උලමුන්ට_කොලඹින්_ඉඩම්

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඔප්පුවේ අත්සන් කරලා තියෙන්නේ මහින්ද.:rofl::rofl::rofl:

    New leaders hand over Jaffna lands with ex-president’s message.

    The handing over of lands occupied by the military to civilians who held it in the northern Jaffna peninsula appears to be a joint effort though not officially declared that way. Originally it was the previous Government of Mahinda Rajapaksa that had decided to release the lands. The then Economic Development Minister, Basil Rajapaksa, had identified the extent of the land and the deeds were prepared.

    Interesting enough such deeds were signed on January 6 last year, just two days before the Presidential election. A folder containing the deed on the one side and messages from the then President Mahinda Rajapaksa and the then Lands Minister Janaka Bandara Tennekoon on the other was readied for release.

    This was not carried out after those in the Government pointed out to then President Rajapaksa that it could be construed as an election offence. Thus, those deeds came to be registered at the Jaffna Kachcheri only on January 11, this year.

    So the threesome :P running the country – President Maithripala Sirisena, Prime Minister Ranil Wickremesinghe and former President Chandrika Bandaranaike Kumaratunga – participated in a ceremony last Monday. There, they only handed over the lands to those who possessed the deed – with the messages of both former President Rajapaksa and former minister Tennekoon. The total extent handed over was 425 acres.

    deed-jaffna.jpg

    The recipient of a folder with the Deed on the right side. On the left are messages from former President Rajapaksa and then Lands Minister Janaka Bandara Tennekoon. Photo:Uthayan, Jaffna.

    - http://www.sundaytimes.lk/150329/columns/funds-in-foundations-of-rajapaksa-wives-frozen-142051.html

    අයියෝ ...!!! සට සට ගාල බයියෝ ඉහේ ඉඳන් නා ගන්නවා දෙයියෝ ...!!
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මහින්දය කලාත් දෙයියන්නාන්සෙ කලත් වැරද්ද වැරද්දමයි.. ප්රශ්නෙ කියෙන්නේ උඹලා මහින්දගේ හොද කියන්නෙ නැහැ මොකද හොද කිව්වොත් උගේ විරැද්ධවාදීන්ට කියන්න දෙයක් නැති නිසා... ඒක නිසයි උඹලා ‍මහින්දගෙ හොර දැක්කට උගේ විරැද්ධවාදීන්ගෙ හොර දකින්නෙ නැත්තෙ

    මහින්දය කලාත් දෙයියන්නාන්සෙ කලත් වැරද්ද වැරද්දමයි.. ප්රශ්නෙ කියෙන්නේ උඹලා මහින්දගේ වැරදි කියන්නෙ නැහැ මොකද වැරදි කිව්වොත් උගේ විරැද්ධවාදීන්ට කියන්න දෙයක් නැති නිසා... ඒක නිසයි උඹලා ‍මහින්දගෙ හොර දැක්කට උගේ විරැද්ධවාදීන්ගෙ හොර විතරක් දකින්නේ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මහින්දයාට විතරක් අදාල උගේ විරැද්ධවාදීන් නොකරපු අති ‍විශේශ වැරදි ටිකක් කියපන්කෝ...? ආසයි අහන්න...
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මහින්දයාට විතරක් අදාල උගේ විරැද්ධවාදීන් නොකරපු අති ‍විශේශ වැරදි ටිකක් කියපන්කෝ...? ආසයි අහන්න...

    අපෝ නැහැ...මහින්ද උතුමාණන් කිසි වැරද්දක් කරලා නැහැ...වරෙන් පොඩ්ඩක් තොටිල්ලේ දාල නලවන්න....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපෝ නැහැ...මහින්ද උතුමාණන් කිසි වැරද්දක් කරලා නැහැ...වරෙන් පොඩ්ඩක් තොටිල්ලේ දාල නලවන්න....

    thiyenawanan daapan boruwataa kiyawanatuwa
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මහින්දයාට විතරක් අදාල උගේ විරැද්ධවාදීන් නොකරපු අති ‍විශේශ වැරදි ටිකක් කියපන්කෝ...? ආසයි අහන්න...

    කොලඹ මුස්ලිම් ප්‍රතිශතය 50ක් ඉකවලා තියෙද්දිත් උලමා වරුන්ට කොලඹින් ඉඩම් දීම
    මුස්ලිම් අන්තවාදයක් ගැන අවදානමක් තියෙද්දි , ශරියා නිතිය එබිකම් කරද්ද්දි අන්තවාදි මුස්ලිම් වරයෙක්ට නිතියේ මර්මස්ථානයක් භාරදීම
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    කොලඹ මුස්ලිම් ප්‍රතිශතය 50ක් ඉකවලා තියෙද්දිත් උලමා වරුන්ට කොලඹින් ඉඩම් දීම
    මුස්ලිම් අන්තවාදයක් ගැන අවදානමක් තියෙද්දි , ශරියා නිතිය එබිකම් කරද්ද්දි අන්තවාදි මුස්ලිම් වරයෙක්ට නිතියේ මර්මස්ථානයක් භාරදීම

    :rofl::rofl::rofl::rofl:

    එතකොට අන්තවාදි මුස්ලිම් වරයෙක්ට වරාය බාර දීම? අද්‍යාපනය බාර දීම? වෙළද කටයුතු බාර දීම හරිද? නීතීය නන් බාර දීලා උනේ නීතීඥයො වැඩි කර ගත්ත එක විතරයි ඊට එහා දෙයක් කලාද?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    :rofl::rofl::rofl::rofl:

    එතකොට අන්තවාදි මුස්ලිම් වරයෙක්ට වරාය බාර දීම? අද්‍යාපනය බාර දීම? වෙළද කටයුතු බාර දීම හරිද? නීතීය නන් බාර දීලා උනේ නීතීඥයො වැඩි කර ගත්ත එක විතරයි ඊට එහා දෙයක් කලාද?

    Hon. Arjuna Ranatunga Minister of Ports, Shipping and Aviation

    Kabir Mohomad Hasheem Mohomad Minister of Higher Education, Highways and Investment Promotion

    රිශාද් බදුදීන් වෙලඳ ඇමති.

    මහත්තයෝ ඔයා හිතනවා නම් රෞෆ් හකීම් කරේ නිතිඥයෝ පත් කර ගත්තු එක විතරයි කියලා අනේ මන්දා උඹේ මොලේ.

    රෞෆ් හකීම් ගේ කාලේ තමයි නැගෙනහිරට පමණක් සිමා වෙලා තිබ්බ කාති උසාවි ( ශරියා නිතිය බලාත්මක කරන උසාවි) රට පුරා පැතිරුනේ. කුහකයෙක් නොවි පිලිගනින් ඒ සත්‍යය

    හරි කාති උසාවිත් දැම්ම කියමුකෝ... ඒත් ඒක වරාය බාර දෙන තරන්, අධ්‍යාපනේ බාර දෙන තරන් දරැණුද?

    පොඩ්ඩක් අපි කියන ඒවාත් හරි කියල පිලිගනින්කෝ කුහක නොවී....
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa

    කොලඹ මුස්ලිම් ප්‍රතිශතය 50ක් ඉකවලා තියෙද්දිත් උලමා වරුන්ට කොලඹින් ඉඩම් දීම
    මුස්ලිම් අන්තවාදයක් ගැන අවදානමක් තියෙද්දි , ශරියා නිතිය එබිකම් කරද්ද්දි අන්තවාදි මුස්ලිම් වරයෙක්ට නිතියේ මර්මස්ථානයක් භාරදීම

    ඔය තියෙන්නේ....
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    :rofl::rofl::rofl::rofl:

    එතකොට අන්තවාදි මුස්ලිම් වරයෙක්ට වරාය බාර දීම? අද්‍යාපනය බාර දීම? වෙළද කටයුතු බාර දීම හරිද? නීතීය නන් බාර දීලා උනේ නීතීඥයො වැඩි කර ගත්ත එක විතරයි ඊට එහා දෙයක් කලාද?

    ඒක ඔච්චර අන්තවාදී නම් අදිකරණ ඇමති කම දීල rate උසාවි ටික ලියල දීපු ඒක හරිද??
    මුස්ලිම් ශූරා COUNCIL දානකන් නිදා ගෙනද හිටියේ??
    අතවුල්ලට පළාත් පාලන ඇමති කම දීල 20000 මිනිස්සු ඉන්න කල්මුනයි මහා නගර සභාවක් කරද්දී මහින්දය නිදිද??
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    හරි කාති උසාවිත් දැම්ම කියමුකෝ... ඒත් ඒක වරාය බාර දෙන තරන්, අධ්‍යාපනේ බාර දෙන තරන් දරැණුද?

    පොඩ්ඩක් අපි කියන ඒවාත් හරි කියල පිලිගනින්කෝ කුහක නොවී....

    ගොබිලෝ වරාය රණතුංග කරන්නේ.

    අනික කබීර් හශීම් අන්තවාදියෙක් නෙවෙයි, අසාත් සාලිට , රෞෆ් හකීම්ට , රසීක්ඩීන්ට අන්තවාදියෝ කියන මම කියනවා කබීර් හෂීම් අන්තවාදියෙක් නෙවෙයි කියලා.

    අනික අධ්‍යාපනයයි බාර දීමට වඩා අධිකරණේ භාර දීම හොඳයි කියලා හිතනවා නම් උඹට දෙයියන්ගේම පිහිටයි
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    හරි කාති උසාවිත් දැම්ම කියමුකෝ... ඒත් ඒක වරාය බාර දෙන තරන්, අධ්‍යාපනේ බාර දෙන තරන් දරැණුද?

    පොඩ්ඩක් අපි කියන ඒවාත් හරි කියල පිලිගනින්කෝ කුහක නොවී....

    කුහක නොවී හොයපන්කෝ වරාය අයිති අර්ජුන රණතුංග මුස්ලිම් ද නැත්තන් සිංහලද කියල....

    යකෝ ශූර කවුන්සිල් වලින් තමයි ෂරිය නීතිය ක්‍රියාත්මක කරලා බෙලි,ඇත පය කපල දාන්න නියම කරන්නේ....ඒක එච්චර දරුණු නැතුව ඇති නේද....
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒක ඔච්චර අන්තවාදී නම් අදිකරණ ඇමති කම දීල rate උසාවි ටික ලියල දීපු ඒක හරිද??
    මුස්ලිම් ශූරා COUNCIL දානකන් නිදා ගෙනද හිටියේ??
    අතවුල්ලට පළාත් පාලන ඇමති කම දීල 20000 මිනිස්සු ඉන්න කල්මුනයි මහා නගර සභාවක් කරද්දී මහින්දය නිදිද??

    ඒවා පොඩි ඒවා බන් ගාණක් වත් නෑ මහින්දනේ දුන්නේ අන්තවාදියෙක්ට දුන්නත් මහින්ද දුන්නේ.

    දැන් ප්‍රශ්නේ අන්තවාදි නොවන එකෙක්ට අධ්‍යාපනය මහින්දව පරද්දපු එකා දුන්නු එක , ඕන්න ඕකයි බයි තියරිය
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කුහක නොවී හොයපන්කෝ වරාය අයිති අර්ජුන රණතුංග මුස්ලිම් ද නැත්තන් සිංහලද කියල....

    යකෝ ශූර කවුන්සිල් වලින් තමයි ෂරිය නීතිය ක්‍රියාත්මක කරලා බෙලි,ඇත පය කපල දාන්න නියම කරන්නේ....ඒක එච්චර දරුණු නැතුව ඇති නේද....

    අනේ සූරා කෞන්සිල් එකද ? එක කොච්චර සුපින්වත් , සත්පුරුෂ , ජාතියේ පිනට පහල වුණු එකක් ඇත්තටම සූරා කෞන්සිලය හදන්න ඉඩ දීපු මහින්ද මහත්තයට මල් තියලා වඳින්න ඕනේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගොබිලෝ වරාය රණතුංග කරන්නේ.

    අනික කබීර් හශීම් අන්තවාදියෙක් නෙවෙයි, අසාත් සාලිට , රෞෆ් හකීම්ට , රසීක්ඩීන්ට අන්තවාදියෝ කියන මම කියනවා කබීර් හෂීම් අන්තවාදියෙක් නෙවෙයි කියලා.

    අනික අධ්‍යාපනයයි බාර දීමට වඩා අධිකරණේ භාර දීම හොඳයි කියලා හිතනවා නම් උඹට දෙයියන්ගේම පිහිටයි

    මේ ආන්ඩුව දීපු ඇමතිකන් නෙමේ පොන්ටියෝ කියන්‍ේනේ මහින්දට කලින් ආන්ඩුදීපු ඇමතිකන්.. ඒ ආනඩු වල හිටපු උන්නේ්ද දැනුත් රජ කරන්නේ? උඹලට ඒවා වැරදි නැද්ද? මහින්ද විතරද වැරදි?
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa

    ඒවා පොඩි ඒවා බන් ගාණක් වත් නෑ මහින්දනේ දුන්නේ අන්තවාදියෙක්ට දුන්නත් මහින්ද දුන්නේ.

    දැන් ප්‍රශ්නේ අන්තවාදි නොවන එකෙක්ට අධ්‍යාපනය මහින්දව පරද්දපු එකා දුන්නු එක , ඕන්න ඕකයි බයි තියරිය

    කමක් නැහැ යුද්දේ දින්නනේ....උසාවි හලාල් වෙලා....දාපු ෂූරා COUNCIL වලට LAWYERLA පැටව් ගස්සවල, ටකාෆුල් මුස්ලිම් BANKING පතුරුවල රටම මුස්ලිම් කරාට කමක් නැහැ.....ඒවා පොඩි දේවල්....