන්නේ යුදා බෞද්ධයන්. උපතින් යුදෙව්වන්. ඔය කියන්නේ මේ ආසන්න සමයක බුදු දහමේ ව්‍යාප්තිය ගැන. මම කියන්නේ කණිෂ්ක, අශෝක කාලයේ බුදු දහම ව්‍යාප්තිය ගැන.....
ඔය ප්‍රෙද්ශවල, ඔබ ඔය කියල තිබ්බ සිරියාව, ඉරානය, ඉරාකය වගේ පැති වල, ඇෆ්ගනිස්ථානයේ කලින් පැවතියේ බුදු දහම. විලෝපිකයන් වන මුසල්මානයන්...