1. Malinga

    |~ Lovers Avenue IV ~|

    :rofl::rofl: ඒක තමයි අර විචීටත් නංගි කිවුවෙ එහෙනම්
  2. Malinga

    |~ Lovers Avenue IV ~|

    https://play.google.com/store/apps/details?id=com.wildroid.wake.up.screen&hl=en
  3. Malinga

    |~ Lovers Avenue IV ~|

    :shocked: එහෙමද? ඒක තමයි එහෙනම් අක්කලට බය :rofl:
  4. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඒක ආදරේ හැටි. හිතන්නෙ ඔයයි අරයයි කියලනෙ :P එතකොට ඉතින් ලංවෙන්නමයි හදන්නෙ
  5. Malinga

    |~ Lovers Avenue IV ~|

    :yes::yes: default enne 10 sec. namuth oona gaanakata daganna puluan options valata gihin. thava Ctrl+ vageth thiyenava
  6. Malinga

    |~ Lovers Avenue IV ~|

    එළ එළ බැනර් එක ලස්සනයි
  7. Malinga

    |~ Lovers Avenue IV ~|

    vada kalaa da? https://play.google.com/store/apps/details?id=com.easy.battery.saver&feature=search_result ooka da daala thibune?
  8. Malinga

    |~ Lovers Avenue IV ~|

    K-Lite Codec Pack ookath ekka ena Media Player Classic eken play karanna puluvan oona ekak. ehema naththum ithin Gom Player ekath hondai.
  9. Malinga

    |~ Lovers Avenue IV ~|

    apps thiyenava ehema karanna puluvan. https://play.google.com/store/apps/details?id=com.alinberce.standbytouch&hl=en ooka balana comment valanum hondai kiyala thiyenava
  10. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඒකනම් ඇත්ත තමයි :rofl:
  11. Malinga

    |~ Lovers Avenue IV ~|

    අමුතුවෙන් ළිඳක් මොකට ද ‍විනාඩි 20 මෝඩයෙක් කරන්න පුළුවන්නම් :rofl:
  12. Malinga

    |~ Lovers Avenue IV ~|

    දැන් ඕකෙන් වක්‍ර වශයෙන් කියවෙන්නෙ පිරිමියා මෝඩයා කියලනෙ :rolleyes:
  13. Malinga

    |~ Lovers Avenue IV ~|

    48 නම් කොහෙද මිහිරි/ නෙතුෂි අක්කල කියන කියන දේවල් කරන්නෙ :rofl:
  14. Malinga

    |~ Lovers Avenue IV ~|

    එළ එළ දැන් එහෙට හෙන රෑ වෙන්න ඇතිනෙ
  15. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඕක මිනිස් සිතේ ස්වභාවය. ලද දෙයින් සතුටුවිමක් නෑ කවදාවත් :yes::yes:
  16. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඔය important කියන එකත් මාර කේස් ‍එකක් පුතා :rofl:
  17. Malinga

    |~ Lovers Avenue IV ~|

    කෝ ඔයාගෙ ආදරනීය ආන්ටි/අක්ක? :rolleyes:
  18. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඔය කූලගෙ වයස කීයද? :rolleyes:
  19. Malinga

    |~ Lovers Avenue IV ~|

    අකුර අකුර අමුණා ආදරේ වචන නිමවා මුව අගින් පිටත නොයවා හද පතුළෙ දමා වැසුවා සුසුම් කන්ද පමණක් හිස් ආකාසෙට හරවා මුලු ලොවට හොරා නුඹට සිතින් ආදරයක් මැවුවා
  20. Malinga

    |~ Lovers Avenue IV ~|

    නෙතු පියන්වලට ‍හොරැහින් හද දවා ගලන කඳුළැල් නුඹෙ වදන් මතක සිහිවී ගිලිහෙනා සුසුම් හැමකල් ආදරේ කියා දුන්නේ ඔය දෙනෙතයි ඔබෙ නිකැලැල් අද දුරින් නුඹ හිඳින්නේ මට අහිමි වෙලා හසරැල්

    No contents