1. dath kimbula

    නෙලී නවකථාව

    තොට දුමිය ගැහුව ද?:growl::dull:
  2. dath kimbula

    ### හරියට CV එකක් හදමු ### prepare a perfect CV ###

    ඉතාම හොදයි.... (ජීවිතේට ම මගේ කියල සීවී එකක් හදල නෑ කියහං කෝ..... අනිත් උන්ට නම් හදල දීල තියනව අමර විදියට.....)
  3. dath kimbula

    නෙලී නවකථාව

    තවත් එකක් ලියනව ද? මම මේක කියවන්න ම ඕන...... මොකද මට ආංචි වෙලා තියනව මාව මේකේ ප්‍රධාන චරිතයක් විදියට ඇදගෙන ගේමක් දෙන්න යනව කියලා!
  4. dath kimbula

    නාසි ජර්මනියේ ආරම්භය සහ අවසානය

    කලේ කවුද කියලත් දැම්ම නං...... මම වගේ ම උඹත් මම දන්න තරමින ඔය ගැන දැන ගෙන ඉන්න ඕන.....
  5. dath kimbula

    පොත් උදව්වක් ...

    අර වෙළුම් 6 දීපං- කේ.ජී.කරුණාතිලක සර් ගේ මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා වෙළුම් 6..... තව ඈ හෙවත් අයේෂා 1 සහ 2...(henry Rider Haggard;s SHE) අයේෂා නැවත එයි (---do----Ayesha returns) රත්නාගාරය (king Soloman's Mines) පසන් කොඩිකාර පරිවර්තනය කරපු මිකායිල් බුල්ගකොව් ගේ මාස්ටර් සහ මාගරිටා ඔහු ගේ ම බල්ලෙක් ගේ...
  6. dath kimbula

    Manne tiyala Poyata Sil ganna hitai Sinhalayo!

    උඹ වගේ එකෙක් පාරේ ගැරඩියෙක් වගේ මැරිල යන නිසාත්, කුණට කරගහන්නවත් කවුරුත් නැති නිසාත් යන අතකට වැඩක් කර ගනින් දැන්වත්....... දැන් ඉතිං තොට සිල් ගන්න තමා වෙන්නේ දත් හැළිච්ච නාකි කොකටුවෝ!!!!
  7. dath kimbula

    පොත් උදව්වක් ...

    ඌට ඒක ගැන හිතා ගන්න බෑ ඒකයි ඔය...... කියෙව්වොත් එහෙම ඕක මැරෙනවා........ ඒ තරම් දරුනු පළිගැනීමක් කියෙව්වේ ඇලෙක්සැන්ඩර් දූමා ගේ කවුන්ට් ඩි ලා මොන්තෙ ක්‍රෙස්තො වල විතරයි!
  8. dath kimbula

    Akilage වවුචරේ බලන්න වරෙවු

    අකිල කියන්නේ අං දෙකක් නැති පිං ගොනෙක්........ වෙන කියන්න දෙයක් සහ බලාපොරොත්තු වෙන්න දෙයක් නෑ ඔය වගේ උන් ගෙන්!
  9. dath kimbula

    නෙත් පියන් පියා ඉන්නම් Music Video (champa kalhari & Dinesh lasantha)

    ඔබේ ගීතය අද දින ප.ව. 7.55ට එළකිරි රේඩියෝවෙන් විකාශය වූ බව කරුණාවෙන් සළකන්න......
  10. dath kimbula

    2015 Dec -04- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    තොප සියළුම දෙනාට යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් වේවා!!! හෙට අමර හරසර විදින්නට එක්වන්න...........
  11. dath kimbula

    2015 Dec -04- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සිරියහන මත ස්වකීය ප්‍රේම වේගය ප්‍රකාශ කරන ඇයට මෙසේ ප්‍රදිද්ධියේ එය කිරීමට අවැසිතාවයක් නොමැති බව සිතමි!!!
  12. dath kimbula

    2015 Dec -04- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    dath kimbula i still love you කවුද බොලේ මේ ප්‍රේමය ප්‍රකාශ කරල තියෙන්නේ?
  13. dath kimbula

    2015 Dec -04- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    තමිල් රී-වර්බ්ඩ් වර්ෂන් එක.... ටු බි ප්‍රසයිස්!
  14. dath kimbula

    2015 Dec -04- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හා කියන්නේ උයා එයාට රිද්දෙව්ව ද?:baffled::oo:
  15. dath kimbula

    2015 Dec -04- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අසු අට වයස් සපුරන, හෙළ සුභාවිත ගීතයේ මහ රජු, පණ්ඩිත්, පද්ම ශ්‍රී, ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේවයන් ගේ උපන් දිනය යෙදෙන 05/12/2015 ශනි දින - හෙට දින සසල හද විල් තෙරින් වසර 3කට පෙර ඔබ රස විදි රාත්‍රී 8.00 කණිසමට ඔබේ රසාවේශනය පිණිස, නැවතත් ජාලගතව විකාශය වන වග නම්...............
  16. dath kimbula

    අපි නොදන්න හිට්ලරේ.......!!!!!! - Adolf Hitler

    ත්‍රෙඩ් එක නම් ඉතාම හොදයි...... නමුත් ඔබතුමාට ඉතාම කරුණාවෙන් කියන්නේ ඔබතුමා ගේ කොළුකාර සිහින මා මත පරාරෝපණය නොකරන ලෙසටය. හිට්ලර් ගේ දන්ත වෛද්‍ය භීතිකාව ගැන කතා කරන අතර වාරයේ අමාරුවෙන් ඔහු ගේ ජුන්ඩා ගැන ඔබතුමා විශේෂයෙන් ම දොඩවා ඇත්තේ එම ජුන්ඩා ගෙන් ඔබතුමා පසුගිය ආත්මයක දී භයානක අතවරයකට ලක්වී...
  17. dath kimbula

    ක්‍රිබ් (CRIB) කේස් එකක් උදව් කරපල්ලා

    ඕං කියන්න ආව ටික කියල තිබේ!!!!
  18. dath kimbula

    Car import from Japan

    ටැක්ස් වදින විට ලාබය නැත... අනේ අපොයි කියා සිතෙයි.... දැන ගන්න ඕන දෙයක් මේකේ ක්‍රීඩ්1 කියල එකෙක් ඉන්නව අන්න උගෙන් අහපං (මම උගෙන් දැනට වාහන 2ක් ගෙන්නගෙන තියනවා)
  19. dath kimbula

    වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජන...

    කොහොමත් ඕතුන් හැමෝටම පිස්සු තමා..උඹ දැන් ද ඒක දන්නේ.... ?? උඹ-මම හිතන්නෙ නැති දේවල් හුගක් මේ වෙන කොටත් මේ ආණ්ඩුව කරල ඉවරයි. ආයෙ බලන්න දෙයක් නෑ.... කෑගහන්න මිනිසුන් වෙනුවෙන් හරි හමන් විපක්ෂයක් තියෙන්න ඕන....මරා විපක්සෙ බෑව සල්ලි වලට. සිරා විපක්ෂෙ බෑව වරදාන සහ හොරකම් වැහීමේ පොරොන්දුවට...... තව...

    No contents