ලංකාවෙ කරන්න අමාරු හේතුව මම මේ ත්‍රෙඩ් එකේම දාල ඇති. ගොඩක්උ ඔය සොයාගැනීම්ඹ පෝස්ට් ඩොක්ටරල්. ලංකාවෙ කොහෙත්ම වෙන්නෙ නෑ. වෙනවනම් ලංකාවෙම කරන්න කවුරුත් කැමතියි. ඒ නිසා තමයි ඒ දේවල් වෙන රටකට යන්නෙ. උඹට දේවල් කිව්වට වැඩක් නෑ උඹට තියෙන්නෙ වෙනම අරමුණක්නෙ. ඔය ප්‍රශ්න කරන්නෙ උඹ ඉගෙනගත්ත තැන ලෝකෙම එක වගේනෙ...