19ය සහ බයි-ටොයි කාගේත් පැතුම!!

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇත්ත. නමුත් අගමැතිවරයාගේ කූඨ උපායත් පරාදයි.

    ඒත් එක්කම මහින්දගේ 18වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියන බලකාමී නිර්ලජ්ජිත උපායත් පරාදයි
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    තමුන්ගේ කාලේ හීනෙන් වත් ගේන්න නොහිතපු සංශෝධනයක් මුල ඉඳන්ම කකුලෙන් ඇදලා ඇදලා දැන් සම්මත උනාම ආ ඒක අපේ කියන්න තරමේ පහත් නිහීන මට්ටමකට විපක්ෂේ වැටිලද?

    කනෙන් රිංගන්න දගලලා දගලලා හතිවැටුන අගමැතිට තමන්ගේ කූඨ සැළසුම හකුලාගෙන ව්‍යවස්ථාව සම්මත කරගන්න හැකිවුනා. නමුත් මේ සම්මතය තවමත් ප්‍රතිපත්තිමය වශයෙන් විතරයි.
    තවමත් කාරකසභා අවස්ථාවේ පවතින බැවින් බොහෝ සංශෝධන සහ ඡන්ද විමසීමක් සිදුවිය හැකිය
     

    waligamaya

    Well-known member
  • කැපුවත් කොළ, නිල්, රතු අය නිසා තමා හැමදාම රටට අවැඩක් වුනේ. ඒ ඒ කාලයේ අවශ්‍යතාවය අනුව වෙනස්වීමයි වඩා හොද!
    මෙතන ඔය තම්බි තොප්පි කතාවෙන් කියන්නේ කපටි අවස්ථා වාදියෝ තමන්ගේ වාසියට ඕනෑම ජඩ පිලක් වැඩක් කරන එක. ඔය කොළ,නිල,rathu කතාව මේ උපමවත් එක්ක ගලපන්න බැ යාලු
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    reputation_neg.gif
    19ය සහ බයි-ටොයි කාගේත්... 04-28-2015 09:55 PM pala hutto yanna, thopi wage kisima dekmak nethi, wiswasayak neti wesige putala hinda tamai ape ratata hena gehila tiyenneasayak neti wesige putala hinda tamai ape ratata hena gehila tiyenne
    reputation_neg.gif
    19ය සහ බයි-ටොයි කාගේත්...

    :lol::lol:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ආණ්ඩුව ගෙනා 19ය දෙවරක් අකුලාගෙන තුන්වෙනි වතාවේ 72වතාවක් (පමණ විය යුතුය) විපක්ෂය විසින් කපලා කොටලා සම්මත වුනා. දැන් ඒකේ වැඩිහරියක් ඇත්තෙ විපක්ෂය ඇතුලත් කල කරුණු.
    කටින්ද කතාකරන්නෙ ගූ ගඳක් ආවා
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    කැමති උනත් නැතත් පිළිගන්න මේක ගෙනාවේ ආණ්ඩු පක්ෂයෙන් කියන බව :lol: ඔය කියපු හැම සංශෝධනයක්ම පිලිනොගෙන සංශෝධනය අසාර්ථක කරන්න පුළුවන්කම ආණ්ඩුවට තිබුනා අවංක උවමනාවක් නොතිබුනානම් :lol::lol::lol:

    තමුන්ගේ කාලේ හීනෙන් වත් ගේන්න නොහිතපු සංශෝධනයක් මුල ඉඳන්ම කකුලෙන් ඇදලා ඇදලා දැන් සම්මත උනාම ආ ඒක අපේ කියන්න තරමේ පහත් නිහීන මට්ටමකට විපක්ෂේ වැටිලද?

    :frown:
    සිරාවට මුගෙ කුප්ප කමෙන්ට් එක දැක්කම ලේ රත්වුනා. :growl:පොන්න ශ්‍රීලන්කා පරයො අනුන්ගෙ ජනාධිපතිවරුන්ට අයිතිවාසිකම් කියනව. අනුන්ගෙ සංශෝධනවලට අයිතිවාසිකම් කියනව.:frown:

    ඔය හැම සෙල්ලමක්ම තියෙන්නෙ මහමැතිවරනෙ වෙනකන් විතරයි. :lol:
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    78 ජේ ආර් ගෙ ව්‍යවස්ථාවට අත ඉස්සු ඒජාපය අද එය වෙනස් කරන්න උත්සාහා කරනවා.
    දේශපාලනය ඒ ඒ කාලයේ අවශ්‍යතාවය අනුව වෙනස්වන දෙයකි.

    Wenas wiya uththe bahutharayae abilashayan udesa

    කැපුවත් කොළ, නිල්, රතු අය නිසා තමා හැමදාම රටට අවැඩක් වුනේ. ඒ ඒ කාලයේ අවශ්‍යතාවය අනුව වෙනස්වීමයි වඩා හොද!
    Obathuma ehama wenas wena charithayk da?
    2010 ibathuma MR kade giya adath ehamai