මාළඹේ වෙද සිසුන් විරෝධතාවක

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    machan NFTH ekata Nawaloka lanka hospital weage hama welema full nathi wunath samnyen minussu hugak innawa. okata mama giya eka parak konde amaruwakata doc kenek channel karala mokada mata cmb yanawata wada okata yana eka laga nisa, mama giya welaweth medical students la hitiya. mata kalin giyapu ekknek wath medical students la inna nisa awulak wune na. mama its passe physiotherapy kara maasayak withara. ethkotath hitiya. eth kisi awulak wune na. anith eka mama dakka deyak thamai methanta posh aya enne na wadiya. hugak samnya ha duppath aya thamai enne. mama MRI ekak idalamaa kara. nawaloketa wada MRI eka adui.

    anith eka dan oya medical exposure eka adu wenna hethuwa machan govt hospitals wala SAITM students lata appoinments denne naa ne. ithn eka waradda oya medical council eke ne. ehema dunnam nam meeta wada exposure ekak thiyanawa.
    මචං මම එකම එක දෙයක් විතරක් කියන්නං....
    වෛධය ශිෂ්‍යන්ට ඉගෙන ගන්න නම් රෝගීන් විශාල සංඛාවක් ඕන වෙනවා.
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    අවංකව කියපන් මහන්සි වෙලා දොස්තරලා වෙන්නේ අහිංසක මිනිස්සු සුවපත් කරන්නද ???තත්වෙටය් සල්ලිවලටය් නේද?
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මචං මම එකම එක දෙයක් විතරක් කියන්නං....
    වෛධය ශිෂ්‍යන්ට ඉගෙන ගන්න නම් රෝගීන් විශාල සංඛාවක් ඕන වෙනවා.

    aniwa. :)
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    දැන් උඹ ඕකුන්ට කඩේ යන්නේ උඹට පුලුවන්ද ලක්ෂ 120ක් දීල ඕකට යන්න? උඹේ මල්ලි කෙනෙක් නංගි කෙනෙක් යවන්න? ඕකෙන් වෙන්නේ සල්ලි කාරයෝ ඔක්කොගෙම ළමයි දොස්තරලා වෙන එක. ඕන් කිව්වා.

    ගොං කතා නොකිය ඉඳින් බං
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    machan NFTH ekata Nawaloka lanka hospital weage hama welema full nathi wunath samnyen minussu hugak innawa. okata mama giya eka parak konde amaruwakata doc kenek channel karala mokada mata cmb yanawata wada okata yana eka laga nisa, mama giya welaweth medical students la hitiya. mata kalin giyapu ekknek wath medical students la inna nisa awulak wune na. mama its passe physiotherapy kara maasayak withara. ethkotath hitiya. eth kisi awulak wune na. anith eka mama dakka deyak thamai methanta posh aya enne na wadiya. hugak samnya ha duppath aya thamai enne. mama MRI ekak idalamaa kara. nawaloketa wada MRI eka adui.

    anith eka dan oya medical exposure eka adu wenna hethuwa machan govt hospitals wala SAITM students lata appoinments denne naa ne. ithn eka waradda oya medical council eke ne. ehema dunnam nam meeta wada exposure ekak thiyanawa.
    ඉතිං මස්සිනේ උඹ අනිවා කියල අර කලින් කියපු දේ ඛණ්ඩනය කරනවා....:oo::oo:

    රෝගීන් හුගක් ගෙන්න ගන්න නං මොකක්ද කරන්න ඕන, එක්කෝ නොමිලේ ප්‍රතිකාර, නැත්තං අඩු ම මිලට ප්‍රතිකාර.....
    ඇයි එහෙම කරල අර වෛද්‍ය ශිෂ්‍යයන්ට හරි හමන් සායනික පුහුණුවක් දෙන්නේ නැත්තේ......
    දැන් ආණ්ඩුවෙ ඉස්පිරිතාල ඉල්ලනවා. එහෙනං ඒ ඉල්ලන ඉස්පිරිතාල වලට පහසුකම් දෙන්න ඕන සයිටම් එකෙන්...

    ඇයි බං මේක හරියට උඹේ ශිෂ්ණය ඍජු වුනාම පාරේ යන හැම ගෑණිට ම ***න අවසර ඉල්ලනව වගේ වැඩක් නේහ්.

    කලින් දුර දිග නොබල ෆැකල්ටිය දැම්මා. දැන් සායනික පුහුණුව නෑහ් නෑහ් අපිට ආණ්ඩුවෙ ඉස්පිරිගාල දියව් ගානවා. අඩුම තරමෙ එහෙනං සාධාරණ වෙන්න ඕන ඒවට සයිටම් එක ෆන්ඩ් කරනව සහ රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර කරනව කියලා.
    එහෙමවත් කියනව ද?

    මම විරුද්ධ මේ කාළකන්නි ක්‍රෙම්ට මිස පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට නෙවෙයි හරිය. මොන දේ වුනත් සාධාරණයක් තියෙන්න ඕන.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,671
    5,792
    113
    KALUTHARA
    මචං මම එකම එක දෙයක් විතරක් කියන්නං....
    වෛධය ශිෂ්‍යන්ට ඉගෙන ගන්න නම් රෝගීන් විශාල සංඛාවක් ඕන වෙනවා.

    :) godak un dannathuwa kiyawanawa
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    7bBN45s.gif
    Sri Lanka ....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතිං මස්සිනේ උඹ අනිවා කියල අර කලින් කියපු දේ ඛණ්ඩනය කරනවා....:oo::oo:

    රෝගීන් හුගක් ගෙන්න ගන්න නං මොකක්ද කරන්න ඕන, එක්කෝ නොමිලේ ප්‍රතිකාර, නැත්තං අඩු ම මිලට ප්‍රතිකාර.....
    ඇයි එහෙම කරල අර වෛද්‍ය ශිෂ්‍යයන්ට හරි හමන් සායනික පුහුණුවක් දෙන්නේ නැත්තේ......
    දැන් ආණ්ඩුවෙ ඉස්පිරිතාල ඉල්ලනවා. එහෙනං ඒ ඉල්ලන ඉස්පිරිතාල වලට පහසුකම් දෙන්න ඕන සයිටම් එකෙන්...

    ඇයි බං මේක හරියට උඹේ ශිෂ්ණය ඍජු වුනාම පාරේ යන හැම ගෑණිට ම ***න අවසර ඉල්ලනව වගේ වැඩක් නේහ්.

    කලින් දුර දිග නොබල ෆැකල්ටිය දැම්මා. දැන් සායනික පුහුණුව නෑහ් නෑහ් අපිට ආණ්ඩුවෙ ඉස්පිරිගාල දියව් ගානවා. අඩුම තරමෙ එහෙනං සාධාරණ වෙන්න ඕන ඒවට සයිටම් එක ෆන්ඩ් කරනව සහ රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර කරනව කියලා.
    එහෙමවත් කියනව ද?

    මම විරුද්ධ මේ කාළකන්නි ක්‍රෙම්ට මිස පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට නෙවෙයි හරිය. මොන දේ වුනත් සාධාරණයක් තියෙන්න ඕන.

    ඉස්පිරිතාල වලට පහසුකම් දෙන්න සයිටම් එක බැදිලා නෑ. අනික සයිටම් එක එක පාරක් ඒ වැඩේටත් එකග උනා. හැබැයි අර කුහක දොස්තරලා කැමති නෑ ඒකට. උන් තමා මේ ළමයින්ව කොන් කරන්නෙ. රෝගීන් හියියට වැඩක් නෑ ඉගෙන ගන්න දොස්තරලා නැත්තන්.

    උඹලා නිකන් බොරැවට සයිටම් එකට බනින්න එපා. ඇත්ත කතාව ඔය දොස්තරලාගේ තියෙන කුහක කම.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉස්පිරිතාල වලට පහසුකම් දෙන්න සයිටම් එක බැදිලා නෑ. අනික සයිටම් එක එක පාරක් ඒ වැඩේටත් එකග උනා. හැබැයි අර කුහක දොස්තරලා කැමති නෑ ඒකට. උන් තමා මේ ළමයින්ව කොන් කරන්නෙ. රෝගීන් හියියට වැඩක් නෑ ඉගෙන ගන්න දොස්තරලා නැත්තන්.

    උඹලා නිකන් බොරැවට සයිටම් එකට බනින්න එපා. ඇත්ත කතාව ඔය දොස්තරලාගේ තියෙන කුහක කම.
    :rofl:
    උඹ දානවා ගං බිත්තර දාන කිකිළියන් ඉන්න ෆාම් එකක්. හැබැයි කිකිළියන්ට **න්න කුකුල්ලු නෑ. උම අහල පහල ගමේ ඉන්න උන්ට කියනව කුකුල්ලු ගෙනත් කිකිළියන්ට **වන්න කියල. හැබැයි උඹ උන්ට කෑම දෙන්නේ නෑ. ගමේ එකාල තමා කෑම දීල උඹේ කිකිළියන්ට උන් ගේ කුකුල්ලු දාල **වලා දෙන්න ඕන. උඹ කිකිළියො දාන බිත්තර ටික විකුනනවා.....

    මොන හුයන්නක් ද බං ඒ!

    ෆැකල්ටිය දැම්ම නං, දාපු උන් ගේ වගකීම සායනික පුහුනුව දෙන්න ක්‍රමවේද හදන එක. නැත්තං තමන් ගේ රෝහල් වලට එහෙම දෙන්න බැරි නං ආණ්ඩුවේ ඒවයෙන් පුහුනුව ගන්නව නං අඩුම තරමේ යම් ඒ රෝහල් වලට පහසුකම් හරි සපයන්න ඕන උන්....

    උඹත් මාර ගොං කතා නේ බං කියන්නේ. මං හිතුව උම සාධාරන තර්කානුකූල මිනිහෙක් කියල මේකේ ඉන්න!

    මාළඹේ වෛදය ශිෂ්‍යයන් වෙනුවෙන් කඩේ පලයං. නමුත් වෛද්‍ය ශිෂ්‍යයන් ව හූර ගෙන කන අමන පාලකයො වෙනුවෙන් කඩේ යන්න එපා!
     
    obama003

    Member
    Nov 4, 2015
    50
    1
    0
    මාළඹේ වෙද සිසුන් විරෝධතාවක
    2015.11.24
    =======================

    මාළඹේ වෛද්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද විරෝධතාවක නිරත විය.

    ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේදී එකඟ වූ පරිදි මෙතෙක් රජයේ රෝහල් සායනික පුහුණුව ලබානොදීමට එරෙහිව යි.

    සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්වූ මෙම විරෝධතාවට වෛද්‍ය සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියෝද එක්ව සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.

    විරෝධතාවයෙන් අනතුරුව ඔවුන් අග්‍රාමාත්‍ය සහාකාර ලේකම්වරයාට සංදේශයක් භාරදීමට ඔවුහු කටයුතු කළහ.

    (විමල් කරුණාරත්න-විජිත ජයසිංහ)

    12294761_707167062718645_6663199232134744329_n.jpg

    lankawe campus wala inna unge pahadili irisiyawa , un htan inne me loke tyenne lankawa uda kyala , me loke hama ratakama private medical colleges tyeddi , kotinma ape sahodara india wala kochra tynawada, metana munta tyenne pahadili irisiyawa , anduwe salli walin campus wala igana ganna unta kohetma aitiyak na mewata kee gahanna mkada unta wiyadam karanne me rate janatawa , anduwen lak 30 witara wiyadam karala munta ugannuwata local medical doctors la bagayak rata paninawa , lankawe minihekata bet karan ituru wenne ara tama mahansiyen igana gatta un,
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    SAITM එකේ ප්‍රශ්න ගොඩක් තියෙනවා ...එයාලම කියනවා නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලක් කියලා ...එත් වෛද්‍ය සභාව එක පිළිගන්නේ නෑ ..ශික්ෂණ රෝහලක් වෙන්න තව සුදුසුකම් සපුරන්න තියෙනවාලු ..උන් කිව්වා බන් ගොඩක් දේවල් ..ඇත්ත ..ඒ දේවල් සපුරන්නේ නැතිව නිකන් පුද්ගලික රෝහලක තත්වයෙන් හදලා එකට ශික්ෂණ රෝහලක් කියන්න බෑ නේ ...එයාලත් කියන්නේ ඒ සුදුසුකම් සපුරගන්න එතකොට අනුමැතිය දෙන්නම් කියලා ..එක සාධාරණ යෝජනාවක් ...

    ..අනිත් එක මේකේ ඉගෙන ගන්න අයගේ විෂය පථය සම්බන්ධව ගැටළු තියෙනවලු ...එක නිසා මෙයාලට රජයේ රෝහල් වල පුහුණුව දෙන්න බෑ ලු ...එතැනදී ලෙඩෙක් මැරුනොත් කවුද වගකියන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා ....අනිත් එක රජය මේ සිසුන්ට පුහුණු වෙන්න රෝහල් දෙන්න ඕනි නෑ ..අදාළ ආයතනය සියලු පහසුකම් තියෙන රෝහලක් පවත්වාගෙන යන්න ඕනි පුහුණුව දෙන්න ....
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කරන්න ඕනි එකම දේ ගුණත්වයෙන් යුතු විධිහට , නිත්‍යානුකුල විධිහට ඕනි අවශ්‍යතා සපුරන එක ..නැතිව බොරුවට ඇඩ් දාලා තවත් ළමයි රවට්ටන එක නෙවෙයි ....උඹලම හිතපන්කෝ ..අපි බෙහෙත් ගන්න ගියත් මේ පුද්ගලික විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්ත දොස්තර කෙනෙක් ගැන තියෙන සහතිකය මොකද්ද ..?..රජයේ වෛද්‍යවරයෙක් නම් ඉගෙන ගෙන හොද පුහුණුවක් ලබලා තමයි එන්නේ ...අනිත් එක්ක රජයේ උනත් අලුත් දොස්තර කෙනෙක්ට මුලදී දෙන්නේ පරිනත දොස්තර කෙනෙක් එක්ක වැඩ කරන්න ....එහෙමත් පුහුණුව ගන්නවා ......එත් මේ පුද්ගලික ඉගෙන ගෙන එන කෙනා ගැන මොකද්ද දෙන සහතිකය .....software engineers , Bus Admin උපාධි වගේ නෙවෙයි මේක...මිනිස්සුන්ගේ ජීවිත එක්ක වැඩ කරන්නේ ....!
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඉතිං මස්සිනේ උඹ අනිවා කියල අර කලින් කියපු දේ ඛණ්ඩනය කරනවා....:oo::oo:

    රෝගීන් හුගක් ගෙන්න ගන්න නං මොකක්ද කරන්න ඕන, එක්කෝ නොමිලේ ප්‍රතිකාර, නැත්තං අඩු ම මිලට ප්‍රතිකාර.....
    ඇයි එහෙම කරල අර වෛද්‍ය ශිෂ්‍යයන්ට හරි හමන් සායනික පුහුණුවක් දෙන්නේ නැත්තේ......
    දැන් ආණ්ඩුවෙ ඉස්පිරිතාල ඉල්ලනවා. එහෙනං ඒ ඉල්ලන ඉස්පිරිතාල වලට පහසුකම් දෙන්න ඕන සයිටම් එකෙන්...

    ඇයි බං මේක හරියට උඹේ ශිෂ්ණය ඍජු වුනාම පාරේ යන හැම ගෑණිට ම ***න අවසර ඉල්ලනව වගේ වැඩක් නේහ්.

    කලින් දුර දිග නොබල ෆැකල්ටිය දැම්මා. දැන් සායනික පුහුණුව නෑහ් නෑහ් අපිට ආණ්ඩුවෙ ඉස්පිරිගාල දියව් ගානවා. අඩුම තරමෙ එහෙනං සාධාරණ වෙන්න ඕන ඒවට සයිටම් එක ෆන්ඩ් කරනව සහ රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර කරනව කියලා.
    එහෙමවත් කියනව ද?

    මම විරුද්ධ මේ කාළකන්නි ක්‍රෙම්ට මිස පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට නෙවෙයි හරිය. මොන දේ වුනත් සාධාරණයක් තියෙන්න ඕන.

    මේකනේ ලොකු අය්යෙ, මාලබේ උන්ට ආණ්ඩුවේ ඉස්පිරිතාලවල පුහුණුව දෙන එකට ඇයි ආණ්ඩුවේ කැම්පස් වල උන් අකමැති උනේ?? ලෙඩ්ඩුන්ට තියෙන ආදරේටද නැත්තම් උන්ගෙ බඩගෝස්තරේ ආරස්සා කරගන්නද? උං ඔය පාරක් පාරක් ගානෙ හොටු පෙර පෙර ලෙඩ්ඩු ගැන බැනර් උස්සං ඔච්චර අමාරුවෙං ලෙඩ්ඩු ගැන හිතනව නං උන්ට තිබ්බෙ මාලබේ උන්ටත් ආණ්ඩුවේ ඉස්පිරිතාලවල පුහුණුව දෙන එකට සපෝට් එක දෙන්න තිබ්බ නේද?

    කතාව වෙනයි බං... ආණ්ඩුවේ උන් දන්නවා උන්ගෙ බඩගෝස්තරේට මහන්තත්ත කමට හානියක් වෙනව කියල ප්‍රයිවට් කැම්පස් වලිනුත් කට්ටිය අවුට් උනොත් ඒකයි ඔය දඟලන්නෙ...

    මගේ ඇස් දෙකට දැකපු සිද්ධියක් කියන්නම්,අපි කැම්පස් ඉඳපු කාලෙ (මම හිටියෙ ආණ්ඩුවේ කැම්පස් එකක නෙවෙයි) එක එක්සැම් එකක් අස්සෙ අපේ එකෙක් ලෙඩ උනා,ඌව ප්‍රයිවට් ඇඩ්මිට් කරන්න යන්න හැදුවම ලෙඩ වෙච්ච එකාගෙ (ඌ මට වඩා අවුරුදු දෙකක් වැඩිමල් අපේම ඉස්කෝලෙ එකෙක්) ඉස්කෝලෙ බැච් එකේ මෙඩ්ඩො සෙට් එකක් කියල තිබ්බ NH එවපන් අපි ඉන්නවනෙ කියල,ඉතින් අරුන්ගෙ ගෙදරටත් නොකිය අපි මූව NH එක්කං ගියා,දෙවෙනි දවසෙ උගේ ලඟ හීටියෙ මම,ඒ වෝඩ් එක එදා විසිට් කරේ කොලබ මෙඩ්ඩො ටිකකුයි ආමි එකේ ට්‍රේන් වෙන ආමි මෙඩ්ඩො ටිකකුයි,අරුන් ආමි එකේ උන් ටික වයසක මිනිස්සුන්ට අම්මේ තාත්තේ කියල කතා කරේ,උන්ගෙ වයසෙ උන් නම් මල්ලි මොකද දැන් තියෙන අමාරුව,වගෙ තමයි කතා කරේ,ම්නිස්සුත් හොඳට හිනා වෙලා කතා කරා,ඊට පස්සෙ තව බෙඩ් 6ක් විතර අර කොලබ සෙට් එක කරා,මූනෙ හිනාවක් නෑ,මූන පුකේ,මිනිස්සු එක්ක හිනා වෙලා ප්‍රසන්න විදියට කතා කරේ නෑ,වචනයයි දෙකයි..

    ඊට පස්සෙ අපේ බෙඩ් එක ලඟට ආව,එතන අපේ ඉස්කෝලෙ උන් දෙන්නෙක් හිටියා උන් මගේ යාලුවගෙ යාලුවො,අපි එක්ක ඉතින් යාලුවො නිසා කතා කරා,මම ඒ වෙද්දි දැනන් හිටියේ නෑ අනිත් සෙට් එක ආමි එකේ උන් කියල,උන්ගෙ කබායෙ මොකක් හරි වෙනසක් තිබ්බ (උනුත් MBBS),මම අර කොලබ එකෙක්ගෙන් ඇහුව මොකද්ද අරගොල්ලන්ගෙ කබායෙ වෙනස කියල,ඌ මහ පල් හිනාවක් දාල අරුන් ආමි සෙට් එක දිහා බලල ඊඅ පස්සෙ මගේ දිහා බලල හෙන ලොකුවෙන් කියනව,උන් අර ආමි එකේ ප්‍රැක්ටිස් කරන එවුන් බං කවුද උංව ගනන් ගන්නෙ කියල...

    ඔන්න ඕකයි පාරවල් ගානෙ ලෙඩ්ඩු ගැන දුකේ පෞද්ගලික වෛද්ය විද්යාල අහෝසි කරපියව් කියල සෙම් සොටු පෙරන පකේ දොස්තරලගෙ අසික්කිත ජාතක කථාව...

    P.S : ඔය වගේ පොන්නයො අතරෙ ඕන තරම් හොඳ කොල්ලො කෙල්ලොත් ආණ්ඩුවේ කැම්පස් වල ඉන්නව,හැබැයි බොහොම අතලොස්සක්,මට පාරෙදි හම්බුනා අපි එක්ක අපේ සහෝදර බාලිකා පාසලේ ඉගෙනගත්ත,එකට ක්ලාස් ආපු මම ජීවිතේට කතා කරල් නැති කෙල්ලෙක්,ඒකි මගේ ලඟට ඇවිල්ල මාව අඳුනගෙන කතා කරල ගියේ,ඉතින් අතරින් පතර ඒ වගේ ලොකු පුක් සීන් නැති හොඳ අයත් ඉන්නව...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    :rofl:
    උඹ දානවා ගං බිත්තර දාන කිකිළියන් ඉන්න ෆාම් එකක්. හැබැයි කිකිළියන්ට **න්න කුකුල්ලු නෑ. උම අහල පහල ගමේ ඉන්න උන්ට කියනව කුකුල්ලු ගෙනත් කිකිළියන්ට **වන්න කියල. හැබැයි උඹ උන්ට කෑම දෙන්නේ නෑ. ගමේ එකාල තමා කෑම දීල උඹේ කිකිළියන්ට උන් ගේ කුකුල්ලු දාල **වලා දෙන්න ඕන. උඹ කිකිළියො දාන බිත්තර ටික විකුනනවා.....

    මොන හුයන්නක් ද බං ඒ!

    ෆැකල්ටිය දැම්ම නං, දාපු උන් ගේ වගකීම සායනික පුහුනුව දෙන්න ක්‍රමවේද හදන එක. නැත්තං තමන් ගේ රෝහල් වලට එහෙම දෙන්න බැරි නං ආණ්ඩුවේ ඒවයෙන් පුහුනුව ගන්නව නං අඩුම තරමේ යම් ඒ රෝහල් වලට පහසුකම් හරි සපයන්න ඕන උන්....

    උඹත් මාර ගොං කතා නේ බං කියන්නේ. මං හිතුව උම සාධාරන තර්කානුකූල මිනිහෙක් කියල මේකේ ඉන්න!

    මාළඹේ වෛදය ශිෂ්‍යයන් වෙනුවෙන් කඩේ පලයං. නමුත් වෛද්‍ය ශිෂ්‍යයන් ව හූර ගෙන කන අමන පාලකයො වෙනුවෙන් කඩේ යන්න එපා!

    දැං එතකොට රටක වයිද්යවරුන්ගෙ අවශ්යතාව ජාතික අවශ්යතාවයක් නෙවෙයිද? බයෝ කරල පාස් වෙන හැම එකාටම කැම්පස් යන්න අයිතියක් තියෙනව නං,ඒ පහසුකම සල්ලි ගෙවල හරි ඒ සුදුසුකම තියෙන එවුන්ට දෙන කැම්පස් එකකට උදව් කරන එක නේඩ කරන්න ඕන?

    තව
    මට මතක විදියට සයිටම් එකෙන් ආණ්ඩුවේ ඉස්පිරිතාලවලට ගෙවීමක් හරි අමහර පහසුකමක් හරි ලබල දෙන්න එකඟහාවක් තිබ්බ,ඒ ඔක්කොම කාල විනාස කරල දැම්ම බඩගෝස්තර සැට් එක
     
    • Like
    Reactions: madusha.stranger

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    දැන් උඹ ඕකුන්ට කඩේ යන්නේ උඹට පුලුවන්ද ලක්ෂ 120ක් දීල ඕකට යන්න? උඹේ මල්ලි කෙනෙක් නංගි කෙනෙක් යවන්න? ඕකෙන් වෙන්නේ සල්ලි කාරයෝ ඔක්කොගෙම ළමයි දොස්තරලා වෙන එක. ඕන් කිව්වා.

    ubata ekata irsiya ne? anna hari ban kelinma kiyapan uba private evata kamati natte irsiyava nisa kiyala.