campus %කයෝ

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Wadiya sathutu wenna epa machan..rassa diyaw kiyala udgoshanaya karanne ithaama sulu pirisak percentage ekak widihata.:rolleyes: Bahutharaya bohoma saarthaka jeewitha gathakaranawa..habayi udgoshanaya karana pirisa thamai highlight wenne. Anith eka ubala kiyana kathaa ekakwath science untanam adaalama na :lol:

    දැන් කොතනද සහෝදරයා මම සතුටු වෙලා තියෙන්නේ මේ පවතින තත්වය ගැන ? ලංකාවෙන් එලියට ඇවිත් බලන්න විශ්වවිද්‍යාල ප්‍රජාව පත්වෙලා ඉන්න තත්වය දිහා.. ලංකාවෙන් එලියට ගිහින් බලන්න ඔයාලාගේ අධ්‍යාපන තත්වය ලෝකයට සාපේක්ෂව කොතනද තියෙන්නේ කියල.. ලංකාවෙන් එලියට ගිහින් සංසන්දනය කරලා බලන්න ඔයාල ඔය මහා ඉහලින් වර්ණනා කරන ලංකාවේ විශ්වවිද්‍යාල ලෝකයේ University Rankings වල කොතනද තියෙන්නේ කියල..

    ඔයා ඔය කියන සාර්ථක වෙච්ච උපාධිධාරීන් සාර්ථක ජීවිත ගතකරන්නේ එයාල ස්මාර්ට් මිනිස්සු නිසා මිසක් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ තිබෙන විශේෂත්වය නිසා නෙවෙයි කියලයි මගේ අදහස.. ඒ සාර්ථක වෙච්ච මිනිස්සු උපාධිය නැතත් ඒ සාර්ථකත්වය දක්වා ගමන් කරනවා සාපෙළ අසමත් උනත්.

    ලංකාවේ විශ්වවිද්‍යාලය සහ උපාධිය කියන්නේ ආභරණයක් ගන්නට වැටිච්ච එකක් උනාට ලංකාවෙන් පිට විශ්වවිද්‍යාලය සහ උපාධිය කියන්නේ සාර්ථක ජීවිතයක් අත්පත්කරගැනීමට භාවිතා කරන මෙවලමක් පමණයි. ලංකාවේ විශ්වවිද්‍යාල වල තියෙන්නේ නිදහස් අධ්‍යාපනය අවභාවිතය කිරීමක් සහ ආචාර්යවරුන්ගේ මාෆියාවක්. ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුලේ තිබෙන මාෆියාව ගැන වසර ගානක් සජීවීව දැකලා තිබෙන නිසයි මේ ටික ලිව්වේ.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,200
    754

    :(:(:dull::dull:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    රෑන්කින් වලට බලපාන්නෙ ඒ ඒ විශ්ව විද්‍යාල වල කෙරෙන පර්යේෂන හා පර්යේෂණ වල ආටිකල් ප්‍රමාණය මත. ලන්කාව පර්යේශන සඳහා ලෝකයේ අඩුවෙන්ම මුදල් වෙන් කරන රටක්. ඒව කරන්න ලංකාවේ විශ්වවිද්‍යාල වලට මෙවලම් ලැබිය යුතුයි. පර්යේෂන වලට අඩුවෙන් වියදම් කලාම පර්යේෂණ කරන්න වෙන්නෙ සීමිත ප්‍රමාණයක්. ඒ ප්‍රමාණයත් අදාල පහසුකම් මේවලම් අනුව කොටු වෙනව. ඒ නිසා එක සීමාවකින් නතර වෙන්න වෙනව. ඒ කියන්නෙ ලැබ් එකක මිනි බ්ලැක් හෝල් එකක් නිර්මාණය කරන්න හිතුනොත් ඒක කරන්න ලංකාවෙ පහසුකම් නෑ. ඒ නිසා ඒ වගේ පර්යේශ්ණයක් කරන්නෙ නෑ. ( උදාහරණයක් පමණි ). එහෙම උනාම තමයි රෑන්කින් අඩුවෙන්නෙ. එච්චර අඩුවෙන් රිසර්ච් කරල මෙහෙමවත් ගන්න රෑන්කින් හොඳටම ඇති. ඒත් බටහිර පිලිගත් විශ්ව විද්‍යාල අතර අපේ විශ්වවිද්‍යාල එක්ක තියන සබඳතාව ගොඩක් හොදයි. අපේ බැච් එකේ නම් 40% ක් විතර ලමයි ආචාර්ය උපාධිය හදාරන්න ඒ රටවලින් පූර්ණ ශිෂ්‍යත්ව දුන්න. ඒ කියන්නෙ අපේ සයන්ස් බැච් එකේ ජීව විද්යාවට රසායන විද්‍යාව පරිගණක විද්‍යාව භෞතික විද්‍යාව ගණිතය අණුක ජීව විද්‍යාව සංඛ්‍යාතය භූ ගර්භ විද්‍යාව වගේ ක්ශේත්‍ර වලට ලමයි බෙදෙනව. ඒ බෙදෙන අයගෙන් එක ක්ෂේත්‍රයකට ලමයි 20-30 බැගින් විශේෂ උපාධිය කරනව. ඒ අයගෙන් 80%ක් පමන ආචාර්ය උපාධියට වෙන රටවල විශ්ව විද්‍යාල වලට පූර්ණ ශිෂ්‍යත්ව ලබාගෙන යනව. මෙහෙ රස්සා කරන්නෙ ඉතුරු පිරිස. ඒ අයත් පර්මිට් ලැබෙන ඉහල රැකියා කරනව. ගොඩක් අය දේශීය විශ්ව විද්යාල වල පර්යේෂණ උපදි කරල ( එම් ෆිල් ) කතිකාචාර්ය තනතුරු වලට යනව. ආට් උන්ටනම් ඕව අක්‍රන්න බෑ. ටීචින් විතරයි. ආට් වලට කැම්පස් වලට ගන්න ප්‍රමාණය කප්පදු කරන්න ඕනෙ. හඳුනාගත් සුවිශේශි චිත්‍රශිල්පය දන්න ගායනව වාදනය නර්තනය දන්න, මූර්ති කලාව දන්න අයට ඒවට අරන් අර දේශපාලන විද්‍යාව , සමාජ විද්‍යාව වගේ වැල් බයිල වලට ගන්න අය සීමිත කරනවට අපිත් කෑම්තියි. මොකද පාරෙ රස්තියාදු වෙන බහුතරය ඒවගේ. ටීචින්ග් හම්බුනෙ නැති උනොත් පාරෙ තමයි. ඒව දැකල නොදන්න දේ ගැන විනිශ්චය කරන්න ගියාම තමයි මෙහෙම මත වලට එන්නෙ. ඒ මත වලට තමන්ගෙ ක්‍රෝධය වෛරය එකතු උනාම හම්මේ ඉතින්.පිටින් බලල විනිශ්චය කරන්නත් එපා. කවරෙට රැවටිලා ජරාව කන්නත් එපා. ලංකාවෙ අද ප්‍රයිවට් කැම්පස් වල කවරෙ හොඳයි ඒත් ඇමෙරිකාවෙ ඕස්ට්‍රේලියාවෙ වගේ රටවල පූර්ණ ශිෂ්‍යතව හම්බෙන්නෙ කීයෙන් කී දෙනාටද?
     
    පිටින් බලලා මම විශ්චය කරේ නැහැ . ඇතුලෙන් දැකලා තියෙන නිසා තමයි ඔය ටික ලිව්වේ.. තව දන්නා එව්වා ලියලා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය හෑල්ලු කරන්න මං කැමති නැහැ. රෑන්කින් අඩු වෙන්න, රිසර්ච් වලට මුදල් නොලැබෙන්න හේතු නිර්මාණය වෙලා තියෙන්නේ ඇයි කියල ඔයාල දන්නේ නැහැ. රිසර්ච් වලට පිටරටවල් වලින් මුදල් නොලැබෙන්නත්, රජය පැත්තෙන් මුදල් වෙන් නොකෙරෙන්නත් හේතුන් මොනවද කියල රිසර්ච් එකක් කරලා බලන්න. එතකොට ඔයාලට තේරෙයි රෑන්කින් පහල යන්නේ කාගේ වරදින්ද කියන එක. ඔව්ව ඇතුලෙන් ඇති වෙන්න දැකල තියෙන නිසා තමයි මේ ටික ලිව්වේ. සවිස්තරාත්මකව කරුණු කාරනා ලියන්න මං කැමති නැහැ. මොකද එව්වා වෙනත් පාර්ශවයන් විසින් එයාලගේ වාසියට පාවිච්චි කරන්න ඉඩ තියෙන නිසා. ශිෂ්‍ය සංගම් වලින් සත්‍යවශයෙන්ම හොයල බලලා උද්ගෝෂණ කරන්න ඕන ඇත්තම් හේතු තියෙන්නේ විශ්වවිද්‍යාල අභ්‍යන්තරයේ මිසක් බාහිරව නෙවෙයි.

    කළා උපාධි සඳහා ගන්න ප්‍රමාණය කප්පාදු කරන්න කියන කතාව ඇතුලෙම තියෙන්නේ ඔයාලගේ ආත්මාර්ථය පමණයි. කළා උපාධියක් අරගෙන එලියට එන උදවියට රැකියා අවස්ථා අවම වෙන්නේ ඇයි කියන හේතුව හොයලා වර්තමාන ලෝකයේ රැකියා වෙළඳපොල සඳහා ගැලපෙන ආකාරයෙන් කළා උපාධිය පරිවර්තනය කරගැනීම වෙනුවට කළා උපාධියට ගන්න ප්‍රමාණය කපාදු කලයුතුයි කියන අදහස ඇතුලෙම ඔයාල ඉන්නේ කොතනද කියන එක ගැන කියාපානවා.

    මම ලියපු ටික ලිව්වේ අපේ දරු පරපුර ගැන අනුකම්පාවෙන් මිසක් ක්රෝදයෙන් නෙවෙයි. ඔයාල හිතනවානම් ඔය පවතින සිස්ටම් එක මරු හරි ෂෝක් කියල ඒක ඔයාලට වෙච්ච වැරදීමක්. විශ්වවිද්‍යාල අද්‍යාපනය ඇතුලේ ඔයාල ඔය කර තියාගෙන ආවඩන්නේ මෙතෙක් පවතී සහ පවතින මජර දේශපාලනයේ නරක ප්‍රථිපල සහ මෙතෙක් පවතී සහ පවතින ආචාර්ය මාෆියාවේ නරක ප්‍රථිපල.
     
    සැබෑ දක්ෂයන්ට පමණක් කලා විශය හදාරන්න ඉඩ දුන්නොත්, අනාතයො කලාව නොකර දක්ෂයො කලාව කරාවි. ඒකෙන් ගෞරවනීය තත්වයකට කලා උපාධිය පත් වේවි. දැන් වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. අනාතයො කලාව කරන්න ගිහින් ඇතුලෙ දේශපාලන පක්ෂ වලට සෙට් වෙලා දක්ෂයන්වත් ඒ ගොඩට ගන්නව.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සැබෑ දක්ෂයන්ට පමණක් කලා විශය හදාරන්න ඉඩ දුන්නොත්, අනාතයො කලාව නොකර දක්ෂයො කලාව කරාවි. ඒකෙන් ගෞරවනීය තත්වයකට කලා උපාධිය පත් වේවි. දැන් වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. අනාතයො කලාව කරන්න ගිහින් ඇතුලෙ දේශපාලන පක්ෂ වලට සෙට් වෙලා දක්ෂයන්වත් ඒ ගොඩට ගන්නව.

    නෑ .. දක්ෂයා මොක කරත් ගොඩ යනවා.. අදක්ෂයා මොක කරත් ගොඩ යන්නේ නෑ.. එකයි මේ සමාජයේ තියරිය.. ඕක උපාධියක් ගත්තා කියල වෙනස් වෙන්නේ නෑ..

    කළා උපාධිකාරයෝ අනාත වෙන හේතුව හොයලා හේතුවට පිළියම් කලයුතුයි.. කළා පීඨ ඇතුලේ තුන්වෙනි පාර්ශවීය දේශපාලන අරමුණු වෙනුවෙන් උපාධි අපේක්ෂකයින් ගොදුරු වෙන්නේ ඇයි කියන එකට හේතු හොයලා ඒ හේතුන් සඳහා පිළියම් කලයුතුයි. .

    නිදහස් අද්‍යාපනය අවභාවිතාවීමක් දිගින් දිගටම සිද්දවෙමින් පවතිනවා කියන එක ඔයාලා පිළිගන්න කැමති නැහැ. ඔයාලා උත්සහ කලයුත්තේ එහෙම වෙන්නේ ඇයි කියලා හේතු හොයලා ඒ හේතුන් අවම කරගන්න කටයුතු කරන්න මිසක් කළා, විද්‍යා, කියල බෙදීලා අනෙකාට ඇඟිල්ල දික් කිරීම නෙවෙයි. අපතේ යවමින් සිටින්නේ රටේ සම්පත්, ඒ වගේම රටේ වැඩකරන ජනතාවගේ වටිනා කාලය. ඒ වගේම රටේ ශ්‍රම බලකායේ හොඳම කාලය. ඉගෙන ගන්න විශ්වවිද්‍යාලයට ඒමට වරම් නොලබිච්ච එවුන්ගේ අවස්තාව. ඔයාල එව්වා ගැන හිතන්න කැමති නෑ.. ඒත් ප්‍රශ්නය ඔයාලට පෙනෙන මතුපිටට වඩා ඇතුලෙන් සංකීර්ණයි. ඔයාල කතා කරන්නේ ලෙඩේ අගට වෙදකම් කරන්න.. මම කතා කරන්නේ ලෙඩේ මුලට වෙදකම් කරන්න.. දැන් ඕකෙන් කෝකද සාර්ථක කියලා ඔයාම හිතල බලන්නකෝ.
     
    නෑ .. දක්ෂයා මොක කරත් ගොඩ යනවා.. අදක්ෂයා මොක කරත් ගොඩ යන්නේ නෑ.. එකයි මේ සමාජයේ තියරිය.. ඕක උපාධියක් ගත්තා කියල වෙනස් වෙන්නේ නෑ..​
    :yes::yes:
    අදක්ෂකම නෙමේ බන් උත්සහයයි උනන්දුවයි නැති කම මන් හිතන්නේ​
    :oo::oo:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නෑ .. දක්ෂයා මොක කරත් ගොඩ යනවා.. අදක්ෂයා මොක කරත් ගොඩ යන්නේ නෑ.. එකයි මේ සමාජයේ තියරිය.. ඕක උපාධියක් ගත්තා කියල වෙනස් වෙන්නේ නෑ..​
    :yes::yes:
    අදක්ෂකම නෙමේ බන් උත්සහයයි උනන්දුවයි නැති කම මන් හිතන්නේ​
    :oo::oo:

    ක්ෂකම කියල මම හැඳින්වූවේ ගොඩ යෑමට උත්සාහය උනන්දුව තියෙන කෙනා තමයි. සැබෑ දක්ෂයා කියල මම හඳුන්වන්නේ පන්තියේ පළවෙනියා වෙන කෙනා නෙවෙයි.. ඕනෑම පාරිසරික, සමාජයීය, ආගමික, සංස්කෘතික සහ මෙකී නොකී ඕනෑම තත්වයක් යටතේ තමාගේ අරමුණට යෑමට දක්ෂවෙන කෙනාවයි.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    iE6J6o0.png
     
    කැම්පස් ගිය කෙනෙක් වශයෙන් මේවට ඔබේ අදහස් දක්වන්න. .

    https://www.elakiri.com/forum/showpost.php?p=23582697&postcount=63

    https://www.elakiri.com/forum/showpost.php?p=23583023&postcount=73

    කැම්පස් නොගිය එවුන්ට කැම්පස් ගැන කතාකරන්න අයිතියක් නෑලුනේ. . අපි අඩුකුලේ පර හැත්ත. . :(
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    නෑ .. දක්ෂයා මොක කරත් ගොඩ යනවා.. අදක්ෂයා මොක කරත් ගොඩ යන්නේ නෑ.. එකයි මේ සමාජයේ තියරිය.. ඕක උපාධියක් ගත්තා කියල වෙනස් වෙන්නේ නෑ..

    කළා උපාධිකාරයෝ අනාත වෙන හේතුව හොයලා හේතුවට පිළියම් කලයුතුයි.. කළා පීඨ ඇතුලේ තුන්වෙනි පාර්ශවීය දේශපාලන අරමුණු වෙනුවෙන් උපාධි අපේක්ෂකයින් ගොදුරු වෙන්නේ ඇයි කියන එකට හේතු හොයලා ඒ හේතුන් සඳහා පිළියම් කලයුතුයි. .

    නිදහස් අද්‍යාපනය අවභාවිතාවීමක් දිගින් දිගටම සිද්දවෙමින් පවතිනවා කියන එක ඔයාලා පිළිගන්න කැමති නැහැ. ඔයාලා උත්සහ කලයුත්තේ එහෙම වෙන්නේ ඇයි කියලා හේතු හොයලා ඒ හේතුන් අවම කරගන්න කටයුතු කරන්න මිසක් කළා, විද්‍යා, කියල බෙදීලා අනෙකාට ඇඟිල්ල දික් කිරීම නෙවෙයි. අපතේ යවමින් සිටින්නේ රටේ සම්පත්, ඒ වගේම රටේ වැඩකරන ජනතාවගේ වටිනා කාලය. ඒ වගේම රටේ ශ්‍රම බලකායේ හොඳම කාලය. ඉගෙන ගන්න විශ්වවිද්‍යාලයට ඒමට වරම් නොලබිච්ච එවුන්ගේ අවස්තාව. ඔයාල එව්වා ගැන හිතන්න කැමති නෑ.. ඒත් ප්‍රශ්නය ඔයාලට පෙනෙන මතුපිටට වඩා ඇතුලෙන් සංකීර්ණයි. ඔයාල කතා කරන්නේ ලෙඩේ අගට වෙදකම් කරන්න.. මම කතා කරන්නේ ලෙඩේ මුලට වෙදකම් කරන්න.. දැන් ඕකෙන් කෝකද සාර්ථක කියලා ඔයාම හිතල බලන්නකෝ.

    රැග් එකේ ලොකුම පවර් එක බ්‍රේන් වොෂ් කිරිල්ල. ඒකට අහු උනාම කරුණු කාරණා දැනගෙන ආපු කෙනා ඒකෙන් ගැලවේවි. සමාජයේ වැඩිම හැල හැප්පීම් වලට කල් උන පීඩිත පිරිස් කැමත්තෙන් රැග් වේවි. කැමත්තෙන් බ්‍රේන් වොෂ් වේවි අදහස් සමපාත නිසා. මධ්‍යම පාන්තික සමාජය ගැන හරි හැටි දැනුමක් නැති පිරිස කොතරම් බුද්ධිමත් උනත් දක්ෂ උනත්, බ්‍රේන් වොෂ් එකට අහුවෙන එක වලක්වන්න බෑ. ඕකට අහු උනාම දක්ෂ අදක්ෂ බුද්ධිමත් කියල නෑ. ඒකට අනිත් පිරිස් අහුකරගන්නෙ මම අර කිව්ව අනාත වෙලා වෙන කරන්නදෙයක් නැතුව කැම්පස් ආව , අන්තිමට දේශපාලනය කරන සෙට් එක.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,093
    86,288
    113
    ආශ්චර්යමත් රටක
    කැම්පස් ගිය කෙනෙක් වශයෙන් මේවට ඔබේ අදහස් දක්වන්න. .

    https://www.elakiri.com/forum/showpost.php?p=23582697&postcount=63

    https://www.elakiri.com/forum/showpost.php?p=23583023&postcount=73

    කැම්පස් නොගිය එවුන්ට කැම්පස් ගැන කතාකරන්න අයිතියක් නෑලුනේ. . අපි අඩුකුලේ පර හැත්ත. . :(

    campus giya ekek washayen mage adahas dakweema keseda yath :

    nawakawadaya dena un amu pissan ya. :yes:

    ewaye hoda tiyenawa kiyanne eetat wada amu pisso ya.. :lol::lol:

    oya kiyana eka aramunak wath nawaka wadayen itu wenne natha.. :no:

    eya tanikarama deshapalana uwamana matha sidukarana deyaki. :yes:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,200
    754
    113

    campus giya ekek washayen mage adahas dakweema keseda yath :

    nawakawadaya dena un amu pissan ya. :yes:

    ewaye hoda tiyenawa kiyanne eetat wada amu pisso ya.. :lol::lol:

    oya kiyana eka aramunak wath nawaka wadayen itu wenne natha.. :no:

    eya tanikarama deshapalana uwamana matha sidukarana deyaki. :yes:

    :lol::lol: මචෝ උබට තම කව්රුත් inbox කලේ නැද්ද බැනලා මටනම් campus ගිය එකෙක් inbox කල බැනලා උට හරියට හිත රිදිලා බන්​
    :lol::lol:
     
    Last edited:

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    687
    379
    63
    Colombo
    කැම්පස් යන්න බැරි උන අනාතයෙකුගේ අදෝනාව :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Apith campus giya. Habai oya natten kiri enna gaththa gaman dagalana oya un hithan inne campus giya un tamai porawal, un thamai kerumo, loke thiyana lokuma de eka thamai kiyala. passe jobs walata hema giyama rewenawa. api mukunda kiyala hithenawa. mamath Government campus giya kenek. man dakka lokuma de tamai oya uddachchakama. balapan lankawe doctersla diha. thirisannu 90%. private office ekakata awama un hadanne ekath kampus ekak karanna. kumanthrana karala hari, mona de karala hari tamange wade tamai karaganna hadanne. pothe pathe danumen ugathek wenne na. dan mata bani art karpu unta owa therenne na kiyala. math Moratuwa Uni. Fac of Eng spec computer eng. oya athiwei. raja kale idanma kathawak thiya, sinduwakuth tiye Ma hari ugatha kiyana miniha modayeki kiyala. Oya campus yane kale loku kamata uda panina un, ita passe ballo wage inne. samaje minissu owa gana bayawenna ona na. oya ka gahapuwai. barawal block karan inna eka ape culture ekak wela tiyenne. Mama nam kiyanne unta minissu gahanna ona. Mokada modayek marala hari ratata hodak karanna ona. mokada oya 3wheel karayo wage hasirena un samajayata anawashyai. Dan banapan mata hotto tika
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa

    campus giya ekek washayen mage adahas dakweema keseda yath :

    nawakawadaya dena un amu pissan ya. :yes:

    ewaye hoda tiyenawa kiyanne eetat wada amu pisso ya.. :lol::lol:

    oya kiyana eka aramunak wath nawaka wadayen itu wenne natha.. :no:

    eya tanikarama deshapalana uwamana matha sidukarana deyaki. :yes:

    :(:(:(
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    campus giya ekek washayen mage adahas dakweema keseda yath :

    nawakawadaya dena un amu pissan ya. :yes:

    ewaye hoda tiyenawa kiyanne eetat wada amu pisso ya.. :lol::lol:

    oya kiyana eka aramunak wath nawaka wadayen itu wenne natha.. :no:

    eya tanikarama deshapalana uwamana matha sidukarana deyaki. :yes:

    :yes::yes::yes::yes::yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රැග් එකේ ලොකුම පවර් එක බ්‍රේන් වොෂ් කිරිල්ල. ඒකට අහු උනාම කරුණු කාරණා දැනගෙන ආපු කෙනා ඒකෙන් ගැලවේවි. සමාජයේ වැඩිම හැල හැප්පීම් වලට කල් උන පීඩිත පිරිස් කැමත්තෙන් රැග් වේවි. කැමත්තෙන් බ්‍රේන් වොෂ් වේවි අදහස් සමපාත නිසා. මධ්‍යම පාන්තික සමාජය ගැන හරි හැටි දැනුමක් නැති පිරිස කොතරම් බුද්ධිමත් උනත් දක්ෂ උනත්, බ්‍රේන් වොෂ් එකට අහුවෙන එක වලක්වන්න බෑ. ඕකට අහු උනාම දක්ෂ අදක්ෂ බුද්ධිමත් කියල නෑ. ඒකට අනිත් පිරිස් අහුකරගන්නෙ මම අර කිව්ව අනාත වෙලා වෙන කරන්නදෙයක් නැතුව කැම්පස් ආව , අන්තිමට දේශපාලනය කරන සෙට් එක.

    ඔයා මුලින් මට ඉදිරිපත් කරපු තර්ක මෙතනට එද්දී බෝල් තර්ක කියලා පිළිගන්න මේ කමෙන්ට් එක මදිද.. අවසානයේ ඔයා නැවතිලා ඉන්නේ නවක වදය සහ ළඟ. සීනියර් උදවිය නවක වදය දීමට සහ දේශපාලන පක්ෂ සඳහා සංවිධානය වීමට තමුන්ගේ වටිනා කාලය යොදවන්නේ තමන් විසින් අද්‍යාපනය ලබන විෂය ධාරාවේ ඇතුලේ ඇතිවෙන්න අමතර කාලය තිබෙන නිසා සහ අද්‍යාපනය නොමිලයේ ලැබෙන නිසා කියල ඔයාලා දකින්නේ නැත්තේ ඇයි? රෑන්කින් වලින් ලෝකයේ අංක එකට තියන විශ්වවියාලයක ශිෂ්‍යයෙක් ගත්තොත් එයාලට ඔහොම නොමිලයේ අද්‍යාපනය ලැබෙන්නෙත් නෑ.. ඒ වගේම බාහිර දේවල් වලට යොදවන්න කාලය ඇත්තෙත් නෑ.. ඒ නිසා ඒ ළමයි තමුන්ගේ වටිනා කාලය අපතේ නොයවා උපාධිය වෙනුවෙන් වෙහෙසෙනව. තමුන්ට ලැබෙන පහසුකම් එක දශමයක් අවභාවිතයේ යොදවන්න ඒ ළමයි ලැස්ති නෑ. ඒත් බලන්න ලංකාවේ නොමිලයේ ලැබෙන අධ්‍යාපනය අවභාවිතයේ යෙදවෙන ආකාරය. ඉතින් එහෙම තත්වයක් ඇතිවෙන්න වටපිටාව සකස් වෙලා තියෙන්නේ විශ්වවිද්‍යාලයට පිටින්ද අභ්‍යන්තරයෙන්ද ? උද්ගෝෂණ කලයුත්තේ කුමක් අරභයාද ? ඔයාලට ලංකාවේදී නොමිලයේ ලැබෙන ඔය අද්‍යාපන අවස්තාවට දියුණු රටවල්වල ළමයින්ටත් අයදුම් කරන්න පුළුවන් වෙන වැඩපිළිවෙලක් තිබුනානම් ඔයාල කාටවත් කැම්පස් යන්න ලැබෙන්නේ නෑ. එහෙනම් ලංකාවේ උසස්පෙළ ලියලා කැම්පස් යන්න දියුණු රටවලින් ළමයි බුරුතු පිටින් ලංකාවට ඒවි. මොකද ඒ රටවල මිනිස්සු දන්නවා නොමිලයේ ලැබෙන විශ්විද්‍යාල අධ්‍යාපනයේ වටිනාකම කොයිතරම්ද කියන එක.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මොනාද කරන්න ඕනේ මේකට? ලංකාවේ විශ්ව විද්‍යාල මුල්ම රෑන්ක් වලට ගේන්න?