ඇගලුම් කර්මාන්තය
මචන්ලා මමයි මගේ කෙල්ලයි එකතු වෙලා පොඩි Business එකක් පටන් ගන්න කියල හිතන් ඉන්නවා.පොඩි Garment එකක්.මට ඉතින් garment field එකේ එට්ච්චර experience නැ මට. මුලින්ම Sub contract works වගේ තමා පටන් ගන්න ඉන්නේ. Garment Field එකේ ඉන්න උන් ඉන්නවනම් මට ඔය ගැන පොඩ්ඩක් කියල දෙනවද...