1. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මස් මාලු නොකන එකීට මොන චිකන් ඩිප් ද බං! ඔය වේ හුඹහක් කඩං ඒකෙ තියන වේ-ආස්මියක් කාපං!:baffled:
  2. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    නැන්දෙ මොකක් හරි වෙන අප්සට් එකක් වගේ!
  3. dath kimbula

    තම දියණියගේම මළසිරුර කපද්දී, මිනී කපන පිය&#354

    අඩේ පට්ට කවියක් බං...... එළකිරියෙ කවිකාරිය - දෙව්රංගිව- සිහි වුණා.... ඇයත් මෙහෙම ආත්මයේ අන්තිම පතුලටම පිහි තුඩ අනින්න හරි දක්ෂයි!
  4. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මම දන්නව ඌයි! අද ගන්නව හවහ යන ගමන්..... ඕව අන්තරස්දාන වෙන බඩු!:dull:
  5. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    බෑ...එදාට හදල පෙන්නන්නං. තෝ හදා ගනිය.....:growl: ඒක ලියල තියෙන්නේ මට. තොට නෙවෙයි..හරිය... ලිස්ට් එක අද දහවල බලාපොරොත්තු වන්න. අස්මියට ගේන්න දේවල් දාන්නේ නෑ. කණු කේස් නේහ්!:dull:
  6. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    රිදුනා නම් එදාට හදල දෙන්න බෝන්ලස් චිකන් ග්‍රෑම් 500ක් සහ ග්‍රයින්ඩර් එකට හයි කරන මන්චර්/චට්නි මේකට් එක ලෑස්ති කරල තියපං...:oo:
  7. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    පෙතියො පෙතියො....:):):cool:
  8. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    කොල්ලනි, කෙල්ලනි!! ඊයේ චිකන් ඩිප් එකක් හැදුවෙමි! (දැන් එකෙක්ට රිදිලා සමයං කියවයි) වෙලට බැස පොඩ උන් දෙන්නා සමග මාලු ඇල්ලුවෙමි!
  9. dath kimbula

    යුද අවිවල සුසාන බිම්

    සුපුරුදු පරිදි වැදගත් සහ කරුණු සපිරුණු..... යෞවනයේ ඉන්න අයට තමන් ගේ දැණුම පෘථුල කරගන්නට ඉතාමත් වැදගත්. එළකිරියට තවත් අය මේවා කියවන්නට පැමිනීම සයිට් එකටත් වැදගත්.
  10. dath kimbula

    පුංචි කාලෙ හීනෙ...

    අනේ පුළුවන් පින්වතෙක් මට ඩේවිඩ් කැරඩයින් රගපාන පරණ “කුංග් ෆූ“ සීරීස් එක හොයල දීපල්ලා.......අර රූපවාහිනියෙ පෙන්නපු එක....අර සිරසෙ පස්සෙ ගිය කොකටුව නං එපා.... ඔහොම කලින් එකක් දාල ඒ සීරීස් එක (ඒලියස්) ඩීවඪි වලට ගහල ගෙදෙට්ටම ආවා. කවුද දන්නෙ නෑ පින්වතා. කවුරු වුනත් ඌට පින් ඈ!
  11. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    දෙරණෙ කුකුළෙක් ඉන්නවා. ඉස්කෝලේ ඕල්ඩ් බෝයි කෙනෙක්. බලමු උ්ව වත් කන්ටැක්ට් කොරලා...:(:(
  12. dath kimbula

    PLZ help

    අෟහ්. පීඑම් කරමි.
  13. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මොකක්දෑ අර අන්තිමට කියල තියෙන්නේ? ඩවුන් ලින්ක් එකක් තිබේ නම් “මෙතන ඔබන්න“ කියල ලින්ක් එක දාල දෙන්න.... මේක පොදු යහපතට වැඩක් නේ....අනේ තියනව නං දෙනවකෝ... මම මේ විරවිලා ඉන්නේ සිංදුව හොයා ගන්න නැතුව. පරණ ඒව නං අවුලක් නෑ. මේක මේ අලුත් ම අලුත් එකක් නේහ්:dull:
  14. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    තොපි මහ බලු මිනිස්සු ඕයි! මම ඊයේ සිංදුවක් සම්බන්ධව උදව්වක් ඉල්ලුවා. එකෙක් හ්ම් නෑ!
  15. dath kimbula

    Love පස්නයක් උදව් ඕනා

    කයියක් කියල ළිදට දෙරි ගහපං පනේ!!!!:P:P:rofl:
  16. dath kimbula

    ඉතිහාසයෙන් වසන් කල මහා ප්‍රාඥයා

    මම එහෙම කිව්වද?:nerd:
  17. dath kimbula

    Love පස්නයක් උදව් ඕනා

    චියර්ස් මල්ලී...... අඩෝ අද මම බොනව සතුටට.......:P
  18. dath kimbula

    ඉතිහාසයෙන් වසන් කල මහා ප්‍රාඥයා

    මුළු ටීවී සීරීස් එකම බලල තියනව සහ මා ගාව තියනවා... ඒක ලැබුනේ මහ අහඹු විදියකට. මම ඕක හොයනව කියල මේකේ වතාවක් කිව්වා. ඒක කියල මාසයක් ඇතුලත මට ඔය මුළු සීරීස් එකම ඩීවීඩී වලට ගහල තැපෑලෙන් එවල තිබ්බ, නම් ගම් ඇඩ්‍රස නෑ එවපු අය ගේ.!!!:dull::oo: මම ඒ ප්‍රෙෙහලිකාව විසදගන්න බැරුව තාම ඉන්නේ!
  19. dath kimbula

    ඉතිහාසයෙන් වසන් කල මහා ප්‍රාඥයා

    http://www.dayfornight.com/dev/abc/followersoframbaldi/index.html මේක බලන්න.. මේක තමා මම දන්න තරමින් එකම රම්බෝල්ඩි ෆලෝවර් සයිට් එක
  20. dath kimbula

    ඉතිහාසයෙන් වසන් කල මහා ප්‍රාඥයා

    ඒක නං කියන්න දන්නෙ නෑ මචං... නමුත් මේ රම්බෝල්ඩි ආටිෆැක්ට්ස් එක තැනකට කොනු කිරීම පිටුපස ඔය වගේ මහා බලගතු සංවිධානයක් ඉන්නව කියන එක නම් මට අවිඥාණිකව දැනිල තියන දෙයක්. කොහොම හරි මේක පිටුපස ඉදල මේක හසුරුවන්නේ සෑහෙන ලොකු මිනිස්සු වගේ. ඔවුන් ගෙන් බොහො දෙනා රම්බෝල්ඩි ෆලෝවර්ස්ල වෙන්න ඕන.....

    No contents