සාදුද සිස්ටර්ද පූසාරිද අදාල නෑ මමනම් සීට් එක දෙනව. මොකද මාම වාඩිවෙද්දිම දන්නව සීස්ටර් කෙනෙක් හාමුදුරු කෙනෙක් නැග්ගොත් සීට් එක දෙන්න වෙනව කියල. ඒත් එලකිරියෙයි අරෙහෙයි මෙහෙයි හඬා වැලපෙන්නෙනම් නෑ සීට් එක දෙන්න වුනා කිය කිය. ටිකක් දුර යද්දි පැයකින් විතර කොහොමත් සීට් එකක් හම්බෙනව මග බහින අයගෙන්...