මුණත් එක්ක තරහ වෙලා නහය කපා ගන්නවා වගේ වැඩක්.ඇයි Google,gmail විතරද?Microsoft OS(XP,Vist,Windows 7),office,.net මෙවා අතඅරින්නේ නැද්ද.මෙවා අත අරිනවා නම් මෙවට විකල්ප මොනවද?එතකොට Google සහ GMail එපා නම් ඔබතුමාගෙ Laptop එකේ තියෙනෙ Windows කොහෙන් ආපු ඒවා කියලද හිතන්නෙ. ඔබතුමාගෙ අමාත්‍යන්සයේ සහ සමහවිට...