මචන් චිරි චිරි , මටත් ඔහොම දෙයක් උනා මීට කාලෙකට කලින්... මමත් දුප්පත් පව්ලක දුප්පත් කොල්ලෙක්... එත් මචන් මන් හිත කොහම හරි හදා ගත්ත වැටුනේ නැ බන්...මන් අද වෙද්දී කෙල්ලගේ තාත්තට වඩා සල්ලි හොයන තැනට මන් අවා...එත් මන් මෙතනට එද්දී කෙල්ල වෙනස්වෙලා මචන්...
මන් call කරපු දවසක මට ලොකු ටෝල්ක් එකක්...