දැනට වසර 8කට පෙර වසා දමන ලද සේනාරත්න ඩෙන්ටල් සප්ලයිස් ඔහු ගේය. එය වසා දැමුවේ පාඩු නිසා බව කියවෙතත්, ඒ කාලේ ආණ්ඩුවේ ටෙන්ඩර් සියල්ලටම සප්ලයි කලේ එයින් බව දන්නෝ දනිති.:dull:
එතුමා වෘත්තියෙන් කීයක් ඉපයූවාදැයි නොදන්නා මුත්, දේශපාලනයට අවතීර්ණ වීමෙන් පසුව නම් වත්කම් සෑහෙන්නට ඉහල ගිය බව දනිමු. අර මා...